ලංකාවේ වයිද්යවරු

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    කොරෝන මෘත දේහ කපල කොටලා බලන්නේ නැද්ද
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    කොහොමත් හැම මරනෙම කපල බලන්නෙ නෑ නේද?
    දන්න තරමින් හේතු හොයාගන්න බැරි ඒව විතරයි කපන්නෙ.

    මැරෙන මොහොතෙදි ට්‍රීට් කරන ඩොක්ට මරණයට හේතුව දකින විදිහට වාර්ථාවට දානව.

    මම දන්න කෙනෙකුට වාර්ථාවට ලියවුනේ,
    "පෙනහළු ආශ්‍රිත ආසාදනයක්" කියල, ඇත්තටම එයාට තිබුණ අසනීපෙ පිළිකාවක්.
    ඒත්, ඒ වෙලාවෙ මරණයට හේතුව තමයි වාර්ථාවට සටහන් වෙන්නෙ..