ලංකාවේ වැඩියෙන් ම යන්න කැමති තැන මොකක්ද ?

Nov 24, 2008
14,813
575
0
78
එළ එළ මම හිතුවා. මඩ ගහන එකත් ආතල් කියයි කියලා.:P:lol:

අපි මොකටද බන් මඩ නාගන්නෙ...ලොල්:lol::lol::lol:
මේ මේකෙ ඉන්න කඩේ යන උන් මඩ නාන හැටියට....ලොල්:rolleyes:;):P:P
අපි කරන්නෙ OT විතරයි.. මඩ නාන්නෙ නෑ, කඩේ යන්නෙ නෑ
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ගහන දෙයක් දැම්ම ගහන්න....ලොල්..
    කනත්තට ආවහම ඕව ගහන්න වෙන්නෙ නෑ....ඉහි ඉහි..:P:P:lol::lol:


    ලකි මල්ලිගේ යාලුවො නම් එහේ ගොඩක් ඇති...... සෙට් වෙන්න පුලුවන් වෙයි.:lol:
     
    කන්ඩලම හෝටලය
    (කට්ටිය විහිළුවකට ගන්න එපා.ඇත්තමයි එතන අමුතු වෙනසක් තියනවා.ජලාශය-දේශීයත්වය ඉක්මවා නොගිය නවීනත්‍වය -වනාන්තරය-ගැමි සුන්දරත්වය හා නුවරඑළියේ සිසිල-නිහඬතාවය-කුරුළු හඬ සියල්ලම කැටි වුන මිනිස් වාසයෙන් තරමක් දුරස් වූ ලස්සන තැනක්.ඒත් තාම යන්න ලැබුනේ දෙවතාවයි.)
     

    Zaku

    Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    nuwara eliye..:rofl:
    11.gif
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එක තැනක් හිතාගන්න බැහැනේ...

    නුවර එලිය,බණ්ඩාරවෙල,අනුරාදපුර,මඩකලපුව,දෙනියාය...................මතක් වෙන හැම තැනටම ආසයි වගේ...
     

    luckymalli

    Member
    Oct 25, 2009
    448
    12
    0
    Maharagama
    ලකි මල්ලිගේ යාලුවො නම් එහේ ගොඩක් ඇති...... සෙට් වෙන්න පුලුවන් වෙයි.:lol:


    ouu ouu awoth nikan his athin arinne naa ....okkoma party thama :D:D...umbalata enna bahane :P:P....Api ehenam Holman ekkawath set wemu :D:D:lol::lol::lol:
     
    Last edited: