Ow, meka tamai kathandare.මෙන්න මේ mindset නිසා demand එක අඩුයි
වෙන රටවල් වල මිනිස්සු කුලියට ඉන්නේ හොඳ opportunities/job offers ආවොත් වෙන states එකකට හරි පට ගාල මාරු වෙන්න බලාගෙන
- කන්න නැතත් වැටිලා ඉන්න තනක් තියෙන්න ඕනි...
- ඒකත් ණය වෙලා අපේ වැඩ පාඩු කරගෙන හරි බාස්ල දම්මලා අපිම හදන්න ඕනි. හදපු ගෙවල් මොනවා දාලා හදනවාද දන්නේ නෑනේ..
- හැමදාම කුලියට ඉන්න බෑනේ,, දුව/පුතා බන්දන්න කලින් අපේම තැනක් තියෙන්න ඕනි
ලංකාවේ අපි එහෙම කරන්නේ නෑ හැමවෙලේම settle වෙන්න බලන්නේ
awurudu 18kata loan eka denne interest rate ekak ekka (20% dammoth)
awurudu 18ta loan ekak dammoth 18m, maseta gewanna oni 3 laks wage
awurudu 10 maseta 3 laks wage
anika gewal awurudu 18kin henata depreciate wenawa, e kale aluth design walata minissu gewal hadanna yanne
aniwa ekko oka renovate karanna wenawa, anika awurudu 18ta maintenance set wenawa
gewal wala aththatama value eka wedi wenne land eka, gedara depreciate wenawa. ehema baluwoth rent ekata indala lands aran dana eka eeta wada wasi wenna puluwan godak welawata
------ Post added on Apr 25, 2023 at 9:13 AM
Mama danna company ekak land ekak gatta eyalagema office space ekak hadanna.මට හිතෙන්නේ මෙහෙමයි ඔය කුලියට දෙන බිස්නස් එක ගොඩක් අය දැනගෙන කරන දෙයක් නෙමේ, ඒ කියන්නේ ලෑන්ඩ් වැලියු එක, බිල්ඩින් කෝස්ට්, මෙන්ටෙනන්ස්, ටැක්ස්, ඩීප්රිශිඒෂන් වගේ ඒවා බලල හරියට කැල්කියුලේට් කරලා නෙමේ රෙන්ට් ප්‍රයිස් එක තීරණය කරන්නේ, අවට අය දෙන්නේ කීයද බලල, එකෙන් තමයි වැඩි පිරිසක් අදහසක් ගන්නේ එතකොට කාටවත් හරි මිලකට රෙන්ට් කරන්න බැරි වෙනවා. ආණ්ඩුව වියදමට අඩුවෙන් ලයිට් වතුර ප්‍රවාහන දුන්න වගේ මිනිස්සු මේකට හුරුවෙලා ඉන්නේ වැඩිකරන්න අමාරුයි. ලොකු අපාර්ට්මන්ට් කරන අය විතරයි මේක හරියට කරන්නේ. ටුවරිස්ට්ලට කාමර දෙන එකත් ඔය වගේ සමහරු තුට්ටු දෙකට දෙනවා තේරුමක් නෑ.
Normally house ekak 10-12 years walin NPV positive wenna one. Nathnam oka useless project ekak.Mama danna company ekak land ekak gatta eyalagema office space ekak hadanna.
Banks ekka discuss kara loan ekak ganna kiyala.
Antime beluwama loan ekata gewanna wena interest eka lokui building ekak rent ekata gattama gewanna wena ganata wada.
So they abandoned the project and continued renting buildings.
Mata apu prashne, etakota e company eka rent ekata gatta buildings hadapu un charity wedak da karane kiyala.
මේක පට්ට වැලීඩ් පොයින්ට් එකක්...මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..
එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..
වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..
Oka nokarana ekagen , bandinne nedda, lamai hadanne nadda, tama parana wahanemada kiyala ahala aathal gannawaමේක පට්ට වැලීඩ් පොයින්ට් එකක්...
මෙහෙ අයගෙ එකම ටාර්ගට් එක ගෙයක් + ලමයෙක් + වාහනයක්
එපාර මැරෙනකම් ගෙව ගෙව ඉන්නවා බන්,
ඒක සිංහලුන්ගෙ ආතල් එක...
ලංකාවේ ඉඩම්, වාහන, රත්තරන් හැම දේම ගණන්.. බැංකු පොලියත් වැඩි..
ඉඩමක් වාහනයක් විකුනන්න දැම්මොත් පොඩ්ඩක් හරි වාසියක් තියනවා නම් අපි ගන්න ඉස්සෙල්ල වෙන එකක් ඇවිත් advance කරලා..
හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුන ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..
මෙහෙම වෙලා තියෙන්නේ ඇය්..?
ඕක මාත් සෑහෙන කල්පනා කරල තියෙන දෙයක් බං. වාහනයක් උනත් ගන්නවට වැඩිය ලාබයි ඒ ගාන පොතේ දාල පොලියෙන් වාහනයක් රෙන්ට් කරන එක. ඉඩමක් උනත් එහෙමයි ගෙයක් උනත් එහෙමයි. මට හිතෙන්නෙ ලංකාවෙ හැදිල තියෙන විෂම ආර්ථිකය ඕකට හේතුව. ඉස්සර ඉඳල පැවතගෙන ආපු එකක්. මිනිස්සුන්ගෙ පඩිත් එහෙම නේ. කම්කරු රැකියා වලට සැලරි ගොඩක්ම අඩුයි. හැබැයි පිටරටවල් වල ඔය විෂමතාවය අඩුයි. ඒකයි කියන්නෙ ලංකාව සල්ලි තියෙන එකාට හොඳයි කියල මොකද උගේ අතටම සල්ලි තව යන්න තමයි ආර්ථිකය හැදිල තියෙන්නෙ. ඒ වගේම විෂම ආර්ථිකයෙ තවත් එක පැත්තක් තමයි මේක. ඔය වගේ ගොඩක් තියෙනව බං මට එකපාර ඔලුවට එන්නෙ නෑ. හැබැයි ඔය වගේ දේවල් රටේ දියුණුවටත් ප්‍රශ්නයක් ඉතිං
ඔය මොන බයිලා ගැහුවත් මෙහෙ නෙමෙයි කොහෙත් කෙරුමෝ තමන්ට කියල ගෙයක තියෙන උන් තමයි.උබල එක ඔලුවෙන් හිටගෙන කිව්වත් එහෙම තමයි.එකේ තියෙන ලල් එක රෙන්ට් එකට ඉන්න එකෙන් ගන්න බෑ. ඔය පිටරට වල උනුත් තමන්ට පුළුවන් උනා නම් අනිවා තමාට කියල ගෙයක් ගන්නවා.ඒ රටවල් වල එක afford කරන්න බැරි එක tax case අනන් මනං නිසා උන් රෙන්ට් එකට ඉන්න එකෙන් උබල නිකන් උන්ව හෙන අමුතු දියුණු පිරිසක් මෙහෙ ගෙවල් තියෙන,හදන උන් මෝඩයෝ වගේ මේ point එක justify කරන එක චෝර ඉතින්.විශේෂෙන් ලංකාවේ රෙන්ට් එකට ඉන්නවා කියන්නේ අමු වහක්.උබලට වඩා 1000 ක් වැඩියෙන් දුන්න නම් උබල එළියේ. ඔක්කොටම වඩා හරියට ඉන්න පුළුවන් ගෙයක් ගන්න වෙලේ ගෙයක් ගන්න එක ලාබයි.උබලා ළමයි හම්බ වෙලා වයසට ගියාම උබලට ඉතුරු වෙන්නේ පසු තැවිල්ල විතරයි.ගෙයක් නොහද enjoy කලත් කොල්ලෝ කවදාහරි එනවා කොර වෙන.එදාට උබල ඉන්නේ ලංකාවේ නම් සොරි ඩොට් කොම්.කොලබ මැරෙනකන් සල්ලි එන luxury apartment වල උන් ගැන නෙමෙයි කියන්නේ.මට හිතෙන්නේ මෙහෙම, ලංකාවේ බොහෝ දෙනෙක්ගේ පඩියෙන් කාල බීල හොඳින් ජීවත් උනොත් ගෙවල්, වාහන ගන්න බැහැ..
හැබය් අපේ මිනිස්සුන්ගේ ඔලු හැදිලා තියෙනේ 3 වේල හරියට නොකා හරි ගෙයක් වාහනයක් ගන්න ඕන කියල..
එතකොට අනික් වියදම් ඔක්කොම අඩුම කරලා ඔය ගෙවල් වාහන target එකට අවරුදු ගණන් පට්ට පොලියට ණය අරන් හරි ඒ සිහිනේ සැබෑ කර ගන්නවා..
එකය් මේ රටේ මෙච්චර ඉඩම්, වාහන ගණන්, කොච්චර ගණන් ගියත් ඕන තරම් ගැනුම් කාරයොත් ඉන්නේ..
වෙන රටවල මිනිස්සු rent එකට ඉන්නේ කට්ට කාල ගෙයක් ගන්න බැරි නිසා නෙමෙය්, ජීවිතේ enjoy කරන්න..
අපේ මිනිස්සුන්ට fun වැඩක් නැහැ.. කොහොම හරි තමන්ටම කියල ගෙයක් වාහනයක් ගන්න එක තම ජීවිතේ ජයග්‍රහණය විදියට දකින්නේ..
ඉතින් මිනිස්සුන්ට ඕන, ඊළඟ පරම්පරාවට ගෙය් ඉතුරුටික complete කරන්න උනත් කමක් නැහැ පොඩි කාමර 2ක් හදන් හරි තමන්ගේ ගේකට යන්න..
මේ නිසා රෙන්ට් එකට ගෙවල් ගන්න ඉල්ලුම අඩුය්, සැපයුමට සාපේක්ෂව ඉල්ලුම අඩු උනාම, මිල අඩුය්..
ඔව්.අපේ තාත්තා තට්ටු දෙකට ගේ හදලා 2010 වගේ වෙද්දීත් 8000 ක් වගේ ගෙව්වේ.රෙන්ට් ඉස්සරහට වැඩි වෙනවා දැන් ගෙවල් හදන්න බැරි නිසා.mamath inne rent ekata. eth yearly rent eka enna enna wedi wenawa. but loan ekak gahala geyak heduwoth installment eka lokuwata change wenne nehene. aurudu 10k yaddi installement eka denennewath nethi wenna puluwan
මම මෙතැන අදහස් කරේ මචං ලංකාවෙ උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ ගෙදර + වාහනය විතරයි. අපේ එවුන් Goals & Dreams කියන එක පටලවාගෙන තියෙන්නෙ. Life goals dreams විදියට දකිනව. ඊට පස්සෙ ඒක මත්තෙම නැහෙනව. ඒ කියන්නෙ ගෙයක් හදන එක & වාහනයක් ගන්න එක ඇරෙන්න ඔලුවෙ වෙන කිසි දෙයක් නෑ. ඒක Dream එක කරගෙන වැඩ කරන්නෙ. මම අන්න ඒක තමයි අදහස් කරේ. ඒ චින්තනය නැති වෙන්න ඕන සිංහලු දියුණු වෙන්න නම්. මේ ත්‍රෙඩ් එකේ කන්ටෙන්ට් එකට වෙනස් දෙයක් මම කිව්වෙ මේ ගැන කතා උන නිසාඔය මොන බයිලා ගැහුවත් මෙහෙ නෙමෙයි කොහෙත් කෙරුමෝ තමන්ට කියල ගෙයක තියෙන උන් තමයි.උබල එක ඔලුවෙන් හිටගෙන කිව්වත් එහෙම තමයි.එකේ තියෙන ලල් එක රෙන්ට් එකට ඉන්න එකෙන් ගන්න බෑ. ඔය පිටරට වල උනුත් තමන්ට පුළුවන් උනා නම් අනිවා තමාට කියල ගෙයක් ගන්නවා.ඒ රටවල් වල එක afford කරන්න බැරි එක tax case අනන් මනං නිසා උන් රෙන්ට් එකට ඉන්න එකෙන් උබල නිකන් උන්ව හෙන අමුතු දියුණු පිරිසක් මෙහෙ ගෙවල් තියෙන,හදන උන් මෝඩයෝ වගේ මේ point එක justify කරන එක චෝර ඉතින්.විශේෂෙන් ලංකාවේ රෙන්ට් එකට ඉන්නවා කියන්නේ අමු වහක්.උබලට වඩා 1000 ක් වැඩියෙන් දුන්න නම් උබල එළියේ. ඔක්කොටම වඩා හරියට ඉන්න පුළුවන් ගෙයක් ගන්න වෙලේ ගෙයක් ගන්න එක ලාබයි.උබලා ළමයි හම්බ වෙලා වයසට ගියාම උබලට ඉතුරු වෙන්නේ පසු තැවිල්ල විතරයි.ගෙයක් නොහද enjoy කලත් කොල්ලෝ කවදාහරි එනවා කොර වෙන.එදාට උබල ඉන්නේ ලංකාවේ නම් සොරි ඩොට් කොම්.කොලබ මැරෙනකන් සල්ලි එන luxury apartment වල උන් ගැන නෙමෙයි කියන්නේ.
ගෙයක් නොහද business කරලා දියුණු වෙන එක වෙන දෙයක්.වෙන දෙයක් කිව්වේ choice එකක්.මේ රටේ business කරන එකත් risk දැන්.fixed දාල තියෙන එක නම් මෝඩ වැඩක්.ලගදීම rate වැටුනම ඉවරයි.අන්තිමට ඔය ගෙයක් නොහද පොලියෙන් මේක කරන්න පුළුවන් කිව්ව උන්ට ගේ හදන්න උනෙත් නැ පොලියත් නෑ.සල්ලි වලින් කරන්න දේකුත් නැ වටිනාකම අඩු නිසා.අනික බන් ණය වෙලා ගග කියන්නේ මොකටද.තමන්ට පුළුවන් විදියට යන උනා නම් හරි.ඒක අවරුදු කියක් ගියත් අදාල නැ.asset එකක් ඉතුරු වෙනවා.තමන්ගේ අදායම වැඩි වෙනවා.ඔහේ බස්සෝ වගේ බලන් ඉන්නේ නැනේ.කාලයක් යද්දී ඔය රෙන්ටල් ගොඩක් නතින් වෙනවා ආණ්ඩුව කෙලියේ නැත්නම්.
කෙනෙක්ගේ life goals & dreams depends .කෙනෙක් ගේ dream එක ලස්සන ගෙයක් වෙන්න පුළුවන්.තව එකෙක්ට ඕනි ලස්සන wedding එකක් ගන්න.එක එක ඒවා.ලංකාවේ ඉන්නවනම් වෙන රටක goals තමයි මෙහෙ dreams .ඒකට අපිට කරන්න දෙයක් නැ.සුද්දෝ ජිවිතේ විදින විදියට ජිවිතේ විදින්න බැ.ඔක්කොටම වඩා මට ඔය youtube video බලද්දී හිතෙනවා සුද්දෝ බාගයක් උන් අපිට වඩා විදොනවා කියල. මොන explanation දුන්නත් මනුස්සයෙක් සතුටු වෙන දේ තමයි වැදගත්.ලිදේ ඉන්න ගෙම්බා ලිද ඇතුලේ ආතල් එකේ ඉන්නවා නම් එච්චරයි.ඔය රට ඉන්න උන්ට වඩා මෙහෙ ආතල් එකේ ඉන්නවනේ ගොඩක් උන්.දියුණුවත් ඒ වගේ තමයි.මේකේ reality එක තේරුම් අරන් ජිවත් වෙන එකෙක්ට තමයි මන් කිව්වේ උබල කතා උන දේ දැකල. පොසිටිව් talks මෙහෙ වැඩ කරන්නේ නැ.මම මෙතැන අදහස් කරේ මචං ලංකාවෙ උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ ගෙදර + වාහනය විතරයි. අපේ එවුන් Goals & Dreams කියන එක පටලවාගෙන තියෙන්නෙ. Life goals dreams විදියට දකිනව. ඊට පස්සෙ ඒක මත්තෙම නැහෙනව. ඒ කියන්නෙ ගෙයක් හදන එක & වාහනයක් ගන්න එක ඇරෙන්න ඔලුවෙ වෙන කිසි දෙයක් නෑ. ඒක Dream එක කරගෙන වැඩ කරන්නෙ. මම අන්න ඒක තමයි අදහස් කරේ. ඒ චින්තනය නැති වෙන්න ඕන සිංහලු දියුණු වෙන්න නම්. මේ ත්‍රෙඩ් එකේ කන්ටෙන්ට් එකට වෙනස් දෙයක් මම කිව්වෙ මේ ගැන කතා උන නිසා
මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කතා කරන්නෙ ඉඩමක් අරගෙන ගෙයක් හදන්න යන කොස්ට් එකට සමානුපාතික විදියට රෙන්ට් ප්‍රයිස් එක තියේද කියල. පිටරටවල් වල රෙන්ට් එක හොඳටම වැඩියි කියල කියන්නෙ. ඒක හරියටම ඇනලයිස් කරන්න නම් පිටරටත් ගෙයක් හදන්න යන මුදල එක්ක එහේ රෙන්ට් එක කම්පෙයා කරන්න වෙනව.
දැන් ගෙදර ගන්න එකා & රෙන්ට් කරන එකා කම්පෙයා කරන එක පැත්තකට දාල. ඉඩමක් එක්ක ගෙයක් හදල රෙන්ට් කරන්න බලාගෙන ආයෝජනයක් විදියට කරන්න ඉන්න එකෙක් අරගෙන ආයිත් මේ ස්ටෝරි එක මුලට ගිහිල්ල බලන්න. උඹට ඕන ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට ඉඩමක් අරගෙන ගෙදරක් හදල රෙන්ට් කරල සල්ලි ගන්න. එතකොට ඒක හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට දකිනවද?
dan ubata ona ekath wadi karan kelawagannada?ලංකාවේ ඉඩම්, වාහන, රත්තරන් හැම දේම ගණන්.. බැංකු පොලියත් වැඩි..
ඉඩමක් වාහනයක් විකුනන්න දැම්මොත් පොඩ්ඩක් හරි වාසියක් තියනවා නම් අපි ගන්න ඉස්සෙල්ල වෙන එකක් ඇවිත් advance කරලා..
හැබය් ගෙවල් රෙන්ට් එක මාරම අඩුය්.. ඉඩමක් අරන් ගෙයක් හදනවා තිය, දෙමව්පියන්ගෙන් නිකන් හම්බුන ඉඩමේ ගෙයක් හදනවටත් වඩා ලාබය් rent එකට ඉන්න එක..
මෙහෙම වෙලා තියෙන්නේ ඇය්..?
කෙනෙක්ගේ life goals & dreams depends .කෙනෙක් ගේ dream එක ලස්සන ගෙයක් වෙන්න පුළුවන්.තව එකෙක්ට ඕනි ලස්සන wedding එකක් ගන්න.එක එක ඒවා.ලංකාවේ ඉන්නවනම් වෙන රටක goals තමයි මෙහෙ dreams .ඒකට අපිට කරන්න දෙයක් නැ.සුද්දෝ ජිවිතේ විදින විදියට ජිවිතේ විදින්න බැ.ඔක්කොටම වඩා මට ඔය youtube video බලද්දී හිතෙනවා සුද්දෝ බාගයක් උන් අපිට වඩා විදොනවා කියල. මොන explanation දුන්නත් මනුස්සයෙක් සතුටු වෙන දේ තමයි වැදගත්.ලිදේ ඉන්න ගෙම්බා ලිද ඇතුලේ ආතල් එකේ ඉන්නවා නම් එච්චරයි.ඔය රට ඉන්න උන්ට වඩා මෙහෙ ආතල් එකේ ඉන්නවනේ ගොඩක් උන්.දියුණුවත් ඒ වගේ තමයි.මේකේ reality එක තේරුම් අරන් ජිවත් වෙන එකෙක්ට තමයි මන් කිව්වේ උබල කතා උන දේ දැකල. පොසිටිව් talks මෙහෙ වැඩ කරන්නේ නැ.
Investment කතන්දරේ ගැන කියල තියේ.රෙන්ට් එකට දෙන්න ගෙවල් හදල වැඩක් නැ.
පොර ආයෝජන ගැන නෙමෙ අහල තියෙන්නේ.රෙන්ට් එකට ජිවත් වෙන එක සහ ගෙයක් හදන එක ගැන.
උබ සාමාන්‍ය මනුස්සයෙක් නම් මන් කියන්නේ රෙන්ට් එකට ඉන්නේ නැතුව මොන ගේමක් ගහල හරි ඉන්න ගෙයක් හද ගනින් කියල.උබට ඔය සල්ලි වලින් වෙන ගේමක් ගහන්න පුළුවන් නම් වෙන ගේමක් ගහලත් ගෙයක් ගනින්.FD දාගෙන පොලියෙන් ජොලි දානවා වගේ මෝඩ වැඩ නොකර.ඕක නිකන් ඉගෙන ගන්න කලේ ඉගෙන ගන්නේ නැතුව ආතල් දානවා වගේ දෙයක්.පස්සේ කලෙක තමයි තේරෙන්නේ කරපු ගොන් කම්.ඕනි නම් 40 පැනල ළමයි එක්ක එහෙම ජිවත් වෙන එකෙක්ගෙන් අහල බලපන් රෙන්ට් එකට ඉන්න.
උඹ කියන්නේ මම ප්‍රොපොසල් එකක් බලන්න ගිහින් කෙල්ලගෙන් ඇහුවා ඔයා ඊළඟ අවුරුදු 5 මොනවද කරන්න ඉන්නේ hobbies විදියට කියලා. ඒකි කියපි බැඳලා, ගෙයක් හදලා, ළමයෙක් හදන්න ඕනේ කියලා.මේක පට්ට වැලීඩ් පොයින්ට් එකක්...
මෙහෙ අයගෙ එකම ටාර්ගට් එක ගෙයක් + ලමයෙක් + වාහනයක්
එපාර මැරෙනකම් ගෙව ගෙව ඉන්නවා බන්,
ඒක සිංහලුන්ගෙ ආතල් එක...
මේ ගානට කොහෙද බන් තියෙන්නේ. මන් බම්බලපිටියේ රෙන්ට් එකට ගෙයක් බැලුවා 2022 ජනවාරි. ඩබල් රුම් ගෙවල් රෙන්ට් එක ලක්ශයෙන් එහා කිව්වා. සිංගල් රුම් ඇනෙක්ස් 70න් එහා කිව්වා.laksha 200 athe thyana ewun nemei gewal rent ekata ganna market eka..
anika oya dotee kiriwaththuduwe ge maseta 85ta denna?
yako api Colombo 05 gewal maseta 75ta deneth harima amaruwen...
සිරාවට.පිටරට උන්ගේ life දිහා බලලා උන් වගේ වෙන්න ගිහින් වැටිලා ඉන්න තැනුත් නැති කරගන්න යන්නේ. ගෑනිය් ළමයි එහෙම බල්ලන්ට වගේ බනිද්දි මතක් වෙයිමෙතන ඉන්න රෙන්ට් එකට ඉන්න එකේ වාසි දන්න, තමන්ගෙ ගෙදරක අවාසි දන්න උන්ට මුලින්ම පුලුවන් තමන්ගෙ ගෙදර විකුණලා හෝ රෙන්ට් එකට දීල තමනුත් රෙන්ට් එකට අරන් ගිහින් ප්‍රායෝගිකව ඒකෙ වාසිය අත්දකින්න.![]()
![]()
පුක මූට්ටු වෙන්නෙ ඔන්න ඕක කවුරුහරි කියපු දවසට තමයි.
මෙතන ඉන්න සමහරක් උන්ට තියෙන්නෙ තමන්ට ගෙයක් හදාගෙන ඉන්න ගමන් තමන්ගෙ ඉතුරු සල්ලි ඉන්වෙස්ට් කරගන්න ගෙයක් හදල ඒක රෙන්ට් එකට දීගන්න බැරි උනාම තියෙන වේදනාව. ඒකට අඩු IQ තියෙන මෝඩයන්ව රවට්ටගන්න බලාගෙන රෙන්ට් එකේ සුපිරි වාසි කියෝනවා හැබැයි උන් රෙන්ට් එකේ වාසි අත්දකින්න යන්නෙ නෑ.
ප.ලි. : තමන්ට දරාගන්න බැරිතරම් ණය වෙලා බාගෙට ගෙවල් හදන් ඉන්න එක හොඳ දෙයක් කියල කියන්නෙත් නෑ.