වරෙල්ලා ගෙයක් හදමු.....

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    Loan Calculator

    ලෝන් ගන්න හිතන් ඉන්න අය නිකන් ආසාවට වගේ ගනන් හදලා බලපල්ලා....
    හැබැයි අවු.20කින් විතර ගෙවන්න ගනනවානම් ගත්තු ගාන වගේ තුන් ගුනයක් විතර බැoකුවට ගෙවන්න වෙනවා...

    :shocked::shocked::shocked:
    http://www.combank.net/newweb/index...=Please enter a valid amount or Interest Rate
     
    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    1. ඉඩමක් ගන්න ඕන
    දෑවැද්දට ඉඩමක් ලැබේ නම් ලොකුම ප්‍රශ්නේ ඉවරයි. ඉඩමක් ගන්නව නම් හොදට බලලා ගන්න ඕන. අඩුම ගානේ අවුරුදු 35 ක වත් පැටිකිරිය බල්නන ඕන. දිස්ත්‍රික් ඉඩම් ජෙජිස්ටාර්ගෙන් මුද්දර ගාස්තු ගෙවලා ගන්න ප්‍රළුවන්. ඒක ගෙනල්ලා හොද layer කෙනෙකුට දීල බැලුව නම් වැඩේ ශේප්. ඉඩම ගනිද්දි විකුණුම්කරය ලියන කොට නියම වටිනාකම දැම්මොත් හොදයි.

    මේක ටිකක් පැහැදිලි කරපන් මචන්. මමත් ලගදී ඉඩමක් ගන්න ඉන්නේ!
    අපි ඉඩමක් ගන්නවානම් ඒක සල්ලි දීලා ගන්න කලින් කොහොමද පැටිකිරිය බලාගන්නේ?
    දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් ලගට ඉඩමේ ඔප්පුව අරන් යන්න ඕනෙද? ලිපිනය විතරක් ඇතිද?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    elakiri machan ara kalin ekek kiwwa wage hoda basek hoya ganilla, ape gedara hadanna issellama apu eka elata wade kare, passe passe gannan ambaneka kiwwa, ekata ahu wenne nathuwa meter eken wade karagena yaman......
    danma geyak hadana kattiya hada ganin naththam badu ganan yana widihata gewal hadanna issarahata bari wenawa.Lol..............
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මේක ටිකක් පැහැදිලි කරපන් මචන්. මමත් ලගදී ඉඩමක් ගන්න ඉන්නේ!
    අපි ඉඩමක් ගන්නවානම් ඒක සල්ලි දීලා ගන්න කලින් කොහොමද පැටිකිරිය බලාගන්නේ?
    දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ට්‍රාර් ලගට ඉඩමේ ඔප්පුව අරන් යන්න ඕනෙද? ලිපිනය විතරක් ඇතිද?
    මචං ඔය ඔප්පු වල තියෙනවා උඩටම වෙන්න අංකයක් ඒ ඔප්පවේ අංකය අන්න ඒක ඕන වෙනවා. ඊට පස්සේ බලපං 08/2345 වගේඅංකයක් ඇති අන්න ඒ දෙක ඕන වෙනව ඒක අරං ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයට ගිහිං පෝම් එකක් තියෙනව ඒක පුරවල තමන්ට ඕන අවුරුදු ගානට මුද්දර ගහල දුන්නම හරි. අඩුම තරමින් අවුරුදු 35 කවත් ගනිං layer කෙනෙකුට දීල බලපං
     
    • Like
    Reactions: Asi R and tnnera

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ලෝන් ගන්න හිතන් ඉන්න අය නිකන් ආසාවට වගේ ගනන් හදලා බලපල්ලා....
    හැබැයි අවු.20කින් විතර ගෙවන්න ගනනවානම් ගත්තු ගාන වගේ තුන් ගුනයක් විතර බැoකුවට ගෙවන්න වෙනවා...

    :shocked::shocked::shocked:
    http://www.combank.net/newweb/index...=Please enter a valid amount or Interest Rate

    ow machan, habai tikak hitala balapan adakale tiyena price issarahata wenas wenawane... rate e kale wenakota tiyena artikayath ekka eka loku wenasak wena ekak na.