ලංකාවේ වින්ඩොස් හොර කොපිවලට තිත.

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    windows වලින් අයින් උනා mcn අද ඉදල. පොඩි අව්ලක් තියෙන්නෙ dfn [share markt] එක දාගන්න බැරි උනා තාම.
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    අපිනම් හොර වින්ඩොව්ස් 8 දාල ඔරිජිනල් වින්ඩෝස් 10 කරගත්ත නිකන් දුන්න කාලේ
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එක නං හොද වැඩක්..
    දැන් දැන් සල්ලි තිබිලත් සමහර උන් ඔරිජිනල් ගන්නේ නැති ගානටම වැටිලා..:rolleyes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මටත් උබුන්ටු දාන්න ආසාවක් ආවා... අනිත් හාඩ් එක ගහලා ඒකට දානවා... උබුන්ටු බල කලර්ස් වලට ආසයි මම...
     

    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.
    මා ගාව Windows 8.1 64Bit OEM Sealed Pack තියෙනව..

    කාටහරි ඕනනම් PM කරන්න..

    Windows 8.1 key eken Windows 10 ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්..

    ඔයාලගේ ගාන PM කරන්න..

    Packs 8 ක් තියෙනවා ...

     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    මා ගාව Windows 8.1 64Bit OEM Sealed Pack තියෙනව..

    කාටහරි ඕනනම් PM කරන්න..

    Windows 8.1 key eken Windows 10 ඉන්ස්ටෝල් කරන්නත් පුළුවන්..

    ඔයාලගේ ගාන PM කරන්න..

    Packs 8 ක් තියෙනවා ...


    ගාන කීයද ..........7 නැද්ද ........
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    කවුරු කොහොම කිව්වත් ගේම් සෙල්ලම් කරන උන්ට වින්ඩෝස් ඇර වෙන එකක් තියනවද බං
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    fb එකෙන් කඩේ ගිය ටොයියන්ට අරින්ඩ යන්නෙ, දැන් ෆී වයිපයි එහෙමත් හම්බුනානෙ කොහොමද වින්ඩොස් සල්ලි දීල ගනිද්දි දැනෙන ආතල් එක ඔකට තමයි වෙනස කියල ලක්ශ 62ක ගොන්නු චන්දෙ දුන්නෙ.

    උඹ හිතුවේ වින්ඩෝස් හදන්නේ තොපේ බයි අප්පොච්චා කියලද?
     

    Similar threads