ලංකාවේ ලොකුම හොරු

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලංකාවේ ලොකුම හොරු

    මෙන්න ලංකාවේ ලොකුම හොරු දෙන්නෙක් පොඩි මිනිහගේ බඩට ගහන්නේ කොහොමද කියලා ප්ලැන් එක හදනවා අයවැයට. කට්ටිය ලෑස්ති වෙලා හිටපල්ලා. :P

    mainpic_L.jpg


    දෙදහස් දොළහ වර්ෂය සඳහා මේ මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා අවසන් වරට සකස් කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් ජනාධිපති මන්දිරයේදී සිදුකෙරුණු අවස්ථාව. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද මෙහි සිටී.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔන්න අපෙ මිනිසුන්ට ලොකු බොරු ටිකක් බලල සැනසෙන්න පුලුවන් දවසක් :rofl::rofl:
     

    MCGSLG

    Active member
  • Aug 22, 2011
    359
    135
    43
    P B Jayasundara kiyana ekata nan henama gahanna ona........!
    Okage wrist watch ekath 35 lax wenawa kiyala kawda mata kiwwa.......