කොහොමත් හැම මරනෙම කපල බලන්නෙ නෑ නේද?
දන්න තරමින් හේතු හොයාගන්න බැරි ඒව විතරයි කපන්නෙ.
මැරෙන මොහොතෙදි ට්‍රීට් කරන ඩොක්ට මරණයට හේතුව දකින විදිහට වාර්ථාවට දානව.
මම දන්න කෙනෙකුට වාර්ථාවට ලියවුනේ,
"පෙනහළු ආශ්‍රිත ආසාදනයක්" කියල, ඇත්තටම එයාට තිබුණ අසනීපෙ පිළිකාවක්.
ඒත්, ඒ වෙලාවෙ මරණයට හේතුව තමයි වාර්ථාවට සටහන් වෙන්නෙ..