ලංකාවේ විශාලතම බස් යාඩ් එක - Jagath Express

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොරි චැසි නෙවෙයි බන් ඕවයෙ වාඩි වෙන්න පුළුවන්ද කියල හිතපන්කො. මිනිහෙක්ගෙන් බාගයයි සීට් එකේ පළල. වාඩි උනාම දණිස් දෙක ඉස්සරහ සීට් එකේ හිරවෙනවා. අර සීට් 3×2 ගහපු කසිකබල් වල 3 සීට් පේළියේ කොනේ වාඩි උනාම මිහිපිට අපාය වගේ. පට්ට දාඩිය දාන වෙලාවක පොල් පටවන්න වගේ පටවලා හුස්ම ගන්නත් බැරුව ඔය සීට් එකේ ඉන්නකොට ලොට ලොට යනකොට හම්මේ ඉතින්.. ලංකාව පැත්ත හැරිල බලන්න හිතෙන්නෙ නැත්තෙ ඕව මතක් වෙනකොට.

    හයිවේ යන බස් සාපේක්ෂව හොඳයි ලේලන්ඩ් ඒවත්.

    ඉතින් සුපර් ලක්ශරි බස් දාල ලංකාවෙ මිනිස්සුන්ට යන්න සල්ලි තියද . එහෙම එකේ පොර ඔහොම වත් සර්විස් එකක් දෙන එක මදෑ .
     
    • Haha
    Reactions: hrm

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම හිතුවේ DS gunasekara transport එකේ වැඩිම Bus ගාණක් තියෙන්නේ කියලා.
     
    • Like
    Reactions: NRTG and shenat

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලෝකයේ තියෙන නවීනතම අංග උපාංග තියෙන බස් එක කියලා ලේලන්ඩ් එකක් පෙන්වනවා කියපන්කො. :lol: :lol: :lol: :lol: :lol:
    මම හිතුවේ හොඳ benz hari volvo එකක් වෙන්න ඇති කියලා.

    Lights ටිකයි, sticker, TV එකයි. 😂 😂 😂 Somalia වෙ උන් ඔහොම කීවට කමක් නෑ. 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් සුපර් ලක්ශරි බස් දාල ලංකාවෙ මිනිස්සුන්ට යන්න සල්ලි තියද . එහෙම එකේ පොර ඔහොම වත් සර්විස් එකක් දෙන එක මදෑ .

    ඇයි බන් හයිවේ බස්වල කොච්චර යනවද සාමාන්‍ය ගාන වගේ කීප ගුණයක් දීලා. අන්න ඒ වගේ බස් කීපයක් වත් තියෙන්න ඕන එහෙම වැඩිපුර ගෙවලා හොඳට යන්න. CTB එකෙන් පටන් ගන්න ඕන. වැඩිය ඕන නෑ pilot project එකක් විදියට ඔය දැන් ctb එකේ හයිවේ යන බස් වගේ පරණ බස් දෙක තුනක් ගෙනල්ලා පටන් ගන්න බැරිද? අනිත් එක කෝච්චි. 😔

    ඌ ඔය කියවන සර්විස් එකේ පොතේ තියෙන නීතියට අනුව තියෙන එක දෙයක් වත් නෑ මම හිතන්නෙ. වැඩිය ඕන නෑ සීට් වල පළල, සීට් දෙකක් අතර දුර, ගන්න මගීන් ගාන, අඳෝනා දාන එක... ඔන්න ඔය ටික වත් හරි විදියට වෙනව නං මදෑ. ඔය ටිකවත් නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇයි බන් හයිවේ බස්වල කොච්චර යනවද සාමාන්‍ය ගාන වගේ කීප ගුණයක් දීලා. අන්න ඒ වගේ බස් කීපයක් වත් තියෙන්න ඕන එහෙම වැඩිපුර ගෙවලා හොඳට යන්න. CTB එකෙන් පටන් ගන්න ඕන. වැඩිය ඕන නෑ pilot project එකක් විදියට ඔය දැන් ctb එකේ හයිවේ යන බස් වගේ පරණ බස් දෙක තුනක් ගෙනල්ලා පටන් ගන්න බැරිද? අනිත් එක කෝච්චි. 😔

    ඌ ඔය කියවන සර්විස් එකේ පොතේ තියෙන නීතියට අනුව තියෙන එක දෙයක් වත් නෑ මම හිතන්නෙ. වැඩිය ඕන නෑ සීට් වල පළල, සීට් දෙකක් අතර දුර, ගන්න මගීන් ගාන ඔන්න ඔය ටික වත් හරි විදියට වෙනව නං මදෑ. ඔය ටිකවත් නෑ.
    අලුත් පටන් ගත්ත City bus එක බලපාන. Bus ටිකක පරාණ උනත් හොඳයි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් හයිවේ බස්වල කොච්චර යනවද සාමාන්‍ය ගාන වගේ කීප ගුණයක් දීලා. අන්න ඒ වගේ බස් කීපයක් වත් තියෙන්න ඕන එහෙම වැඩිපුර ගෙවලා හොඳට යන්න. CTB එකෙන් පටන් ගන්න ඕන. වැඩිය ඕන නෑ pilot project එකක් විදියට ඔය දැන් ctb එකේ හයිවේ යන බස් වගේ පරණ බස් දෙක තුනක් ගෙනල්ලා පටන් ගන්න බැරිද? අනිත් එක කෝච්චි. 😔

    ඌ ඔය කියවන සර්විස් එකේ පොතේ තියෙන නීතියට අනුව තියෙන එක දෙයක් වත් නෑ මම හිතන්නෙ. වැඩිය ඕන නෑ සීට් වල පළල, සීට් දෙකක් අතර දුර, ගන්න මගීන් ගාන, අඳෝනා දාන එක... ඔන්න ඔය ටික වත් හරි විදියට වෙනව නං මදෑ. ඔය ටිකවත් නෑ.

    City ride බස් දාල තිබ්බට කොලබ නම් මිනිස්සු නගින්නෙ නෑ . ඒක තමා හොදම උදාහරනය . අපි ඇමරිකන් මානසිකත්වයෙන් මිදිල සෝමාලියානු මානසිකත්වෙට එන්න ඕන . ඒකයි රටේ ඇත්ත තත්වෙ .
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ලොරි චැසි නෙවෙයි බන් ඕවයෙ වාඩි වෙන්න පුළුවන්ද කියල හිතපන්කො. මිනිහෙක්ගෙන් බාගයයි සීට් එකේ පළල. වාඩි උනාම දණිස් දෙක ඉස්සරහ සීට් එකේ හිරවෙනවා. අර සීට් 3×2 ගහපු කසිකබල් වල 3 සීට් පේළියේ කොනේ වාඩි උනාම මිහිපිට අපාය වගේ. පට්ට දාඩිය දාන වෙලාවක පොල් පටවන්න වගේ පටවලා හුස්ම ගන්නත් බැරුව ඔය සීට් එකේ ඉන්නකොට ලොට ලොට යනකොට හම්මේ ඉතින්.. ලංකාව පැත්ත හැරිල බලන්න හිතෙන්නෙ නැත්තෙ ඕව මතක් වෙනකොට.

    හයිවේ යන බස් සාපේක්ෂව හොඳයි ලේලන්ඩ් ඒවත්.

    ඒ උනාට ඒ සීට් එකේ තමයි මහත්තයෝ විනෝදෙ තියෙන්නේ... Know people know
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    City ride බස් දාල තිබ්බට කොලබ නම් මිනිස්සු නගින්නෙ නෑ . ඒක තමා හොදම උදාහරනය . අපි ඇමරිකන් මානසිකත්වයෙන් මිදිල සෝමාලියානු මානසිකත්වෙට එන්න ඕන . ඒකයි රටේ ඇත්ත තත්වෙ .
    ඇයි සිටි බස් වල යන්නෙ නැත්තේ? තනිකර ෆේල් ප්‍රොජෙක්ට් එකක්.

    නියමිත කලසටහනක් නෑ. බස් ඩිපෝ එකෙන් බස් තියන වේලාව ඇහුවම කියන්නෙ අපිත් කාල සටහන ඉල්ලලා තියෙන්නේ තවම ලබුනෙ නෑ කියනව.

    ගමනාන්තයට යන්න නිශ්චිත වෙලාවක් නෑ.

    අපේ කාර් එක පාර්ක් කරන්න හරි හමන් තැනක් නෑ. කටු අකුලක දමන්න වෙන්නෙ නැත්තම් ගහක් යට. ගහේ ගෙඩි වැටේවිද කියල විශ්වාස නෑ. ඩිපෝ එකේ උන්ට කිව්වම කියන්නෙ අපිත් දැනුම් දීල තියෙන්නෙ තවම හැදුවෙ නෑ කියල.

    ඉතින් මිනිස්සු වැඩිපුර ගානක් දීල යාවිද කියල කියපන්කො
     
    • Like
    Reactions: Mugen and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    City ride බස් දාල තිබ්බට කොලබ නම් මිනිස්සු නගින්නෙ නෑ . ඒක තමා හොදම උදාහරනය . අපි ඇමරිකන් මානසිකත්වයෙන් මිදිල සෝමාලියානු මානසිකත්වෙට එන්න ඕන . ඒකයි රටේ ඇත්ත තත්වෙ .

    මහින්දගේ ආණ්ඩුව කාලෙත් ඕව පටන් ගත්ත නේද? මට මතකයි බස් කීපයක් ගියා. වැඩිකල් දැක්කෙ නෑ හැබැයි. මේ ළඟදි ඕවා පටන්ගන්න කොට අපි එහේ නෑ.

    ඇත්තටම ලංකාව එපා වෙන්න ඕකත් ලොකු හේතුවක් උනා. සිකුරාදා හවසට කොළඹ ඉඳන් ගමේ යන්න ගියාම තමයි ලංකාවෙන් ඉක්මනට යන්න ඕන කියන මෝටිවේෂන් එක බූස්ට් උනේ.
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664
    113
    Youtube එකේ comment කියවලා ආයේ ielts කරන්න හිත හදා ගත්තා
    1633512855926.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි සිටි බස් වල යන්නෙ නැත්තේ? තනිකර ෆේල් ප්‍රොජෙක්ට් එකක්.

    නියමිත කලසටහනක් නෑ. බස් ඩිපෝ එකෙන් බස් තියන වේලාව ඇහුවම කියන්නෙ අපිත් කාල සටහන ඉල්ලලා තියෙන්නේ තවම ලබුනෙ නෑ කියනව.

    ගමනාන්තයට යන්න නිශ්චිත වෙලාවක් නෑ.

    අපේ කාර් එක පාර්ක් කරන්න හරි හමන් තැනක් නෑ. කටු අකුලක දමන්න වෙන්නෙ නැත්තම් ගහක් යට. ගහේ ගෙඩි වැටේවිද කියල විශ්වාස නෑ. ඩිපෝ එකේ උන්ට කිව්වම කියන්නෙ අපිත් දැනුම් දීල තියෙන්නෙ තවම හැදුවෙ නෑ කියල.

    ඉතින් මිනිස්සු වැඩිපුර ගානක් දීල යාවිද කියල කියපන්කො

    මේ City ride කියන්නෙ Park and ride service එකද?

    මම හිතුවෙ අර low floor bus දාපු එක කියලා.

    Park and ride නම් සාර්ථක විදියකට කරේ නෑ කවුරුවත්. කිසිම හොඳ ප්ලෑන් එකක් නෑ. නිසා අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. ආයෙ අහන්න දෙයක් නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    2015ද මන්දා චන්දෙ ඉල්ලුවනේ පළාත් සභාවට. නාගොඩ ෆ්රෑන්ක් වසන්තගේ ගෙදර රැස්වීමක් තිබිලා ගියා. රෑට කන්න දුන්න ඒ වුනාට එක චිකන් කෑල්ලයි බෙදුවේ බෙදන උන්. ෆෝනුත් දෙනවා කියල ගියේ. ඒ වුනාට දුන්නේ නෑ.. 😣