ලංකාවේ ලි කැටයම්

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාවේ ලි කැටයම්

    මම අද දැක්ක ලි කැටයම් ගැන දාපු thread එකක. එඅත් අපේ කව්රුවත් තාම දැකල නැතුව ඇති ලංකාවේ ඉන්න සුපිරිම වැඩ්ඩො.

    මේ ඉන්දික අය්යා. ඉන්නේ ඇල්පිටියේ. මෙය තමයි ලංකාවේ දැනට ඉන්න හොදම ලි කැටයම් කරු.
    5 පාරක්ම ලංකාවේ 1 උනා. දැන් තරග වලට සහබාගි වෙන්නේ නැ. කොහොම උනත් 1 වෙනවා.

    මෙය ලි කෙටයම් ඉගෙන ගත්තේ අපේ ගමේ කලේගාන..

    කලේගාන සහ හින්පැන්දල තමයි ලංකාවේ මුල්ම පෞරාණික ලි කැටයම් ගම්මාන, දැන් නම් මේක මේක අබාවයට යනවා. රුප කපන අයට ගෙවන මුදල් ප්‍රමාණය ගොඩක් අඩුයි. අගල් 10 අලියෙක් කපන කෙනාට දෙන්නේ 1000. කඩේ ඇයො විකුනන්නේ 5000, නෙත්නම් 6000. ගොඩක් අසාදාරණයි.

    මෙන්න ලංකාවේ හොදම ලි කැටයම්. මෙය නම් මේවා කවදාවත් අඩුවට දෙන්නේ නැ.





    10369693_351010778406851_5259598067103210137_n.jpg



    10702162_351004965074099_3674944004456769440_n.jpg


    1899934_350504685124127_4908795972752496136_n.jpg


    1899934_350504685124127_4908795972752496136_n.jpg



    10433838_350481405126455_4393679747501621720_n.jpg


    10387309_350025751838687_1818851673409269890_n.jpg



    1375989_350020515172544_9146483657009685873_n.jpg


    10414884_349955498512379_5836032765698130742_n.jpg



    මේ තියෙන්නේ දඩුමෝනරය. මේක ලගට දැක්කම හිත ගන්න බැ කොහොම කපලද කියල. සුපිරිම සුපිරි.මාස 6ක් ගිය මේක ඉවර කරන්න. මේක ලක්ස 45ක ඉල්ලලා. එඅත් දුන්නේ නැ.
    10514490_349955228512406_7295330807344492698_n.jpg


    10660178_349413631899899_2354424872869871773_n.jpg


    10355717_343577529150176_3521307757908890601_n.jpg


    10710671_346422225532373_631135884323782662_n.jpg


    10347569_344225632418699_6075458701788243787_n.jpg


    10712727_344224782418784_2212520512902950246_n.jpg


    10606380_344223085752287_5755868265196349352_n.jpg


    10557437_344140392427223_3757357406401575812_n.jpg


    10534771_343563415818254_1862934649013934076_n.jpg
     
    Last edited:

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අපෙ ශොප් එකටත් බඩු ගන්නවා ඉන්දික අයියාගෙන්.එල
    මමත් ෆොටො ටිකක් එකතු කරන්නම්.


    344czue.jpg


    r2mid3.jpg


    9riziw.jpg
     
    Last edited: