ලංකාවේ ලොකුම දූපත
සංවාදයට විවෘතයි
ලංකාවේ ලොකුම දූපත තලෙයිමන්නාරම (මන්නාරම දුපත) කියලා තමයි කියන්නේ. දැනුම මිනුම පොත් වල තියෙන්නෙත් එහෙමයි. තරග වල උත්තරය උනෙත් ඒක.
නමුත් ශ්‍රි ලංකාව කියන්නේ දූපත් රටක් නිසා, ශ්‍රි ලංකාවේ ලොකුම දුපත වෙන්න ඕනා කොලඹ දකුන උඩරට ඔය ඔක්කොම තියන ප්‍රධාන භුමිය නේද?
මේ ගැන හිතිලා නැද්ද

nature has no borders. it looks more funny when the bordering place looks similar to the country you're staying.. example :- trees , animals , weather , etc