ලංකාවේ වනජීවි එක

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    පට්ටම සේවාවක් කරනවා. ඒත් දැන් දැන් ඒක අස්සට යූටියුබ් කාරයෝ රිංගලා. ඕකුන් රජයෙන් පඩි ගන්නවා නේද? බලපං කී දෙනයිද වැඩ කරන්නේ කියලා. අනිත් කී දෙනෙක් කැමරා අටවන් වීඩියෝ කරනවද? එකෙක් වීඩියෝ කරලා අනිත් උන්ට ෂෙයා කරා නම් ඉවරයිනේ.

    රජයේ ගොඩක් ආයතන වලත් මේ වෙගේ තමයි. කීප දෙනෙක් වැඩ කරනවා අනිත් උං රගනවා. පාඩු නොලබා තියෙයියෑ.

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇමති පකයල ඕනවට වඩා පුරවලා ඕකටත්.
    උන්ගෙ කපටි කමට ගන්නෙත් තාවකාලිකව.

    වැඩ ස්තිර කරන්නෙ නෑ.
    එතකොට දවස් ගානට ගෙවන්නෙ, දවසට 750යි.

    සෆාරියක් ගියොත්, එ එවුන් කීයක් හරි දෙනව.
    එහෙම ආදායමක් නෑ.

    එ මදිවට, මරො මරො වැඩ ගන්නව.
    තාවකාලික එකා සෆාරි යන්නත් ඕන, රේඩ් යන්න්නත් ඕන, පාක් බන්ගලො බලාගන්නත් ඕන, එකක් කියල නෑ.

    උන් අවුරුදු 8-10 ඉන්නව, ස්තිර කරන්නෙ නෑ.

    කෙලින්ම ගැසට් කරල ගන්න එවුන්ට එච්චර කටු නෑ.
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    පට්ටම සේවාවක් කරනවා. ඒත් දැන් දැන් ඒක අස්සට යූටියුබ් කාරයෝ රිංගලා. ඕකුන් රජයෙන් පඩි ගන්නවා නේද? බලපං කී දෙනයිද වැඩ කරන්නේ කියලා. අනිත් කී දෙනෙක් කැමරා අටවන් වීඩියෝ කරනවද? එකෙක් වීඩියෝ කරලා අනිත් උන්ට ෂෙයා කරා නම් ඉවරයිනේ.

    රජයේ ගොඩක් ආයතන වලත් මේ වෙගේ තමයි. කීප දෙනෙක් වැඩ කරනවා අනිත් උං රගනවා. පාඩු නොලබා තියෙයියෑ.

    හරියට @AnuradhaRa නැහීගෙන සයිට් එක ඇදන් යද්දි spamcheck , gtrz රඟනවා වගේ දෙයක් එතනත් වෙන්නෙ
     
    Sen-lu

    Well-known member
  • ඇමති පකයල ඕනවට වඩා පුරවලා ඕකටත්.
    උන්ගෙ කපටි කමට ගන්නෙත් තාවකාලිකව.

    වැඩ ස්තිර කරන්නෙ නෑ.
    එතකොට දවස් ගානට ගෙවන්නෙ, දවසට 750යි.

    සෆාරියක් ගියොත්, එ එවුන් කීයක් හරි දෙනව.
    එහෙම ආදායමක් නෑ.

    එ මදිවට, මරො මරො වැඩ ගන්නව.
    තාවකාලික එකා සෆාරි යන්නත් ඕන, රේඩ් යන්න්නත් ඕන, පාක් බන්ගලො බලාගන්නත් ඕන, එකක් කියල නෑ.

    උන් අවුරුදු 8-10 ඉන්නව, ස්තිර කරන්නෙ නෑ.

    කෙලින්ම ගැසට් කරල ගන්න එවුන්ට එච්චර කටු නෑ.
    මමත් ඔය රජයේ මගුල් එක්ක වැඩකරල දකින දෙයක් තමා ගොඩක් ඒවගෙ ඔය කොන්ත්‍රාත් බුවාල තමා මැරීගෙන වැඩ කරන්නෙ. ස්ථිර උං බුල් ගහන්නෙ. අරුං ස්ථීර උනාමත් එහෙමම තමා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මමත් ඔය රජයේ මගුල් එක්ක වැඩකරල දකින දෙයක් තමා ගොඩක් ඒවගෙ ඔය කොන්ත්‍රාත් බුවාල තමා මැරීගෙන වැඩ කරන්නෙ. ස්ථිර උං බුල් ගහන්නෙ. අරුං ස්ථීර උනාමත් එහෙමම තමා.

    exactly

    හැබැයි,
    සාපෙක්ශව, ඕකට යන එවුන් 50% ට එහා රස්සාව ආදරෙන් කරනව ඇහ්
    ගහ කොලට, සතාට ආදරෙ එවුන් ඉන්නව සෑහෙන්න

    බොහොම කලාතුරකින් තමා කාලකන්නි සෙට් වෙන්නෙ
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ඉතිහාසයේ වැඩිම අලි මරණ මේ වසරේ වාර්තා වන ලකුණු

    මෙම වසරේ පළමු මාස 10 අවසන් වන විට පමණක් මෙරට අලි මරණ 399 ක් සිදුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වෙඩි තැබීම්වලින්.
    වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර සඳහන් කළේ ස්වභාවික හේතූන් මත ද වන අලි සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති බවයි.

    2022 යනු මෙරට ඉතිහාසයේ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් සිදුවූ වසරයි. එම සංඛ්‍යාව 439 ක්. පවතින තත්ත්වය සැලකීමේදී 2023 වසර වැඩිම වන අලි මරණ සිදුවූ වසර බවට පත්වීමේ ඉඩක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

    https://nethnews.lk/article/108496

    පට්ට බොරු, ස්වභාවික මරණ 1 ( Kumana National park eke 2023 - කුමන - වාසල ) anith ekoma ගොන් වස්සො නිසා. :angry:
    වනජීවී එක සම්පුනයෙන් වග කියන ඕනේ තමන්ගේ රාජකාරිය හරියට නොකරන නිසා ( හැබැයි ඉතාමත් හොඳ කැපවීමෙන් වැඩ කරන මහත්වරු :love: අතොලොසක් නිසා මෙහෙම හරි යන්නේ )

    ස්වභාවධර්මය අපිට මොනා නොකරයි ද ? මොකාද තියන අයිතිය අලි මරන්ඩ ?😡

    හැමදාම අලි, ස්වභාවධර්මය ගැන කතා කරන හොඳ අය හිටිය 🥰 හැබැයි දැන් youtube සෙට් එක $$ නිසා මාර අලි කැකුම 😡
     
    Attachments

    • kamana.jpeg
      kamana.jpeg
      73.2 KB · Views: 33

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මිලියන ගණන් (10-50 එක video එකට )views තීන ලංකවේ වනජීවී එකේ videos දාන youtube channels ගොඩක් තිනවා

    සමර ඒවා තයිලන්ඩ් , හින්දි අකුරු වලින් descriptions තින්නේ ඒත් videos ලංකවේ වනජීවී එකේ ඒවා .
    ගොඩක් ඒවගේ යටින් ආධාර දෙන්න links තිනවා ,
    අනිවා සෙට් එකක් ලංකවේ videos උස්සල "කෝටි" ගණන් රුපියල් වලින් ගත්තොත් ආධාර වලින් හොයනවා 100% sure videos reupload කරන උන් ලංකවේ නෙමේ .

    මිලියන 50 ක් තිනවා video එකකට මිනිස්සු 1000 ක් සල්ලි දම්මති ලක්ෂ ගණන් එනවා .

    බලන මිනිසූ හිතන් ඉන්නේ කවුරු හරි ස්වෙච්චා සෙට් එකක් කරන වැඩක් කියල ඒ නිසා සල්ලි දෙනවා reupload ක
    රන උන්ට