ලංකාවේ රෙන්ට් අඩු ඇය්?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    50ක රෙන්ට් එකට ගාන හැදුවත් ලාබයි. 50ට අඩු නම් නෑ දැන් මේ වගේ අලුත් ගෙවල් ඒ පැත්තෙත්
    ------ Post added on Apr 25, 2023 at 2:58 AM
    kiriwaththuduwe monthly 50ta geyak rent karana ekek hambunoth atapattamata kiyapan... :rofl:
    ohe raja maligawak thibbath maseta 25k wiyadam karana ekek hoya ganna amarui.. patta dotee
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    kiriwaththuduwe monthly 50ta geyak rent karana ekek hambunoth atapattamata kiyapan... :rofl:
    ohe raja maligawak thibbath maseta 25k wiyadam karana ekek hoya ganna amarui.. patta dotee

    Oya example ekama aram haminenne natuwa ehenm wena ekak aran balapan
    Meka ganinko https://ikman.lk/en/ad/2-story-brand-new-house-for-rent-in-kottawa-hec97-for-rent-colombo-1

    මේ වගේ ඉඩමක් සහ ගෙයක් 30Mn wage wenne me patte උපරීම. ඕක අවුරුදු 20-25 යද්දි කවර්. ඊට පස්සෙ 60 පැන්නම වැටිල ඉන්න පුලුවන්. ලමයෙක්ට දෙන්න පුලුවන්. එක්කො 60 පැන්නම විකුනගෙන පන් එකේ ඉදපන්

    උබේ තේරුම් ගැනිමේ දුර්වලතාවය මිසක් රෙන්ට් අඩුයි වත් මාකට් එකේ ආර්තිකයේ අවුලක් වත් නෑ. ෆ්‍රී ෆ්ලෝට් වෙන මාකට් එකක් නෙ තියෙන්නේ. මාකට එක හරිම තැන තමයි පොසිශන් වෙලා ඉන්නෙ. උබ ඒක තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ මිසක් මාකට් එකේ වත් ආර්තිකේ වත් අවුලක් නෑ
    ------ Post added on Apr 25, 2023 at 3:19 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ලංකාවේ මානසිකත්වයක් තීනවා කන්න නැතත් ලෙඩක් දුකක් උනත් වැටිලා ඉන්න තැනක් තීනවා කියලා..අනික පිටරට වගේ නෙමෙයි...සමහර වෙලාවට ස්තීරව රෙන්ට් එකට ගෙයක් ගන්න අමාරුයි ගොඩ කාලෙකට.පොඩි පිලිගැනීමේ අඩුවක් තීනවා..ඒවා තමයි ඉතින්...ගොඩක් රෙන්ට් එකට ඉන්න අයට පොඩි හරි ගෙයක් ඩොටේ පැත්තක හරි තීනවා සැලකිය යුතු වත්කම් තීන අයගේ...
     
    • Like
    Reactions: Jack_Sparrow

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    අවුරුදු 15ක් ගියාම උබ ඉඩමයි ගේයි විකුනන කන්සෙප්ට් එකෙන් මේක කම්පෙයර් කරන්න ඕනෙ උබේ විදියට බැලුවොත්. හිතල බලපන් දැනට අවුරුදු 15කට කලින් ලක්ශ 180ක් ක ඉඩමක් ගෙයක් තිබ්බ නම් දැන් ඒකෙ වටිනාකම. අනිවා ලක්ශ 500 පැනලා
    ඉතිං බං මේ පල්ලෙහා දාල තියෙන එකම ගණං හදල බැලුවොත් BOC එකේ Double ද මොකක්ද FD එකක් දෙනව. ඒකෙ සල්ලි දැම්මොත් අවුරුදු 4කින් කෙලින්ම දාපු ගාන දෙගුණයක් වෙනව. ඒකෙ මේ කෝටි 3 දැම්ම නම් 2027 දි කෝටි 6ක් ගන්න පුලුවන්. ඒ අතරතුරේ මේ ගෙදර ලක්ෂයකට රෙන්ට් එකට අරගෙන ඉන්නත් පුලුවන්. දැන් තියෙන ඉන්ටරෙස්ට් එක්ක අවුරුදු 4ට කලින් සල්ලි ඩබල් කරන්න පුලුවන් හරියට බැලුවොත්. හැබැයි අවුරුදු 3කින් 4කින් මේ ඉඩම+ගෙදර කෝටි 6ක් වෙන්න ඒ කියන්නෙ දෙගුණයකින්ම වැඩි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි නේ බං. හැබැයි මම කියන විදියට කරොත් තිබ්බ සල්ලි ටිකත් බේරිලා, ගෙදරත් අරගෙන අන්තිමේදි. එහෙම බැලුවත් මේ රෙන්ට් එක ලක්ෂයක් කියන එක හරිම අඩු ගානක් නේ බං. අනිත් එක උඹ අවුරුදු 25කින් කවර් වෙනව කියල කියනව සල්ලි, අවුරුදු 25ක් කියන්නෙ ලේසි කාලයක් නෙමෙයි අදකාලෙ හැටියට මනුස්සයෙක්ගෙ ආයු කාලෙන් බාගයක් වගේ. අනිත් එක අතේ තියෙන සල්ලි තමයි වටින්නෙ ඒකෙන් ගේමක් ගහන්න පුලුවන් එක එක දේවල් වලට ඉන්වෙස්ට් කරන්න පුලුවන් නේ බං. අතේ තියෙන සල්ලි ටික මේකට දැම්ම කියන්නෙ එතැනත් ලොස් එකක්. මොකද හිතන්නෙ?
    උඹ ඔය කියන එක හරි මේ ගෙදර කෝටි 3ක් වෙලා ලක්ෂ 3-4ක් වගේ රෙන්ට් එක තියෙනව නම් මට හිතෙනව ගන්න එක ලාබයි කියල එහෙම නැතුව ලක්ෂයක රෙන්ට් එකක් නම් මට හිතෙනව ඒ සල්ලි වලින් වෙන වැඩක් කරල ඒක ඩබල් කරගෙන ඒ අතරෙ රෙන්ට් එකට ගේත් අරගෙන ඉඳල අවුරුදු 5ක් විතර ගෙදර ගාන වැඩි උනත් ඒකම සල්ලි වලට ගන්න පුලුවන් කියල.

    Oya example ekama aram haminenne natuwa ehenm wena ekak aran balapan
    Meka ganinko https://ikman.lk/en/ad/2-story-brand-new-house-for-rent-in-kottawa-hec97-for-rent-colombo-1

    මේ වගේ ඉඩමක් සහ ගෙයක් 30Mn wage wenne me patte උපරීම. ඕක අවුරුදු 20-25 යද්දි කවර්. ඊට පස්සෙ 60 පැන්නම වැටිල ඉන්න පුලුවන්. ලමයෙක්ට දෙන්න පුලුවන්. එක්කො 60 පැන්නම විකුනගෙන පන් එකේ ඉදපන්

    උබේ තේරුම් ගැනිමේ දුර්වලතාවය මිසක් රෙන්ට් අඩුයි වත් මාකට් එකේ ආර්තිකයේ අවුලක් වත් නෑ. ෆ්‍රී ෆ්ලෝට් වෙන මාකට් එකක් නෙ තියෙන්නේ. මාකට එක හරිම තැන තමයි පොසිශන් වෙලා ඉන්නෙ. උබ ඒක තේරුම් ගන්න උත්සහ කරන්න ඕනේ මිසක් මාකට් එකේ වත් ආර්තිකේ වත් අවුලක් නෑ
    ------ Post added on Apr 25, 2023 at 3:19 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුන ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..

    මෙහෙම වෙලා තියෙන්නේ ඇය්..?
    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
    වැරදි තර්කයක්.

    පිටරට සල්ලි තියෙන සමහරු රෙන්ට් එකට ඉන්නෙ ටැක්ස් ගෙවන්න වෙන නිසා.

    ලංකාවෙත් ඒ තත්වය ඇතිවෙයි 2025දී දේපල/වත්කම් බදු ගෙවන්න වුනාම.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඉතිං බං මේ පල්ලෙහා දාල තියෙන එකම ගණං හදල බැලුවොත් BOC එකේ Double ද මොකක්ද FD එකක් දෙනව. ඒකෙ සල්ලි දැම්මොත් අවුරුදු 4කින් කෙලින්ම දාපු ගාන දෙගුණයක් වෙනව. ඒකෙ මේ කෝටි 3 දැම්ම නම් 2027 දි කෝටි 6ක් ගන්න පුලුවන්. ඒ අතරතුරේ මේ ගෙදර ලක්ෂයකට රෙන්ට් එකට අරගෙන ඉන්නත් පුලුවන්. දැන් තියෙන ඉන්ටරෙස්ට් එක්ක අවුරුදු 4ට කලින් සල්ලි ඩබල් කරන්න පුලුවන් හරියට බැලුවොත්. හැබැයි අවුරුදු 3කින් 4කින් මේ ඉඩම+ගෙදර කෝටි 6ක් වෙන්න ඒ කියන්නෙ දෙගුණයකින්ම වැඩි වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි නේ බං. හැබැයි මම කියන විදියට කරොත් තිබ්බ සල්ලි ටිකත් බේරිලා, ගෙදරත් අරගෙන අන්තිමේදි. එහෙම බැලුවත් මේ රෙන්ට් එක ලක්ෂයක් කියන එක හරිම අඩු ගානක් නේ බං. අනිත් එක උඹ අවුරුදු 25කින් කවර් වෙනව කියල කියනව සල්ලි, අවුරුදු 25ක් කියන්නෙ ලේසි කාලයක් නෙමෙයි අදකාලෙ හැටියට මනුස්සයෙක්ගෙ ආයු කාලෙන් බාගයක් වගේ. අනිත් එක අතේ තියෙන සල්ලි තමයි වටින්නෙ ඒකෙන් ගේමක් ගහන්න පුලුවන් එක එක දේවල් වලට ඉන්වෙස්ට් කරන්න පුලුවන් නේ බං. අතේ තියෙන සල්ලි ටික මේකට දැම්ම කියන්නෙ එතැනත් ලොස් එකක්. මොකද හිතන්නෙ?
    උඹ ඔය කියන එක හරි මේ ගෙදර කෝටි 3ක් වෙලා ලක්ෂ 3-4ක් වගේ රෙන්ට් එක තියෙනව නම් මට හිතෙනව ගන්න එක ලාබයි කියල එහෙම නැතුව ලක්ෂයක රෙන්ට් එකක් නම් මට හිතෙනව ඒ සල්ලි වලින් වෙන වැඩක් කරල ඒක ඩබල් කරගෙන ඒ අතරෙ රෙන්ට් එකට ගේත් අරගෙන ඉඳල අවුරුදු 5ක් විතර ගෙදර ගාන වැඩි උනත් ඒකම සල්ලි වලට ගන්න පුලුවන් කියල.

    කෙටි කාලිනව උබ හරි බන්. එත් එහෙන්ම් අවුරුදු 4න් උබට අයිත් ඩිසිශන් එකක් ගන්න වෙනවා. දැන් රේට් වැඩි උනාට අවුරුදු 4න් පස්සෙ ඕක 10% වගේ ඇවරේජ් එකකට එනව

    උබට ජීවිත කාලෙන් බාගයක් නෙමෙයි මුලු ජීවිත කාලෙටම ඉන්න ගෙයක් ඕනෙ නෙ බන්
     
    • Like
    Reactions: banda065

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,605
    21,139
    113
    වෙන රටවල ගෙවල් වලට ඉල්ලුම් වැඩී...

    හැම එකාම 18 පැන්න ගමන් වෙනම පදිංචියට යනවා...

    වෙන රටවලින් එන උන් ගෙවල් හොයනවා...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලංකාවේ විතරක් සීන් එකක් නෙවෙයි බන් ඕක තමයි දුප්පත් රටවල් වල හැටි.

    රට/ආණ්ඩුව/නීතිය ශුවර් නැති නිසා සහ තමන් ස්ටේබල් නැති නිසා, හැම එකාම බලන්නේ දේවල් එකපාර අයිති කර ගන්න. ඒකනේ ලොකු ලෝන් අරන් ඉඩම් ගෙවල් ගන්නේ. රෙන්ට් වෙලට එහෙම ඉල්ලුමක් නැති නිසා ගනන් අඩුයි.

    හැබැයි පොඩ්ඩක් බලපන් ලක්ෂරි අපාර්ට්මන්ට් වල රෙන්ට්. සාපේක්ෂව බැලුවම ඒවගේ ලොකු අවුලක් නෑ. මොකද ඒවා රෙන්ට් කරන උන්ට අයිතිකරගන්න මානසිකත්වය නෑ උන් කොහොමත් ස්ටේබල් නිසා. උන් ඉතින් රෙන්ට් කරනවා.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
    හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
    එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..

    එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..

    වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
    අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
    ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
    මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..

    තමුන්ට කියල ගෙයක් තියෙන එක ජයක් නෙමේද බං....
     
    • Like
    Reactions: banda065

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,018
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමුන්ට කියල ගෙයක් තියෙන එක ජයක් නෙමේද බං....
    ඒකත් ජයක් තමයි

    ලංකාවේ තමන්ට ගෙයක් නැත්නම් හැට පැන්නම හෝම්ලස්. පාරේ තමයි. පෙන්ෂන් /EPF අරගෙන මැරෙනකල් ගෙවල් කුලී ගෙවාගෙන කන්න බොන්න පුලුවන්ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒකත් ජයක් තමයි

    ලංකාවේ තමන්ට ගෙයක් නැත්නම් හැට පැන්නම හෝම්ලස්. පාරේ තමයි. පෙන්ෂන් /EPF අරගෙන මැරෙනකල් ගෙවල් කුලී ගෙවාගෙන කන්න බොන්න පුලුවන්ද?
    ඒක තමා කියන්නෙ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,893
    113
    126
    Hogwarts
    The cost of housing rentals can vary significantly between countries due to a variety of factors. Here are a few reasons why housing rentals may be lower in some countries when compared to others:

    1. Economic Factors: The economic conditions of a country can greatly impact housing rentals. For example, in countries with high levels of inflation and economic instability, housing rentals may be relatively lower due to reduced demand. Conversely, in countries with strong and stable economies, housing rentals may be higher due to increased demand.
    2. Supply and Demand: The supply and demand for housing in a given country can also impact rental prices. In countries where there is a surplus of available housing, prices may be lower due to the increased competition among landlords. Conversely, in countries where there is a shortage of housing, rental prices may be higher due to the limited supply and high demand.
    3. Government Policies: Government policies and regulations can also play a role in housing rental prices. For example, in some countries, rent control laws may limit the amount that landlords can charge for rent, resulting in lower rental prices. On the other hand, in countries with few regulations on the housing market, rental prices may be higher due to the lack of restrictions on landlords.
    4. Geographic Factors: Finally, geographic factors can also influence housing rental prices. For example, in countries with large amounts of available land and lower population densities, rental prices may be lower due to the increased availability of housing. Conversely, in countries with limited available land and high population densities, rental prices may be higher due to the limited supply of housing.
     
    • Like
    Reactions: banda065

    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    man nan kiyanne lankawa wage risk avers rataka rent gewa gewa innawata wada geyak hdana eka hoda deyak

    uda ekata hethu gaanak kiyala thiyanawa , mudal bankuwe thiyan achchara poliyak enawa kiwwata rupiyala awapramana weemak ekka karanna puluwan hodama investment ekak thamai gewal idan

    ithin eka nisa , minissu poddak stable wechcha gaman thamantama gewal hadanawa , so rent prices go down
    ------ Post added on Apr 25, 2023 at 7:33 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    සාමාන්නෙන් මාසෙට 15ක් ගෙව්වත් අවුරුද්දකට 180,000ක් සෙට් වෙන්නෙ කුලිය විතරක්. කුලියට ඉන්න එකනන් වාසියි තමයි. අනික හැමදාම එකම ගෙදරක ඉන්නවට වඩා පොඩි වෙනසකුත් තියෙනව. ඒත් ඉතින් ගෙවල් මාරු කරද්දි බඩු මුට්ටු අදින එක තමයි එකම කරදරේ.
    Yes,
    Dan hitenawa aparade gewal haduwe kiyala ban
     
    • Like
    Reactions: sakilla

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ගෙවල්වල රෙන්ට් අඩු උනාට කඩ වලනම් රෙන්ට් එක වැඩී.
    ගෙවල් රෙන්ට් එකට දෙන්න තියන තරම්, රෙන්ට් එකට ඉන්න මිනිස්සු නෑ. ඒ නිසා ගණන් වැඩි කරොත් කව්රුත් ගන්නෙ නැති නිසා ගනන් අඩුවට රෙන්ට් එකට දෙනවා. ඉල්ලුම වැඩීනම් තමයි වටිනාකම වැඩි වෙන්නේ. ඉල්ලුම අඩු වෙනකොට වටිනාකම අඩු වෙනවා. ඒකනේ බං ආර්තිකයේ ස්වරූපය.

    ලංකාවේ ඔක්කොම වියදම් ඩබල් උනා. ඩබල් උනේ නැති එකම වියදමත් ගෙවල් කුලිය තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මෙන්න මේ mindset නිසා demand එක අඩුයි
    • කන්න නැතත් වැටිලා ඉන්න තනක් තියෙන්න ඕනි...
    • ඒකත් ණය වෙලා අපේ වැඩ පාඩු කරගෙන හරි බාස්ල දම්මලා අපිම හදන්න ඕනි. හදපු ගෙවල් මොනවා දාලා හදනවාද දන්නේ නෑනේ..
    • හැමදාම කුලියට ඉන්න බෑනේ,, දුව/පුතා බන්දන්න කලින් අපේම තැනක් තියෙන්න ඕනි
    වෙන රටවල් වල මිනිස්සු කුලියට ඉන්නේ හොඳ opportunities/job offers ආවොත් වෙන states එකකට හරි පට ගාල මාරු වෙන්න බලාගෙන
    ලංකාවේ අපි එහෙම කරන්නේ නෑ හැමවෙලේම settle වෙන්න බලන්නේ

    සල්ලි අතේ නැති එකෙක්ට කොහොමත් ඔප්ශන් 2කම නෑ නෙ. අපි කතා කරන්න ඕනෙ ඔප්ශන් 2ක තියෙන එකෙක්ගෙ ඩිශිශන් එක ගැන.

    උදාහරණයක් විදියට මේ ගේ ගත්තොත් - https://ikman.lk/en/ad/2-story-house-for-sale-in-kottawa-homagama-for-sale-colombo-3

    මෙකෙ present value = 18Mn.

    මේ වගේ එකක් අනීවා රෙන්ට් එක 85n උඩ යන්නෙ. ඉතින් 85 * 12 * 18 years = 18 Mn.

    මේක දැන් මිලදී ගත්තොත් උබට අවුරුදු 18න් පස්සෙ 60 පැන්නම වැටිලා ඉන්න තමන්ගෙම ගේකුත් තියෙනවා. ලමයෙක්ට දෑවද්දකට දෙන්නත් පුලුවන්. එක්කො ලමයෙක්ගේ ඉගැනීමකට. 😀

    awurudu 18kata loan eka denne interest rate ekak ekka (20% dammoth)
    awurudu 18ta loan ekak dammoth 18m, maseta gewanna oni 3 laks wage
    awurudu 10 maseta 3 laks wage

    anika gewal awurudu 18kin henata depreciate wenawa, e kale aluth design walata minissu gewal hadanna yanne
    aniwa ekko oka renovate karanna wenawa, anika awurudu 18ta maintenance set wenawa

    gewal wala aththatama value eka wedi wenne land eka, gedara depreciate wenawa. ehema baluwoth rent ekata indala lands aran dana eka eeta wada wasi wenna puluwan godak welawata
    ------ Post added on Apr 25, 2023 at 9:13 AM
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    High level of state level businesses and high governance.
    (No free market as it told )
    Revenue in last 2021 - 1400 bn
    Expenses ( except debt servicing ) - 1760
    So primary balance also minus.
    Worst management.
    Govt should privatize at least 10 most loss making SEO ,under any circumstances
    ඕක මාත් සෑහෙන කල්පනා කරල තියෙන දෙයක් බං. වාහනයක් උනත් ගන්නවට වැඩිය ලාබයි ඒ ගාන පොතේ දාල පොලියෙන් වාහනයක් රෙන්ට් කරන එක. ඉඩමක් උනත් එහෙමයි ගෙයක් උනත් එහෙමයි. මට හිතෙන්නෙ ලංකාවෙ හැදිල තියෙන විෂම ආර්ථිකය ඕකට හේතුව. ඉස්සර ඉඳල පැවතගෙන ආපු එකක්. මිනිස්සුන්ගෙ පඩිත් එහෙම නේ. කම්කරු රැකියා වලට සැලරි ගොඩක්ම අඩුයි. හැබැයි පිටරටවල් වල ඔය විෂමතාවය අඩුයි. ඒකයි කියන්නෙ ලංකාව සල්ලි තියෙන එකාට හොඳයි කියල මොකද උගේ අතටම සල්ලි තව යන්න තමයි ආර්ථිකය හැදිල තියෙන්නෙ. ඒ වගේම විෂම ආර්ථිකයෙ තවත් එක පැත්තක් තමයි මේක. ඔය වගේ ගොඩක් තියෙනව බං මට එකපාර ඔලුවට එන්නෙ නෑ. හැබැයි ඔය වගේ දේවල් රටේ දියුණුවටත් ප්‍රශ්නයක් ඉතිං

    අවුරුදු 15ක් ගියාම උබ ඉඩමයි ගේයි විකුනන කන්සෙප්ට් එකෙන් මේක කම්පෙයර් කරන්න ඕනෙ උබේ විදියට බැලුවොත්. හිතල බලපන් දැනට අවුරුදු 15කට කලින් ලක්ශ 180ක් ක ඉඩමක් ගෙයක් තිබ්බ නම් දැන් ඒකෙ වටිනාකම. අනිවා ලක්ශ 500 පැනලා

    50ක රෙන්ට් එකට ගාන හැදුවත් ලාබයි. 50ට අඩු නම් නෑ දැන් මේ වගේ අලුත් ගෙවල් ඒ පැත්තෙත්.

    කොලබින් ගෙයක් පර්චස් කරන්න සල්ලි තියෙන එකෙක් උනත් පර්චස් කරන එක තමා බන් ලාබ. රී සෙල් වැලියු එක එක්ක බලද්දි ලොවෙත් රෙන්ට් එකට ඉන්නෙ නෑ සල්ලි තියෙන එකෙක්.------ Post added on Apr 25, 2023 at 2:58 AM
    Oka inflated value ekak machan , bank loan walin leveraged karapu .welawata property market eka wetune nehe lankawe ,oka lagadime burst wenawa.
    ------ Post added on Apr 25, 2023 at 9:16 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,188
    11,207
    113
    Forest
    Lankawe issaraha gewal hadanna wenne na. Ethakota owwa ibema wadi wenawa lokuwata. CMB awata rents dan wadi wegena yanne tikak