windows වලින් අයින් උනා mcn අද ඉදල. පොඩි අව්ලක් තියෙන්නෙ dfn [share markt] එක දාගන්න බැරි උනා තාම.

මා ගාව Windows 8.1 64Bit OEM Sealed Pack තියෙනව..
කාටහරි ඕනනම් PM කරන්න..
Windows 8.1 key eken Windows 10 ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්..
ඔයාලගේ ගාන PM කරන්න..
Packs 8 ක් තියෙනවා ...
fb එකෙන් කඩේ ගිය ටොයියන්ට අරින්ඩ යන්නෙ, දැන් ෆී වයිපයි එහෙමත් හම්බුනානෙ කොහොමද වින්ඩොස් සල්ලි දීල ගනිද්දි දැනෙන ආතල් එක ඔකට තමයි වෙනස කියල ලක්ශ 62ක ගොන්නු චන්දෙ දුන්නෙ.
Windows 10 Home - 21000.00
Windows 10 pro - 37000.00
Office (For Home 1 year) - 11000.00
https://www.microsoft.com/en-lk/store/b/home
Life time use karanna puluwan da machansla mee Windows key eka ??

