ලංකාවේ වාහන ගණන් ගියේ ඇයි?

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේක මට හිතෙන විදියට ලිසින් කම්පැනි ගහපු ගේමක්. වාහන විශේෂයෙන්ම කාර් සහා වෑන් ටුවරිසම් ඉන්දස්ට්‍රියේ කඩා වැටීමත් එක්කලා ගොඩක් අඩු මුදලට විකිනෙන්න තිබුණු වාහන. අද ඉම්පෝට් බෑන් එක නිසා අස්වබාවිකව මේවා ගණන් ගිහින් තියෙන්නේ මට හිතෙන හැටියට ලිසින් කම්පැනි කඩන වැටෙන එක වලක්වන්න ඕනා නිසා. එහෙම බැලුවොත් ඉම්පෝට් බෑන් එක කෙරෙව්වේ ලිසින් ආයතනවල උවමනාවට වෙන්න පුළුවන්. මොකද මේ ගෝලීය ආර්ථික කඩා වැටීමත් එක්කලා වාහන ආනයනය නවත්තන වැඩේ නොකලත් කලින් වගේ ලොකුවට වාහන ලංකාවට ගෙන්නන එක කෙරෙන්නේ නැහැ මාකට් එකක් නැති නිසා. එහෙම උනානම් තියන වාහනවල වටිනාකම බොහොම පහල යනවා. සමහරවිට ලිසින් මුළු මුදලට වඩා වාහනේ තක්සේරු වටිනාකම පහලා අගයක් වෙන්න තිබුනා. එහෙම උනානම් මිනිස්සු ලිසින් ගෙවන්නෙත් නැහැ, වාහන උස්සලා ලිසින් කොම්පැනි වලට කරන්න දේකුත් නැහැ,. අද වෙලා තියෙන්නේ මේ අසාමාන්‍ය ගණන් නිසා හැමෝම තමන්ගේ ලිසින් ප්ලැන් රිශේදුල් කරලා ලිසින් එක කන්ටිනියු කරනවා මාකට් වැලියු එක වැඩි නිසා. මේ ගැන උබලා මොකෝ හිතන්නේ??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,077
    3
    118,748
    113
    Gampaha
    BUMPER

    https://elakiri.com/threads/ikman-eke-horu.1977351/

    oya thread eka kywapn bn

    uba oya kynaa kathwa wardi bn
    උඹ ඇවිද්ද? මෙන්ශන් කරන්න හැදුව විතරයි.
    මොනවද බං මේ කරන කැත වැඩ. උඹල මුලු වාහන මාකට් එකම කාල. මේවට දීපං ඉතිං උත්තර :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලංකාවෙ මිනිස්සු වාහන පාවිච්චි කරන විදියට ආර්ථිකයට දරාගන්න බැහැ. ඒක නිසා මෙහෙම කරලා තියෙන්නෙ. අපේ රටේ මොටර්සයිකල් ලක්ෂ හැටක් තියෙනවා, ත්‍රීවිල් ලක්ෂ 20ක් විතර තියෙනව, ඉතින් කොහෙ කරන්නද?


    -ගණන් මතකයෙන් කිව්වේ
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    perumal wahanam wadi kare sale wala eun ma thamai aduwata thiyana wahana un ganawa aran wikke nathath store karan inne unge thiyana tika wikunanna dan tourism karpuwata finance walin depu sahana kale iwara wenawa danma sale wala eun ready wela inne e ena tika ganna un aran e wahana tika market ekata enna denne na un karanne thiyana ewa wadi ganata wikunala arawa tika ita podak aduwen wikunanwa tika kalayak giyama thanikarama meka sale wala game ekak.
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    aye import karanna beri wei ban.lankawata fuckma wenawa.man hitanne 2025 wath wei.