ලංකාවේ යතුරුපැදි විනෝද සවාරි
ඔයගොල්ලෝ දන්න/ගිහින් තියෙන ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකි යතුරැපැදි විනෝද සවාරි ගැන විස්තර මෙතැන දමන්න. හැකිනම් මේවගේ ඉතිහාසය, යතුරුපැදි මාදිලි සහ යතුරුපැදි සංගම් විස්තරත් දමන්න. එතකොට ඒවාට අපිටත් සහබාගි වෙලා ඒ අවස්ථා සාර්ථක කරගැනීමට උපරිම සහය දෙන්න පුළුවන්. අලුතෙන් පටන්ගන්න අදහසක් තියෙනවනම් එත් මෙතැන දාන්න. යන මාර්ග විස්තර, දින ගන්න සහ මුහුණ දෙන ගැටලුත් අපි සාකච්ඡා කරමු.

Last edited: