ලංකාවේ විදුලිය බෙදා හැරීම

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    warning-electricity-2.gif
     
    • Like
    Reactions: ishara3521919

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    නොදන්නා අලුත් දෙයක් දැනගත්ත
    අපි මෙවා use කරට අපි හිතනවද මෙහෙම විදුලිය හදන්න කොච්චාර මහන්සී වෙනවද කියල
     

    ishara3521919

    Member
    Sep 25, 2008
    1,094
    196
    0
    දර්ගාtවුන්
    :Dela ela......:eek:karant wadida danne na:shocked:

    මචන් ලංකාවෙ මිනිස්සු සප්ලයි තියාගෙන ටවර් වල වැඩ කරනවා.
    HOT LINE (220 kV gang , 132 kV gang, 33 kv gangs තියෙනවා)
    හිතපන් මෙච්චර උස ටවර් එකක ලොකූ වොල්ටගෙ එකක් තියාගෙන :shocked::shocked::shocked:

    මගේ ලඟ මම වීඩියෝ කරපු HOT LINE මේන්ටනස් වගයක් තිබුනා උබලට බලන්න පස්සෙ අප් කරන්නම් ... ;);)

    HOT LINE මේන්ටනස්

    wo-img1.jpg

    1338996460024.jpg


    නොදන්නා අලුත් දෙයක් දැනගත්ත
    අපි මෙවා use කරට අපි හිතනවද මෙහෙම විදුලිය හදන්න කොච්චාර මහන්සී වෙනවද කියල

    :yes::yes::yes: