ලංකාවේ රෙන්ට් අඩු ඇය්?

shenat

Well-known member
  • May 13, 2007
    58,458
    86,731
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන්නේ මම ප්‍රොපොසල් එකක් බලන්න ගිහින් කෙල්ලගෙන් ඇහුවා ඔයා ඊළඟ අවුරුදු 5 මොනවද කරන්න ඉන්නේ hobbies විදියට කියලා. ඒකි කියපි බැඳලා, ගෙයක් හදලා, ළමයෙක් හදන්න ඕනේ කියලා.
    අඩෝ ඇයි බන් මෙහෙම වෙලා තියෙන්නේ ? මහා ගොන් ලොජික් එකක්නේ.

    Hobbies විදියට ඕව කරනව කිව්වොත් ගොන් තමා.

    හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට කරන්න තියෙන ඉතාම නැචුරල් දේවල් ටික තමයි ඒ. ඕනම ජීවියෙක් කරන්න ඕන දේවල් ටික. ඒක සාමාන්‍ය විදියට පේන්නෙ නැත්තං තමයි ලෙඩක් වෙන්නෙ.
     
    • Like
    Reactions: NaiRobi

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    Mama danna company ekak land ekak gatta eyalagema office space ekak hadanna.
    Banks ekka discuss kara loan ekak ganna kiyala.

    Antime beluwama loan ekata gewanna wena interest eka lokui building ekak rent ekata gattama gewanna wena ganata wada.
    So they abandoned the project and continued renting buildings.

    Mata apu prashne, etakota e company eka rent ekata gatta buildings hadapu un charity wedak da karane kiyala.
    රියල් ඉන්වෙස්මන්ට් එකක් නම් ඇත්තටම ලේසියෙන් කරන්න බෑ ලොකු දැනුමක් නැතුව. අපි ගොඩක් වෙලාවට ෆේල් වෙන්නෙ ඒකයි මං හිතන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කෙනෙක්ගේ life goals & dreams depends .කෙනෙක් ගේ dream එක ලස්සන ගෙයක් වෙන්න පුළුවන්.තව එකෙක්ට ඕනි ලස්සන wedding එකක් ගන්න.එක එක ඒවා.ලංකාවේ ඉන්නවනම් වෙන රටක goals තමයි මෙහෙ dreams .ඒකට අපිට කරන්න දෙයක් නැ.සුද්දෝ ජිවිතේ විදින විදියට ජිවිතේ විදින්න බැ.ඔක්කොටම වඩා මට ඔය youtube video බලද්දී හිතෙනවා සුද්දෝ බාගයක් උන් අපිට වඩා විදොනවා කියල. මොන explanation දුන්නත් මනුස්සයෙක් සතුටු වෙන දේ තමයි වැදගත්.ලිදේ ඉන්න ගෙම්බා ලිද ඇතුලේ ආතල් එකේ ඉන්නවා නම් එච්චරයි.ඔය රට ඉන්න උන්ට වඩා මෙහෙ ආතල් එකේ ඉන්නවනේ ගොඩක් උන්.දියුණුවත් ඒ වගේ තමයි.මේකේ reality එක තේරුම් අරන් ජිවත් වෙන එකෙක්ට තමයි මන් කිව්වේ උබල කතා උන දේ දැකල. පොසිටිව් talks මෙහෙ වැඩ කරන්නේ නැ.

    Investment කතන්දරේ ගැන කියල තියේ.රෙන්ට් එකට දෙන්න ගෙවල් හදල වැඩක් නැ.

    පොර ආයෝජන ගැන නෙමෙ අහල තියෙන්නේ.රෙන්ට් එකට ජිවත් වෙන එක සහ ගෙයක් හදන එක ගැන.
    උබ සාමාන්‍ය මනුස්සයෙක් නම් මන් කියන්නේ රෙන්ට් එකට ඉන්නේ නැතුව මොන ගේමක් ගහල හරි ඉන්න ගෙයක් හද ගනින් කියල.උබට ඔය සල්ලි වලින් වෙන ගේමක් ගහන්න පුළුවන් නම් වෙන ගේමක් ගහලත් ගෙයක් ගනින්.FD දාගෙන පොලියෙන් ජොලි දානවා වගේ මෝඩ වැඩ නොකර.ඕක නිකන් ඉගෙන ගන්න කලේ ඉගෙන ගන්නේ නැතුව ආතල් දානවා වගේ දෙයක්.පස්සේ කලෙක තමයි තේරෙන්නේ කරපු ගොන් කම්.ඕනි නම් 40 පැනල ළමයි එක්ක එහෙම ජිවත් වෙන එකෙක්ගෙන් අහල බලපන් රෙන්ට් එකට ඉන්න.
    මචං මෙතැන ටොපික් දෙක තුනක් යනව.

    1. ලංකාවෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන වියදමට සාපේක්ෂව ගෙදරක් රෙන්ට් එකට දෙන්න බෑ නේද කියන එක. ඒ කියන්නෙ ඉඩම් + ගෙවල් හදන්න යන මිල බොහොම අධිකයි හැබැයි ඒව හදල රෙන්ට් එකට දෙන්න බෑ ඒක පාඩුයි. ඒක තමයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරල තියෙන්නෙ මට හිතෙන විදියට.
    2. ඉඩමක් ගෙයක් හදන එක පාඩුයි ඒ සල්ලි ඉන්වෙස්ට් කරා නම් හදන්න යන මුදලට අඩුවෙන් රෙන්ට් එක ගෙවාගෙන ලාබෙකුත් උපයන්න පුලුවන්. මේක තවත් අයගෙ තර්කය.
    3. ලංකාවෙ මිනිස්සු ගෙදර හදන එකයි, වාහන ගන්න එකයි ජීවිතේ එකම හීනය කරගෙන වෙන වැඩක් නැතුව ඒක පස්සෙම යනව එයිට වැඩිය හොඳ අවස්තා මිස් කරගෙන. අන්න ඒක තමයි මගේ පොයින්ට් එක.

    ඔය වගේ තර්ක කිහිපයක් මේක ඇතුලෙ තියෙන්නෙ.

    1. මගේ මතය, ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව ඇත්ත. ඉඩම් හදන්න + ගෙවල් ගහන්න යන මුදල ලංකාවෙ ගොඩක් වැඩියි, විශේෂයෙන්ම ඉඩම් ගොඩක් ගණං වැඩියි එයිට සාපේක්ෂව ඒ ගෙදර රෙන්ට් කරල ගන්න පුලුවන් ආදායම ගොඩක් අඩුයි. ඒක සිස්ටම් එකේ මොනවහරි වැරැද්දක්. ඒක වෙන රටක් එක්ක කම්පෙයා කරන්න නම් එහෙත් මේ වගේම ගෙයක් හදන්න යන වියදම එක්ක රෙන්ට් එකට දෙන්න පුලුවන් ගාන කම්පෙයා කරන්න ඕන. ඊට පස්සෙ හරි නිගමනයකට එන්න පුලුවන් ලංකාවෙ අමුතු අවුලක්ද තියෙන්නෙ කියල. මම ඒකට උදාහරණයක් දෙන්න එක්ක තමයි කිව්වෙ උඹට එහෙනම් කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ගෙයක් හදල ඒක රෙන්ට් එකට දෙන එක රෙකමන්ඩ් කරනවද කියල. එහෙම රෙකමන්ඩ් කරන්නෙ නෑ කියන්නෙ ගෙදරක් හදන්න යන වියදමයි රෙන්ට් එකක් දීල ඒකට ලැබෙන ආදායමෙයි මොනවහරි විෂමතාවයක් තියෙනව නිසා. ඒ නිසා ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව කතාවට එකඟ වෙනව.

    2. දෙවැනි පොයින්ට් එක ගත්තොත්, මගේ මතය. ලේසියෙන් ROI එකක් කැල්කියුලේට් කරන්න බෑ මෙහෙම කතා කරල. ඒකට ගොඩක් සාධක තියෙනව. විශේෂයෙන්ම ඉඩම ගන්න තැන, ඒ ඉඩම ගන්න තැන ඉඩමෙ වටිනාකම දැනටමත් හොඳටම වැඩි වෙලාද? තව වැඩිවෙයිද? ගං වතුර, නායයාම් අවදානම් තියේද? මහ පාරකට ළඟයිද ඉඩම පාරට යන්න සම්භාවිතාවක් තියේද? ඔය වගේ කරුණු කාරනා ගොඩක් මත ඩිපෙන්ඩ් වෙනව. ඒ වගේම ඉඩමයි ගෙයයි දෙකම එකපාර සල්ලි දීල ගන්න සල්ලි අතේ දැනටමත් තියෙන එකයි, ඒකට ලෝන් එකක් අරගෙන ලෝන් එකේ පොලිය ගෙවල ඒක කරන්න ඉන්නව කියන එකයි දෙක දෙකක්. ඒ දෙකත් සංසන්දනය කරන්න අමාරුයි. ඒ නිසා ROI ගැන කතා කරන එක මෙතැන සුදුසු නෑ. මම අර කිව්වෙත් මේ වෙලාවෙ හැටියට උදාහරණයක් විතරයි හොඳටම පොලී වැඩිවෙලා තියෙන නිසා සහ Inflation එක අඩුවෙන පැත්තකට තියෙන නිසා ඒ වගේ තීරණයක් හොඳයි කිව්වෙ. ගොඩක් සාධක මත මේව වෙනස් වෙනව.
    ඒත් එක්කම උඹ දාන පොයින්ට් එක ඕන මනුස්සයෙක්ට ගෙයක් තියෙන්න ඕන. ඒක පට්ට වටිනව. මම ඒක 100%ක් පිලිගන්නව. මනුස්සයෙක් උනාම තමන්ටම කියල ගෙයක් තියෙන්න ඕන අහිගුන්ටකයො වගේ තැනින් තැන මාරුවෙලා ඉඳල වැඩක් නෑ.

    3. මේක මගේ පොයින්ට් එක. අර උඹ කිව්ව, හැම මනුස්සයෙක්ටම ගෙයක් තියෙන්න ඕන කියන එක මෙහේ මිනිස්සු කරන්න හදන විදියෙ අවුලක් තියෙනව. අපේ එවුන් සමාජයෙන් දීපු දෙයක් නිසා පොඩි කාලෙ ඉඳලම දකින්නෙ ලොකු ගෙයක් තියෙන්න ඕන වාහනයක් තියෙන්න ඕන. හරියට අර පොඩි කාලෙ ළමයෙක්ගෙන් ඇහුවම උඹ මොකා වෙන්නද කැමති කියල ඩොක්ට කෙනෙක් වෙන්න කියනව වගේ. සමාජයේ රජයේ රැකියාවල් වලට අමුතු තැනක් හැදිල තියෙනව වගේම තවත් තියෙන සීන් එකක් තමයි ගෙයක් හදන්න ඕන වාහනයක් ගන්න ඕන කියන එක. ඒ නිසා ලංකාවෙ හැමමනුස්සයගෙම එකම හීනය වෙන්නෙ ඒ දෙක. ඒ වගේම වටේ පිටේ ඉන්න හොරු එක එක දේවල් වලට පොළඹවාගන්නෙත් ඔය හීන පෙන්නල. හැමෝම වගේ ඔය හීනය නිසා ජීවිතේ නිකං කැප කරනව ලොකු ලෝන් ගහල අනං මනං කරල. මම මේ කියන්නෙ ලංකාවෙ ඔහොම මයින්ඩ්සෙට් එකක් තියෙන නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ. මොකද ඉගෙනගෙන එළියට එන්නෙත් පරක්කු වෙලා අවුරුදු 25 විතර වෙලා. ඒ ඇවිල්ල ආපු ගමන්ම ගෙදරකට+වාහනයකට සල්ලි යට කරන්න පටන් ගන්නව වෙන කිසිම දෙයක් හොයන්නෙ නැතුව. හැබැයි මොලේ තියෙන එකෙක් කරන්නෙ සල්ලි ටික අරගෙන ගිහිල්ල ආදායමක් හොයාගෙන අර ගෙදර වාහනේ වෙන අමුතු ක්‍රමයකින් ගන්නව. එහෙම උනා නම් තවත් පැත්තකින් ඒ මනුස්සය ආර්ථිකයටත් දෙයක් කරනව අපේ එහෙම නෙමෙයි වෙන්නෙ කියල මම අදහස් කරේ.
     
    • Like
    Reactions: Black_Adam

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    ඕක වැරදියි නේ බං.
    ලක්ෂ 180ක් දැන් තියන පොලී රේට් එකට දැම්මත් ලක්ෂ 3කට එහා පොළියක් ලැබෙනව.
    ඒකෙන් ලක්ෂයක් අරකට ගෙව්වත් තව අවුරුදු 15කින් ලක්ෂ 180ත් අතේ තියෙනව ගෙදරත් නිකංම වගේ ඉඳල තවත් ලක්ෂ 2ක් විතර මාසෙටත් එකතු කරල. ඕන නම් අර එකතු කරන සල්ලි වලින් ගෙයක් හදන්න පුලුවන් වෙයි ප්ලෑන් කරල. හැබැයි රුපියලේ අගය බහිනව ඒක වෙනම කතාවක්

    Forever poor mindset. ☹️
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සාමාන්නෙන් මාසෙට 15ක් ගෙව්වත් අවුරුද්දකට 180,000ක් සෙට් වෙන්නෙ කුලිය විතරක්. කුලියට ඉන්න එකනන් වාසියි තමයි. අනික හැමදාම එකම ගෙදරක ඉන්නවට වඩා පොඩි වෙනසකුත් තියෙනව. ඒත් ඉතින් ගෙවල් මාරු කරද්දි බඩු මුට්ටු අදින එක තමයි එකම කරදරේ.
    කොහෙද බං 15 ට ගෙවල් තියෙන්නේ. මම කලින් room එකක් ගත්තත් 15 කට.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    මචං මෙතැන ටොපික් දෙක තුනක් යනව.

    1. ලංකාවෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන වියදමට සාපේක්ෂව ගෙදරක් රෙන්ට් එකට දෙන්න බෑ නේද කියන එක. ඒ කියන්නෙ ඉඩම් + ගෙවල් හදන්න යන මිල බොහොම අධිකයි හැබැයි ඒව හදල රෙන්ට් එකට දෙන්න බෑ ඒක පාඩුයි. ඒක තමයි මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අදහස් කරල තියෙන්නෙ මට හිතෙන විදියට.
    2. ඉඩමක් ගෙයක් හදන එක පාඩුයි ඒ සල්ලි ඉන්වෙස්ට් කරා නම් හදන්න යන මුදලට අඩුවෙන් රෙන්ට් එක ගෙවාගෙන ලාබෙකුත් උපයන්න පුලුවන්. මේක තවත් අයගෙ තර්කය.
    3. ලංකාවෙ මිනිස්සු ගෙදර හදන එකයි, වාහන ගන්න එකයි ජීවිතේ එකම හීනය කරගෙන වෙන වැඩක් නැතුව ඒක පස්සෙම යනව එයිට වැඩිය හොඳ අවස්තා මිස් කරගෙන. අන්න ඒක තමයි මගේ පොයින්ට් එක.

    ඔය වගේ තර්ක කිහිපයක් මේක ඇතුලෙ තියෙන්නෙ.

    1. මගේ මතය, ත්‍රෙඩ් එක දාපු එකා කියන කතාව ඇත්ත. ඉඩම් හදන්න + ගෙවල් ගහන්න යන මුදල ලංකාවෙ ගොඩක් වැඩියි, විශේෂයෙන්ම ඉඩම් ගොඩක් ගණං වැඩියි එයිට සාපේක්ෂව ඒ ගෙදර රෙන්ට් කරල ගන්න පුලුවන් ආදායම ගොඩක් අඩුයි. ඒක සිස්ටම් එකේ මොනවහරි වැරැද්දක්. ඒක වෙන රටක් එක්ක කම්පෙයා කරන්න නම් එහෙත් මේ වගේම ගෙයක් හදන්න යන වියදම එක්ක රෙන්ට් එකට දෙන්න පුලුවන් ගාන කම්පෙයා කරන්න ඕන. ඊට පස්සෙ හරි නිගමනයකට එන්න පුලුවන් ලංකාවෙ අමුතු අවුලක්ද තියෙන්නෙ කියල. මම ඒකට උදාහරණයක් දෙන්න එක්ක තමයි කිව්වෙ උඹට එහෙනම් කෙනෙක්ට ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ගෙයක් හදල ඒක රෙන්ට් එකට දෙන එක රෙකමන්ඩ් කරනවද කියල. එහෙම රෙකමන්ඩ් කරන්නෙ නෑ කියන්නෙ ගෙදරක් හදන්න යන වියදමයි රෙන්ට් එකක් දීල ඒකට ලැබෙන ආදායමෙයි මොනවහරි විෂමතාවයක් තියෙනව නිසා. ඒ නිසා ත්‍රෙඩ් එක දාපු එකා කිව්ව කතාවට එකඟ වෙනව.

    2. දෙවැනි පොයින්ට් එක ගත්තොත්, මගේ මතය. ලේසියෙන් ROI එකක් කැල්කියුලේට් කරන්න බෑ මෙහෙම කතා කරල. ඒකට ගොඩක් සාධක තියෙනව. විශේෂයෙන්ම ඉඩම ගන්න තැන, ඒ ඉඩම ගන්න තැන ඉඩමෙ වටිනාකම දැනටමත් හොඳටම වැඩි වෙලාද? තව වැඩිවෙයිද? ගං වතුර, නායයාම් අවදානම් තියේද? මහ පාරකට ළඟයිද ඉඩම පාරට යන්න සම්භාවිතාවක් තියේද? ඔය වගේ කරුණු කාරනා ගොඩක් මත ඩිපෙන්ඩ් වෙනව. ඒ වගේම ඉඩමයි ගෙයයි දෙකම එකපාර සල්ලි දීල ගන්න සල්ලි අතේ දැනටමත් තියෙන එකයි, ඒකට ලෝන් එකක් අරගෙන ලෝන් එකේ පොලිය ගෙවල ඒක කරන්න ඉන්නව කියන එකයි දෙක දෙකක්. ඒ දෙකත් සංසන්දනය කරන්න අමාරුයි. ඒ නිසා ROI ගැන කතා කරන එක මෙතැන සුදුසු නෑ. මම අර කිව්වෙත් මේ වෙලාවෙ හැටියට උදාහරණයක් විතරයි හොඳටම පොලී වැඩිවෙලා තියෙන නිසා සහ Inflation එක අඩුවෙන පැත්තකට තියෙන නිසා ඒ වගේ තීරණයක් හොඳයි කිව්වෙ. ගොඩක් සාධක මත මේව වෙනස් වෙනව.
    ඒත් එක්කම උඹ දාන පොයින්ට් එක ඕන මනුස්සයෙක්ට ගෙයක් තියෙන්න ඕන. ඒක පට්ට වටිනව. මම ඒක 100%ක් පිලිගන්නව. මනුස්සයෙක් උනාම තමන්ටම කියල ගෙයක් තියෙන්න ඕන අහිගුන්ටකයො වගේ තැනින් තැන මාරුවෙලා ඉඳල වැඩක් නෑ.

    3. මේක මගේ පොයින්ට් එක. අර උඹ කිව්ව, හැම මනුස්සයෙක්ටම ගෙයක් තියෙන්න ඕන කියන එක මෙහේ මිනිස්සු කරන්න හදන විදියෙ අවුලක් තියෙනව. අපේ එවුන් සමාජයෙන් දීපු දෙයක් නිසා පොඩි කාලෙ ඉඳලම දකින්නෙ ලොකු ගෙයක් තියෙන්න ඕන වාහනයක් තියෙන්න ඕන. හරියට අර පොඩි කාලෙ ළමයෙක්ගෙන් ඇහුවම උඹ මොකා වෙන්නද කැමති කියල ඩොක්ට කෙනෙක් වෙන්න කියනව වගේ. සමාජයේ රජයේ රැකියාවල් වලට අමුතු තැනක් හැදිල තියෙනව වගේම තවත් තියෙන සීන් එකක් තමයි ගෙයක් හදන්න ඕන වාහනයක් ගන්න ඕන කියන එක. ඒ නිසා ලංකාවෙ හැමමනුස්සයගෙම එකම හීනය වෙන්නෙ ඒ දෙක. ඒ වගේම වටේ පිටේ ඉන්න හොරු එක එක දේවල් වලට පොළඹවාගන්නෙත් ඔය හීන පෙන්නල. හැමෝම වගේ ඔය හීනය නිසා ජීවිතේ නිකං කැප කරනව ලොකු ලෝන් ගහල අනං මනං කරල. මම මේ කියන්නෙ ලංකාවෙ ඔහොම මයින්ඩ්සෙට් එකක් තියෙන නිසා තමයි රට දියුණු වෙන්නෙ නැත්තෙ. මොකද ඉගෙනගෙන එළියට එන්නෙත් පරක්කු වෙලා අවුරුදු 25 විතර වෙලා. ඒ ඇවිල්ල ආපු ගමන්ම ගෙදරකට+වාහනයකට සල්ලි යට කරන්න පටන් ගන්නව වෙන කිසිම දෙයක් හොයන්නෙ නැතුව. හැබැයි මොලේ තියෙන එකෙක් කරන්නෙ සල්ලි ටික අරගෙන ගිහිල්ල ආදායමක් හොයාගෙන අර ගෙදර වාහනේ වෙන අමුතු ක්‍රමයකින් ගන්නව. එහෙම උනා නම් තවත් පැත්තකින් ඒ මනුස්සය ආර්ථිකයටත් දෙයක් කරනව අපේ එහෙම නෙමෙයි වෙන්නෙ කියල මම අදහස් කරේ.
    මම මේ thread එකෙන් අදහස් කලේ මොකද්ද කියන දේ ගැන කීප දෙනෙක් අහන නිසා කියන්නම්..
    මම මේකෙන් සම්පුර්ණයෙන් අදහස් කලේ ආයෝජනය ගැනය්. නමුත්ට තනියම නැගිටින තරම් ගටක් තියන ගෙයක් නැති කෙනෙක්ට උනත් මේක අදාලය්. ඔහේ shape එකේ ජීවත් වෙලා ජොබ් කරන් ලමය් හදල මැරිලා යන්න හදන අයටනම් අදාල නැති වෙය්..

    මට ගෙවල්/ඉඩම් තියනවා මේ ප්‍රශ්නේ අවේ හිස් ඉඩම් වලත් ගෙවල් හදල රෙන්ට් කරන එක ලාබදා පාඩුද කියල ගණන් හදල බලනකොට..
    ඒවගේම මම යම් දියුණු රටක business එකකට යම් ගොඩනැගිල්ලක් ගනිද්දී එකේ වටිනකමය් රෙන්ට් කලොත් ගෙවන ගානය් දැක්කම ලංකාවේ rent කරන එක පට්ට පඩුය් කියන දේ තෙරුන් ගිය.. අනික ලංකාවේ සමහර colombo ඉඩම් දියුණු රටවල ඉඩම් level එකටම ගණන්..
    අනික වෙන රටවල පොඩි downpayment එකට දේපල ගන්න පුළුවන්, ඒවා ආයේ refinance කරන්න පුළුවන් ගොඩක් අඩුවට ණය දෙනවා.. මෙච්චර වාසි තිබිලත් rent එක වැඩිය්..
    asian රට වලින් migrate උන ලංකාවේ වගේ මානසිකත්වය තියන උන් ඇරෙන්න අනික් මිනිස්සු හෙන කට්ටක් කාල දශක ගණන් loan ගෙවන් අමාරුවෙන් ගෙවල් ගන්න සීන් එකෙක් නැහැ.. tax කතන්දර තිබ්බට, උන්ගේ අදායම, අඩු පොලි ණය ඔකොම බැලුවම උන්ට ඕන නම් කට්ටක් කාල ගන්න බැරිකමකුත් නැහැ.. හැබය් රෙන්ට් එකට තම වැඩි පිරිසක් ඉන්නේ..
    ඔය දේවල් ඔක්කොම දැක්කම තම මට හිතුනේ ලංකාවේ මෙච්චර ඉඩම් ගණන් ගිහිල්ලත්, බැංකු පොලි වැඩි වෙලත්, රෙන්ට් එකට අපු එක පන්නන හරි අමරු වෙලත්, බාදක ගොඩක් තිබිලත් මෙච්චර rent එක අඩු ඇය් කියල හොයන්න..
     
    Last edited:
    • Like
    Reactions: Valar_Morghulis

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,282
    10,556
    113
    රෙන්ට් එකට ඉද්දි හෙන අවුල් මට නම්..තමන්ගේ තැනක් තියෙන්න ඕනේ..තැනින් තැනට යද්දි එපා වෙනවනේ බන්
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    කොහෙද බං 15 ට ගෙවල් තියෙන්නේ. මම කලින් room එකක් ගත්තත් 15 කට.
    ටවුන් එක කිට්ටුවනන් ගණන් ඇති අනිවා. ටිකක් ඇතුලට වෙන්න වගේනන් පොඩි ගෙයක් 15ට වගේ පුලුවන් වෙයි. ටවුන් කිට්ටුව එපාර්ට්මන්ට් එකක සාමාන්නෙන් 25ක් 30ක් වගේ වෙනව. කාමරයයි, පොඩි සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි වගේ තියන එකක්. තැන අනුවත් කොහොමත් ගාන වෙනස් වෙනවනෙ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Hobbies විදියට ඕව කරනව කිව්වොත් ගොන් තමා.

    හැබැයි සාමාන්‍ය මනුස්සයෙක් විදිහට කරන්න තියෙන ඉතාම නැචුරල් දේවල් ටික තමයි ඒ. ඕනම ජීවියෙක් කරන්න ඕන දේවල් ටික. ඒක සාමාන්‍ය විදියට පේන්නෙ නැත්තං තමයි ලෙඩක් වෙන්නෙ.
    ඒක හරි නමුත් මේවා hobbies කරගත්ත එවුන් ඉන්නවා නම් වෙනම කේස් එකක්. ජීවිතේ කියන්නේ ගෙයක් දොරක් හදලා ළමයෙක් දෙන්නෙක් හදලා උන්ව උස්මහත් කරලා උන්වත් ගොඩ දානවා කියන එක නම් මගේ මනසේ නැහැ. ගෙයක් දොරක් හදන්න සල්ලි තියෙනවා නම් හදනවා. ඒ මිසක් ණයවලට හිර වෙලා ලෝන් ක්‍රෙඩිට් කාඩ් දාගෙන ගෙවල් වාහන ගන්න සීන් එකේ නැහැ. ළමයි හැදුවම උන්ට පාර පෙන්නලා දෙනවා මිසක් උන් දොස්තරලා ඉංජිනේරුවෝ කරන්න නෙවෙයි උන්ට කැමති දෙයක් කරන්න අනුන්ට කරදරයක් නොවී.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    ටවුන් එක කිට්ටුවනන් ගණන් ඇති අනිවා. ටිකක් ඇතුලට වෙන්න වගේනන් පොඩි ගෙයක් 15ට වගේ පුලුවන් වෙයි. ටවුන් කිට්ටුව එපාර්ට්මන්ට් එකක සාමාන්නෙන් 25ක් 30ක් වගේ වෙනව. කාමරයයි, පොඩි සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි වගේ තියන එකක්. තැන අනුවත් කොහොමත් ගාන වෙනස් වෙනවනෙ.
    ගොඩක් තැන්වල 20 කියන ගෙවල් හොඳට ඇඳලා වාහනෙකින් ගිය ගමන් 15ට ගන්න පුළුවන්...
    රෙන්ට් එකට දෙන කෙනාට තියන ලොකු ප්‍රශ්නයක් තම මු වෙලාවට රෙන්ට් එක ගෙවය් ද, ගේ සවුත්තු කරය්ද, එලවගන්න පුළුවන් වෙය්ද වගේ දේවල්.. ඉතින් decent looking, stable income තියනවා වගේ දැනුනම ඕන තරම් negotiate කරන්න පුළුවන්..
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    ගොඩක් තැන්වල 20 කියන ගෙවල් හොඳට ඇඳලා වාහනෙකින් ගිය ගමන් 15ට ගන්න පුළුවන්...
    රෙන්ට් එකට දෙන කෙනාට තියන ලොකු ප්‍රශ්නයක් තම මු වෙලාවට රෙන්ට් එක ගෙවය් ද, ගේ සවුත්තු කරය්ද, එලවගන්න පුළුවන් වෙය්ද වගේ දේවල්.. ඉතින් decent looking, stable income තියනවා වගේ දැනුනම ඕන තරම් negotiate කරන්න පුළුවන්..
    ඔව් ගොඩක් මිනිස්සු බලල තමයි දෙන්නෙ. සල්ලි හම්බෙනවට වඩා හපන් ජල්තර් කාරයො සෙට් වුනොත්.
     
    • Like
    Reactions: mykiriala

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඕක වෙලා තියෙන්නේ, property value වැඩි උනාට constantly income ලංකාවේ උන්ට නැති නිසා, ලංකා උන්ට සල්ලි තියනවා එත් කුට්ටිය පිටින් විතරයි, property එකක් විකුණපු සල්ලි වගේ! ස්ථිර ආදායම් තියන උන් ඉන්නවා, එත් උන්ට මාසෙකට 40K වලට වඩා afford කරන්න බැ!
     
    • Like
    Reactions: mykiriala