හැම බස් එකකම බුවාගෙ මොබෛල් නම්බර් එක ගහල ර්හියෙන එක නම් හොද දෙයක්.
මේ බුවා මොනව කරන කෙනෙක්ද බන්?බස් විතරමද?
ඉස්සර බඩු තමා උගස් ගත්ත රත්තරං බඩු, ගෙවල් වල උපකරණ , බයික් එහෙම
ඊට පස්සේ වාහන , ඉඩම්, කඩ, වියාපාර
ගොඩක් වෙලාවට බේරගන්න ගියාම බුවා මිසින්. දවස පැනල ඌට සින්න වෙනව
දැන් ඉන්වෙස්ට්මන්ට් කියල එකක් තීනවා උගස් , ලිස්
පොර උගස් අරං සින්න වෙච්ච කඩ , හෝටල් එහෙම කලින් අයිතිකරයටම කරගෙනයන්න දෙනවා හැබැයි ජගා නම දාල
පොරට ගාන ගෙවන්න ඕන එතකොට අරුන් රෙන්ට් එකට ගත්ත වගේ
බස් තීනවා
තට්ටයෙක්
ගෑණු එකක් ඉන්නවා ඔපිසියල් එකට අමතරව
පොරගේ ගම මතුගම ඕවිටිගල (ඔව් බං හඳට පොලු ගහපු ගමෙහ්)