ලංකාවේ ලොකුම community එක ❤️❤️❤️. තරහ මරහ අතහැර එන්න. අපි රට හදමු...❤️❤️❤️

2osama

Well-known member
  • Oct 25, 2010
    67,799
    57,317
    113
    මාලඹේ
    පුලුවන් බන් ගෝටා මහත්තයට තව පාරක් දෙමු.👍😍😍
    ගෝටා මහත්තයට බැරිනං බැසිල් මහත්තය තමයි. ඒත් බැරිනං නාමල් මහත්තය තමා. 😍

    #අඩුමිලසැමන්බයියෙක්වගේසිතමු.
    #දොස්තර සාෆි ගේ වද බයියෙක් ලෙස හිතමු Version එක🤣🤣
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:
     
    • Haha
    Reactions: Kolama

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,710
    23,747
    113
    Kandy
    ඇන්ටිජන් හොරා හෝ කුනු ධම්මික ප්‍රමෝට් කරලා රනිල් මහින්ද අප්පිරිය උන අයගේ පාවෙන චන්ද ටික පරන දෙයියට හරි කුනු ධම්මිකට හරි ගොනු කරන එකද ඔබතුමාගේ ටාගට් එක 😌
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,265
    37,100
    113
    ප්‍රශ්ණය තැරි දාර පුන්නක්කු වල් වේස වහල් අමන බයියො මිස, 225 හෝ අනුර, සජිත්, රනිල් මහත්තය නෙවේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,153
    77,594
    113
    ආශ්චර්යමත් රටක
    දැන් තමුන් දෙන්නකෝ එකට උත්තරේ. මමත් අහන්නේ එකම තමයි. දැන් එතකොට රනිල් හාමු හොඳයි ද?

    රනිල් හාමු හොඳද කියලා අපෙන් අහන්න දෙයක් නෑනෙ බයියෝ. හොඳ නිසානෙ පෝට්ටුවෙ වැඩි චන්දෙන් ජනාධිපති කරන්න ඇත්තෙ. 😹😹😹

    අහපන් මයින්ද මාත්‍යගෙන් 🤣🤣
     
    • Haha
    Reactions: Honda.putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,319
    43,922
    113
    රනිල් රාජපක්ෂ vs දිලිත් ධම්මික
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    14,981
    25,770
    113
    අනුරයියාව ජනපති කරමු. වෙන කරන්න දෙයක් නෑ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    6,002
    7,353
    113
    ratata pera thaman..

    sampath adu minissu wadi hama ratema wada karanne oya theory eka witharai...

    dan muslim, indian, chinese migration ekka mulu lokema issarahata oya theory eka witharai wada karanne..
    just wait and see...
     
    • Like
    Reactions: NRTG

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    934
    1,500
    93
    මමත් දේශපාලන පක්ෂවලට ඉස්සර කඩේ ගියා. හැබැයි අමාරුවෙන් දැන් හිත හදන ඉන්නේ රටට හොදක් වෙන්න ඕන නිසා.

    ඇත්තටම මචන්ලා අපිට බැරිද මේ රට හදන්න. මේ ඉන්න සම්ප්‍රදායික දේශපාලුවෝ ටිකයි උන්ගේ හෙන්චයියෝ ටිකයි අපිට එලවන්න බැරිද? මෙහෙම කිව්වම ඉතින් දැන් රෙද්ද කරේ තියන් එන්න අපේ අපි අරකට මේකට කියලා. උන් ඔක්කොම එකයි. මේ අවුරුදු 75 සාපෙට අඩු වැඩි වශයෙන් වග කියන්න ඕන උන් තමා ඔය 225 ම සහ ඒ වටේ ඉන්න උන්.

    මම දකින දෙයක් තමයි කිරියේ දේශපාලනේ කිව්වම දැන් එහෙම්පිටින්ම විහිළුවක් වෙලා. කුණුහරප කියාගෙන එක විකාරයයි. ඇත්තටම රට ගැන කැක්කුමක් තියෙනවා නම් ඇයි අපිට බැරි එකතු වෙන්න. එකතු වෙලා මේ රට හදන්න. ඔව් මම පිලිගන්නවා. රට හදන්න නම් මේ රටේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා. හැබැයි ආපහු මහින්දලා, රනිල්ලා, අනුරලා ගෙනල්ලා නම් මේ රට උඹලා හදන්න හිතන් ඉන්නේ තාමත් උඹ ලජ්ජා නැතුව උන්ට කඩේ යන එකෙක්.

    ඇත්තටම ඔය 225 සහ උන්ට සම්බන්ද උන් ඇරුනම මේ රටේ නායකයෝ වෙන්න අනිත් එක මනුස්සයෙක්ටවත් සුදුසුකමක් නැද්ද? ඇයි වෙනසක් කරමු කියා කියා මාරුවෙන් මාරුවට දැන් ඉන්න සෙට් එකම අපි කරකවන්නේ? ඇයි මුන්ව අතුගාලම දාන්න බැරි. ඇයි චන්දයක් ආවමවත් අපිට මුන්ට පාඩමක් උනන්නන්න බැරි?

    උඹලා ඇත්තටම මේ රට අමෙරිකාවක් එංගලන්තයක් ජපානයක් ඔස්ට්‍රේලියාවක් වගේ දියුණු වෙනවා දකින්න කැමති නැද්ද? ආසා නැද්ද සැප ජිවිත ගෙවන්න. මම නම් බොරු කියන්න ඕන නැහැ එහෙම ඉන්න ආසයි. මම හිතනවා උඹලත් ආසා ඇති කියලා.

    පරණ තරහ මරහා පැත්තකින් තියලා අපි එකතු වෙමු මචන්ලා. ලංකාවේ තියෙන ලොකුම community එක. අපිට කරන්න බැරි වැඩක් නැහැ. වැඳලා කියන්නම්. අපි එකතු වෙලා මුන් ඔක්කොම පන්නලා ලස්සන රටක් හදන වැඩේට රට ලෑස්ති කරමු.

    ජනාධිපති චන්දයකට තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. කරුණාකරලා අපි මෙච්චර කල් වෙච්ච වැරදි අපහු නොකර ඉමු. 🙏🙏🙏
    අනිවා අපිත් ගොඨා සර් ට කලින් ජන්දේ දුන්නේ. දැන් එවා පැත්තකින් තියලා එකතු වෙමු
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    8,531
    11,216
    113
    උත්තරයක් නැහැ හරියන්නේ නැහැ බන්. හැමදාම ඔතන තියෙන ඔළුගෙඩි කරකවලා මේක වෙන්නේ නැහැ. ඔය ඉන්න උන් දිහා සපෙක්ෂවවත් බලන එක නවත්තාපන්. ඔක්කොම එක තැටියේ රොටි.


    any proofs?
    මෙන්න මේක අනිත් ප්‍රශ්නේ. කවුරු හරි කටට එන දෙයක් කියනවා. අපේ උන් එක මන්තරයක් වගේ ජප කරනවා. ඇත්තද බොරුද කියලවත් දන්නේ නැහැ.
    ahh ගොනා පොල් පැලෙට හැරුන නේද ?
    ත්‍රෙඩ් එක දැම්මේ කුණු දම්මික වෙනුවෙන්ද අන්ටිජන් දිලිත් වෙනුවෙන්ද ?
    පැහැදිලිව කියපන් බං අපිව කන්ෆුස් කරන්නේ නැතිව
     
    • Like
    Reactions: Honey Bunch

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    17,795
    19,983
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුලුවන් බන් ගෝටා මහත්තයට තව පාරක් දෙමු.👍😍😍
    ගෝටා මහත්තයට බැරිනං බැසිල් මහත්තය තමයි. ඒත් බැරිනං නාමල් මහත්තය තමා. 😍

    #අඩුමිලසැමන්බයියෙක්වගේසිතමු.


    skeleton-meme.gif




    shenat said:
    ඕයි 4000 ද 400 ද 40 ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ උන් කරපු වැඩේ බරපතලකම . :angry: නොදකින් උබේ ගෑනිව වඳ කරල දාන්න තිබුනෙ ඕකා උබ වගේ උන් ඇති නොවෙන්න. :dull:

    shenat said:
    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලිcc කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/තව්හිද්-ජමාත්-දොස්තර-සිංහල-මව්වරු-4000ක්-වඳ-ක.1900560/

    shenat said:
    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?

    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.

    -මහාචාර්‍ය විශේෂඥ වෛද්‍ය චන්න ජයසුමන.
    Click to expand...
    Click to expand...
    Click to expand...

    Thread: https://elakiri.com/threads/සිසේරියන්-සැත්කම්-කළ-තවුහිද්-ජමාත්-වෙදා.1900449/page-2

    shenat said:
    4000 ක් කියන්නෙ මහ ගානක් නෙවෙයි බන්. දවසට 3ක් කරත් අවුරුද්දට 1000 ක් විතර. අවුරුදු 4ක් කරත් ඇති 4000 වෙන්න. මම කියන්නෙ 4000 ද 400 ද කියන එක නෙවෙයි 1ක් කරත් ඒක බරපතල සමාව නොදිය යුතු වරදක් කියල දකින්න බැරි එකයි. හෙන සහජීවන ඔස්තාද් ල ඉන්නෙ සියලු ක්ෂෙත්‍ර අතික්‍රමණය කරපු.

    shenat said:
    සිසේරියන් සැත්කම් කිරීමේ සීඝ්‍රතාව

    අද දින දිවයින පුවත්පතේ ප්‍රවෘත්තිය දුටු අය මෙන්ම මා විසින් මුහුණු පොතේ පළ කළ අදහස් කියැවූ අය ද බොහොමයක් වෛද්‍යවරයකුට දිනකට සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද ? ජීවිත කාලය තුල සිසේරියන් සැත්කම් කීයක් කළ හැකිද? යන ප්‍රශ්නය නගා තිබුණි. ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය ගැන දැනුමක් නැති ඇතැම්හු සංඛ්‍යා ලේඛන පෙන්වමින් ජීවිත කාලයක් කළත් වෛද්‍යවරයකුට සිසේරියන් සැත්කම 1000කට වඩා කළ නොහැකි බව අදහස් දක්වා තිබුණි.

    මේ ගැන හොඳම පැහැදිලි කිරීම කළ හැක්කේ අත්දැකීම් ඇති වෛද්‍යවරයකුටම ය. මේ ගැන අන්තර්ජාලයේ කරුණු සොයා බැලීමක් කළ විට මට හමු වුයේ වසර 10කට වඩා මදක් වැඩි කලක් රජයේ රෝහල් වල සේවය කළ වෛද්‍යවරයෙක් සිසේරියන් සැත්කම් 8000කට වඩා කර ඇති බවත් සාමාන්‍ය දරු උපත් 15000 කට වඩා කර ඇති බවත් පුවත් පත් සම්මුඛ සාකච්ජාවකදී පවසා ඇති බවයි. මේ වෛද්‍යවරයා කෙතරම් දක්ෂයකු ද යත් පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක් සිදු කිරීමට ඔහුට හැකිව ඇත.ඒ හැරුණු විට නාරි වේද සැත්කම් 5000කට වඩා තමන් කළ බව ද හෙතෙම පවසා ඇත. ඔහු ලබා දුන් සම්මුඛ සාකච්ජාව පළ වූ පුවත්පත් පිටුවේ පිටපතක් මේ වෛද්‍යවරයාගේ මුහුණු පොතේ තිබී මට හමු විය. වෛද්‍යවරයකුට කෙතරම් සීඝ්‍රතාවයෙන් සිසේරියන් සැත්කම් කළ හැකිද යන්න විමසන අයගේ දැන ගැනීමට එහි ජායාරුපයක් මෙහි පළ කරමි.

    මේ දක්ෂතා පිරිපුන් වෛද්‍යවරයා කුරුණෑගල, දඹුල්ල සහ ගලේවෙල රෝහල්වල සේවය කල වෛද්‍ය ෂාෆි ශිහාබ්දීන්ය. එතුමා පසුව වෛද්‍ය වෘත්තියෙන් ඉවත්ව රිෂාඩ් බද්යුදීන් මැතිතුමාගේ පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයට පසුගිය මහා මැතිවරණයට එජාපයෙන් තරග කළේය. මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට නොහැකි වූ වෛද්‍ය ෂාෆි පසුව නැවත වෛද්‍ය වෘත්තියට එක් විය.

    මින් පැහැදිලි වන්නේ වසර 10 පමණ කාලයකදී සිසේරියන් සැත්කම් 8000 කට වඩා සිදු කළ දක්ෂතාවයෙන් පිරිපුන් වෛද්‍යවරු මෙරට සිටින බවයි.

    උපුටා ගැනීම - මහචාර්ය Channa Jayasumana නිල ෆෙස්බුක් පිටුවෙන්




    කිරියෙයි , බුකියෙයි ඉන්න ප්‍රථම උපාධියක්වත් නැති මහාචාර්යවරු නම් පිළිගන්න එකක් නෑ ඉතින්. මොනව කරන්නද ඉතින් එයාල තරම් උගත් වෙන්න හැමෝටම බෑනෙ. :sorry:
    Click to expand...
    Click to expand...
    Click to expand...

    shenat said:
    dan mu gan kathawak nane.. :dull:

    Thread: https://elakiri.com/threads/වඳ_සැත්කම්.1900481/

    ETXb-KMs-X0-AEUe-X2.jpg
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    14,948
    23,267
    113
    35
    Mirihana
    alis.alberta.ca
    මේවා ඉතින් පිල්ගන්න උන් තාමත් ඉන්නවනේ. එතකොට මිනිහා කිව්වා වරයා නගරයේ කළු ගල් කතාව ගැන මොකද හිතන්නේ?
    දැන් කාටද අපි දෙන්න ඕන.
    දිලිත් සර්ටද, පුතානොටද, රනිල් සර්ටද, නාමල් සර්ටද
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,429
    1
    8,310
    113
    උඹ නේද ඉස්සර ESL WIKI වගේ acc වලින් මේකෙ ගෝටට පුප දිදී ගියේ. මචංලා මචංලා කියපු තැරි දාර බයියෙක්ට හිටියෙ උඹ විතරක් නිසා මට උඹව මතක තිබුනා. අනික උන්ටත් අනුර ගැන කියපු ගමන් මතක් වෙන්නෙ අර ගල.
    අනේ පලයන් බයියෝ යන්න.
    පඩි ගෙවන එකා වෙනස් උනාට උඹලගෙ ගොන් ගති වෙනස් වෙන්නෙ නෑනෙ.ඉතින් අඳුරගන්න පුලුවන්.
    ඉස්සර පඩි ගෙව්වෙ සේනාධිපතිනෙ.දැන් කවුද ගෙවන්නෙ දිලිත්ද???🤣🤣🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    22,319
    43,922
    113
    මුරලි මේ රටේ ක්‍රිකට් හදන්න බෑ කිව්ව වගේ මේ රට හදන්නත් බෑ

    හදන්න ඕන මොනවාද?
    ඒවට ආණ්ඩු මාරු කළාම වෙනව ද?
     
    • Like
    Reactions: NRTG

    asoka.79

    Junior member
  • Aug 17, 2018
    32
    34
    18
    මගේ පෞද්ගලික මතය නම් දැනට ඉන්න සුදුසුම කෙනා තමයි පාඨළී චම්පික සම්ප්‍රදායෙන් පිට හිතන්න පුලුවන් කෙනෙකුට ඉන්න මිනිහ විතරයි.......