ලංකාවේ ලොකුම හොරු
මෙන්න ලංකාවේ ලොකුම හොරු දෙන්නෙක් පොඩි මිනිහගේ බඩට ගහන්නේ කොහොමද කියලා ප්ලැන් එක හදනවා අයවැයට. කට්ටිය ලෑස්ති වෙලා හිටපල්ලා.
දෙදහස් දොළහ වර්ෂය සඳහා මේ මස 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනා අවසන් වරට සකස් කිරීමේ කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ජනාධිපති මන්දිරයේදී සිදුකෙරුණු අවස්ථාව. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා ද මෙහි සිටී.