ලංකාවේ රෝහල් වල තත්වය
අපේ රටේ ඇමතිවරුන් කෝටී ප්‍රකෝටි ගනන් වියදම් කරමින් ප්‍රාඩෝ ගෙන්වන විට, 100 ක නඩයක් එක්ක විදේශ සවාරි යන අතරේ, බොඩිගාඩ්ල 5000ක් පමණ ආරක්ෂාව යටතේ නායකයන් වැජඹෙන අතරේ, මත් ද්‍රව්‍ය ජාවාරම් වලින් කොමිස් ගන්නා රටක රෝහලක් තමයි මේ.මේ ලමයි ඩෙංගු හැදිලා රෝහල් ගත වෙලා ඉන්නේ.ඉඩ කඩ සහ ඇඳන් නැති නිසා 4 දෙනෙක් ඉන්නේ එකම ඇඳේ.