Bike genna dei ne EV ekkaප්‍රභූ වරුන් සඳහා රෝද හතරෙ වාහනත් සාමාන්‍ය ජනතාවට රෝද දෙකේ වාහනත් ගෙන්වීමට අනුමතයි.
eka nm danne na.. bt mg eka tikak nagala yana line ekak thiynne.Aniwa tax ekanam wadi karai, hama magulema tax eka wadi karapu eke oka adu karanna widiyak naha
Meka Chinese da?
------ Post added on Aug 24, 2023 at 9:56 PM
Lankawe Economy ekai Indiawe economy ekai compareIndiyawe Peugeot 5008 2022 ekak laksha 20. inr eka sri lankan rupee walata convert karath laksha 80 paninne na.
Mehe Peugeot 5008 2019 ekath koti 2 kata kittu karala. Lankawe ewn paw bn
ඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.ආයේ ඉතින් EV තමයි සිංහලයන්ට
Made in India nisa oya ganan walata denne. Tamilnadu wala plant eke gahanne. apita karaganna beri deth okai. Imported cars Indiawe patta ganan.Indiyawe Peugeot 5008 2022 ekak laksha 20. inr eka sri lankan rupee walata convert karath laksha 80 paninne na.
Mehe Peugeot 5008 2019 ekath koti 2 kata kittu karala. Lankawe ewn paw bn
5008 ඉංදියාවෙ හදන්නෙ නෑ. තමිල්නාඩු ප්ලාන්ට් වහලා මට මතක හැටියට.wedi wela wage. lesiyen sell wenne nethi SUV uanth wedi wela.
Made in India nisa oya ganan walata denne. Tamilnadu wala plant eke gahanne. apita karaganna beri deth okai. Imported cars Indiawe patta ganan.
------ Post added on Aug 26, 2023 at 8:14 PM
ah ow. dan available ne.5008 ඉංදියාවෙ හදන්නෙ නෑ. තමිල්නාඩු ප්ලාන්ට් වහලා මට මතක හැටියට.
මම නම් ඉතින් එකෙන්ම කැමතියිඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.
වාහන තියෙන ඒවා විකින්නේත් නැහැ
ගණන් අඩු වට දෙන්නෙත් නැහැ
අලුතෙන් ආවත් පොඩි Alto එකක් උනත් ලක්ෂ 60 පනියි
Ev tamai 2030 idan anne ...dan range wedi ewa tina nisa aulak nethi wei issarahataඉතිං හොඳයි නේ බං. ලෝකෙම දැන් ඉස්සරහට ට්‍රෙන්ඩ් එක එන්නෙ EV තමයි. ICE වාහන අයින් වෙලා යනව කාලයත් එක්ක.
Solar use karanawan kamak naha, mehe electricity charges patta wadiEv tamai 2030 idan anne ...dan range wedi ewa tina nisa aulak nethi wei issarahata