ලංකාවේ වැඩකරුවෝ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)

    කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා

    ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා

    ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා

    ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා

    ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී

    MIT හදපු ටෝනි වීරසිංහ

    සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)

    ප්‍රොෙෆසර් මහාලිංගම් ගැන කියන්න ඕනේ පුදුම නිහතමානි චරිතයක් මට එතුමාගෙන් ඉගන ගන්න වාසනාව තිබ්බා...ලෝකේ විද්වතුන් ලිස්ට් එකක් හැදුවොත් පළමු 50ට එන්න පුලුහන් කෙනෙක් නමුත් ප්‍රසිද්දියට කැමති නැති හුදකලා ජිවිතයක් ගත කරපු කෙනෙක්..වෙනරටක ඉපදෙන්න තිබ්බ කෙනෙක් අපරාදේ ලංකාවේ ඉපදුනේ කියල මට හිතුනේ සර් ගේ මළගෙදර දවසේ ..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,775
    113
    Homagama
    ඩේටා කියලා බලන්නැතුව මේක බලපං..
    පංචිකාවත්තේ අස්සයා දන්නවානම් මේක නොබලා ඉන්නැ .

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ප්‍රොෙෆසර් මහාලිංගම් ගැන කියන්න ඕනේ පුදුම නිහතමානි චරිතයක් මට එතුමාගෙන් ඉගන ගන්න වාසනාව තිබ්බා...ලෝකේ විද්වතුන් ලිස්ට් එකක් හැදුවොත් පළමු 50ට එන්න පුලුහන් කෙනෙක් නමුත් ප්‍රසිද්දියට කැමති නැති හුදකලා ජිවිතයක් ගත කරපු කෙනෙක්..වෙනරටක ඉපදෙන්න තිබ්බ කෙනෙක් අපරාදේ ලංකාවේ ඉපදුනේ කියල මට හිතුනේ සර් ගේ මළගෙදර දවසේ ..
    අඩෝ මරු බං.. මගෙ යාලුවො ඉන්නව එතුමගෙන් ඉගනගත්ත කට්ටිය. එතුම ගැන රසකතාත් අහල තියනව. එතුමගෙ කාමරේ පොත් තැන් තැන්වල ගොඩ ගොඩවල් තිබුනලු. ඒවා අස්සෙන් ඇවිදගන යන්න ඕනලු.. එතුම දවසක් කාර් එකේ කැම්පස් ඇවිත් (මයිනර් එකක් නේද තිබ්බෙ ?) ඒක අමතකවෙලා බස් එකේ ගෙදර ගිහිංලු.. ඔය වගේ..
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    මට නන් ප්‍රොෆෙසර් රෝසාගේ විවරණ පොත්ටික තිබ්බේ නැත්තං කැම්පස් යන්න වෙන්නෙත් නෑ...මට සරත් ගුණපාලට වඩා රෝසා සර් පොරක්...රොසා සර් තමන්ගේ පස්සෙන් එන්න ලොකු සෙට් එකක්.ගොඩ දැම්මා..සරත් ගුණපාල සර් ලෝකෙට අලුත් දෙයක් දුන්නා දෙන්නම වැඩ්ඩො
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell

    රෝසා ගේ අම්මව මතක් කරනවා අපි ඉස්සර හැමදාම වගේ
    පොර වැඩ්ඩා තමා
    රෝසාගේ රෝස පාට physics පොත මතකද
     
    • Like
    Reactions: windows_ubuntu

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    z_p10-Expenditure.jpg
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,606
    22,753
    113
    අම්බකිස්ස
    රෝසා ගේ අම්මව මතක් කරනවා අපි ඉස්සර හැමදාම වගේ
    පොර වැඩ්ඩා තමා
    රෝසාගේ රෝස පාට physics පොත මතකද
    ඔව් ඉතිං පේපර් එක හදන්නේ ඌනේ ඒකාලේ අම්මා මතක් වෙනවා.පොත කියෙව්වම වහ කන්න හිතෙනවා.... මේ ගානට කටු වැඩ කිරීම දස අකුසල් වලින් එකකි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔව් ඉතිං පේපර් එක හදන්නේ ඌනේ ඒකාලේ අම්මා මතක් වෙනවා.පොත කියෙව්වම වහ කන්න හිතෙනවා.... මේ ගානට කටු වැඩ කිරීම දස අකුසල් වලින් එකකි

    කටු රෝසා 😵
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)

    කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා

    ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා

    ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා

    ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා

    ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී

    MIT හදපු ටෝනි වීරසිංහ

    සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)

    100% agreed with you :love::love:..... specialy Professor Mahalingum .... (y) (y)
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    රේ විජයවර්ධන (ඔලිම්පික් පදක්කම්ලාභී, අත්ට්‍රැක්ටරය ඇතුලු කෘෂි උපකරණ නිර්මාපක, ගුවන් නියමු, ගුවන් යානා සහ හෙලිකොප්ටර් නිර්මාපක)

    කුලසිංහ ඉංජිනේරු මහතා - කොන්ක්‍රීට් කුලසිංහ කිව්වාම හැමෝම දන්නවා

    ප්‍රොෙෆසර් මහාලිංගම් - බෝයිං අවුල ලෙහපු විද්‍යාඥයා

    ප්‍රොෙෆසර් තුරෙයිරාජා - මැත්ස් වලට අලුත් තියරියක් හදපු කෙනා

    ප්‍රොෆෙසර් V K සමරනායක - IT Field එකේ මෙතුමව නොදන්න කෙනෙක් නෑ. අයිටී ෆීල්ඩ් එක අද මේ තැන තියෙන්න සෑහෙන මෙහෙයක් කලා

    ජෙෆ්රි බාවා - ගෘහනිර්මාණශිල්පී

    MIT හදපු ටෝනි වීරසිංහ

    සංජීව වීරවර්ණ (Wso2, Apache foundation)

    Dr Amith munidradasa -- engineer . according to my knowledge , He repaired multi barrel rocket launcher.. in Sri Lanka during war session..
     
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dr Amith munidradasa -- engineer . according to my knowledge , He repaired multi barrel rocket launcher.. in Sri Lanka during war session..
    ඔව් ඔව් මට එයාව අමතක උනා. එතුමගෙ මරණෙත් සැකසහිතයි කියනවනෙ.. ලංකාවෙ ආමි එක හැමෝටම හොරෙං මල්ටි බැරල් ගේද්දි මොසාඩ් එකෙන් ඉන්දියාවෙදිද කොහෙද කන්ට්‍රෝල් යුනිට් එක අවුල් ජාලාවක් කරලලු. ඊට පස්සෙ මෙතුම තමයි ඒක හදල තියෙන්නෙ.
     
    • Like
    Reactions: T Eranga