
ලෝකයේ තියෙන නවීනතම අංග උපාංග තියෙන බස් එක කියලා ලේලන්ඩ් එකක් පෙන්වනවා කියපන්කො.![]()
![]()
![]()
![]()
![]()
Eka pattaකට ඇරන් බලන් හිටියෙ සුපිරි බාන්ඩයක් පෙන්නනකන්. ඇරියට පස්සෙ අර death race එකේ තහඩු ගහපු වාහනයක් මතක් උනේ. අම්මප.![]()
Youtube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
මතුගනට ආඩම්බරයක්Youtube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
පව් බන් දුපතෙන් එහාට දෙයක් නොදැකපු එවුන් හිතන් ඉන්නේ ලොරි චැසි තමයි බස් කියලාYoutube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
Lankawe minissu kochara pawda ithn...hamadaama hora politicians lata ahu wena eka ahanna deyak nahලෝකයේ තියෙන නවීනතම අංග උපාංග තියෙන බස් එක කියලා ලේලන්ඩ් එකක් පෙන්වනවා කියපන්කො.![]()
![]()
![]()
![]()
![]()

ගොඩක් උන් මේකෙ දානව තහඩු ලොරි චැසි කියල . ඒ උනාට මන් නම් හිතන්නෙ දුවන අනිත් බස් වලට වඩා පිරිසිදුවට තියනවනම් ,සීට් එකේ ඉදගෙන නැගිට්ටහම ඇදගෙන යන ඇදුම හෝදල ගන්න වෙන්නෙ නැත්තන් දැන් රටේ හැටියට ඒක ලොකු දෙයක් . කන් පැලෙන හෝන් ගොන් සින්දු ටිකයි ලයිට් ටිකයි අයින් කරානම් ඔය ලංකාවෙ විදිහට ඇති . බැලුන් A/C බස් දාල ඒ ටිකට් එකට මිනිස්සු නගින්නෙ නෑනෙ ලංකාවෙ