ලංකාවේ රෝහල් වල තත්වය

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ලංකාවේ රෝහල් වල තත්වය

scaled.php

අපේ රටේ ඇමතිවරුන් කෝටී ප්‍රකෝටි ගනන් වියදම් කරමින් ප්‍රාඩෝ ගෙන්වන විට, 100 ක නඩයක් එක්ක විදේශ සවාරි යන අතරේ, බොඩිගාඩ්ල 5000ක් පමණ ආරක්ෂාව යටතේ නායකයන් වැජඹෙන අතරේ, මත් ද්‍රව්‍ය ජාවාරම් වලින් කොමිස් ගන්නා රටක රෝහලක් තමයි මේ.මේ ලමයි ඩෙංගු හැදිලා රෝහල් ගත වෙලා ඉන්නේ.ඉඩ කඩ සහ ඇඳන් නැති නිසා 4 දෙනෙක් ඉන්නේ එකම ඇඳේ.
 
Feb 9, 2011
175
9
0
Dengu walata behethak widda man danna kiyana kenekuta e kenata paththak pana nathi una...
karanawa soya beluwa doctors la...
wela thiyenne behetha widda katte Wisha-beejayak thibila penahalu asadanaya wela....
Sawkya amathyanshaya danuwat kalath nisi pathichara nelu....
Thama pawdgalika danaya kapa karagena ekata beth kalee..dan e lamaya suwai... paminili karanna bayauna hethuwa ahuwama kiwwe...
" api thama rassawak nethi aya... mewa paminili karala deshadrohi kaallak nama mulata da ganna be kiyala "
Onna anagathaya... Ashcharyaa....

Meka une Sri lankawe Prasidda Rohalaka....
MEWATA KAWDA WAGAKIYANNE?
 

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    පිටරටකට ආවම තේරෙනවා අපේ රටේ සංවර්ධනය කියලා මොන තරම් බොරුවක්ද ගෙනියන්නේ කියලා..
    අපේ සමහර සහෝදරවරු මේවා කිව්වම හිතන්නේ දේශපාලනය කරනවා කියලා, ඒත් ඇත්තටම අපි දුෂිත (පක්ෂ බේදයෙන් තොරව) දේශපාලනයෙන් බේරෙන්නේ කවදාද?
    දක්ෂ උගත් තරුණයින්ගේ සේවය රටට අහිමිද?