ලංකාවේ ලස්සනම Green Pool එක තියෙන හොටෙල් එක
කිරියෙ යාලුවො ඔක්කොටම ආයුබෝවන්
Curfew නිසා කට්ටිය ගෙවල් වලට වෙලා කම්මැලි කමේනෙ ඇත්තෙ. මේ තියෙන්නෙ ලංකාවෙ තියෙන ලස්සනම Green Pool එක තියෙන හොටෙල් එක.
ඔය ගොල්ලො ගොඩාක් Photos ත් දැකලා ඇති instagram එකෙයි fb එකෙයි මේකෙ.
මෙන්න ලින්ක් එක.
Video එක හොඳයි නම් Subscribe එකක් දාලා channel එකටත් සප් එකක් දෙන්න මචන්ලා

Last edited: