ලංකාවේ ලස්සන තැන්...
ලංකාව ගැන හදපු ලස්සන වීඩියෝ දාපු අලුත් චැනල් එකක් තියෙනවා යූටියුබ් එකේ. සෑහෙන්න මහන්සියක් සහ කාලයක්අ රන් ලංකාවේ ලස්සන තැන් වීඩියෝ කරලා සුපිරි වීඩියෝ ටිකක් තියෙනවා. මේ වගේ වීඩියෝ හැදෙන එක හොදයි ලංකාවේ සංචාරක කර්මාර්ණ්තය දියුනු වෙන්නත් . ඒක නිසා හදන එකාට (මගේ නෙවෙයි යකෝ

) සහයෝගයක් වශයෙන් මෙතන ශෙයා කරනවා.
කැමතිනම් උඹලත් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීපල්ලා. අපි කරන පුංචි දෙයින් සංචාරක කර්මාණ්තයටත් උදව්වක් වේවි කියලයි මම හිතන්නේ.
ලංකාව ගැන හදපු ලස්සන වීඩියෝ දාපු අලුත් චැනල් එකක් තියෙනවා යූටියුබ් එකේ. සෑහෙන්න මහන්සියක් සහ කාලයක්අ රන් ලංකාවේ ලස්සන තැන් වීඩියෝ කරලා සුපිරි වීඩියෝ ටිකක් තියෙනවා. මේ වගේ වීඩියෝ හැදෙන එක හොදයි ලංකාවේ සංචාරක කර්මාර්ණ්තය දියුනු වෙන්නත් . ඒක නිසා හදන එකාට (මගේ නෙවෙයි යකෝ

) සහයෝගයක් වශයෙන් මෙතන ශෙයා කරනවා. කැමතිනම් උඹලත් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දීපල්ලා. අපි කරන පුංචි දෙයින් සංචාරක කර්මාණ්තයටත් උදව්වක් වේවි කියලයි මම හිතන්නේ.