ඉතිහාසයේ වැඩිම අලි මරණ මේ වසරේ වාර්තා වන ලකුණු
මෙම වසරේ පළමු මාස 10 අවසන් වන විට පමණක් මෙරට අලි මරණ 399 ක් සිදුව ඇතැයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. ඉන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ වෙඩි තැබීම්වලින්.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර සඳහන් කළේ
ස්වභාවික හේතූන් මත ද වන අලි සැලකිය යුතු පිරිසක් මියගොස් ඇති බවයි.
2022 යනු මෙරට ඉතිහාසයේ වැඩිම වන අලි මරණ සංඛ්‍යාවක් සිදුවූ වසරයි. එම සංඛ්‍යාව 439 ක්. පවතින තත්ත්වය සැලකීමේදී 2023 වසර වැඩිම වන අලි මරණ සිදුවූ වසර බවට පත්වීමේ ඉඩක් ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
https://nethnews.lk/article/108496
පට්ට බොරු, ස්වභාවික මරණ 1 ( Kumana National park eke 2023 - කුමන - වාසල ) anith ekoma ගොන් වස්සො නිසා.

වනජීවී එක සම්පුනයෙන් වග කියන ඕනේ තමන්ගේ රාජකාරිය හරියට නොකරන නිසා ( හැබැයි ඉතාමත් හොඳ කැපවීමෙන් වැඩ කරන මහත්වරු

අතොලොසක් නිසා මෙහෙම හරි යන්නේ )
ස්වභාවධර්මය අපිට මොනා නොකරයි ද ? මොකාද තියන අයිතිය අලි මරන්ඩ ?
හැමදාම අලි, ස්වභාවධර්මය ගැන කතා කරන හොඳ අය හිටිය

හැබැයි දැන් youtube සෙට් එක $$ නිසා මාර අලි කැකුම
