ලංකාවේ විශාලතම මාළු වෙළද සංකීර්ණය

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔතන මාළු මිල නං සැහෙන්න අඩුයි.

    මම ඊයේ පෙරේදා බලද්දී ,

    සාලයෝ කිලෝ එක රුපියල් 200යි.
    ලින්නා කිලෝ එක රුපියල් දෙසියයි.
    තෝරා, තලපත් කිලෝ එක 1300-1500 වගේ යන්නේ.

    හොද මාළු. අපිට මිලක් කතා කරලා ගන්නත් පුළුවන්.

    ධීවර සංස්ථාවේ එහෙම මේ වගේ දෙගුණයකට වඩා වැඩියිනේ.

    මාළුත් අරං එහා පැත්තට ගිහිං එළවලු පලතුරු එහෙමත් ගන්න පුළුවන්.

    මාළු ගන්නවා නං උදේ පාන්දර යන්න ඕනි. මාළු දාන්න බෑග්ස්, බකට් එකක් වගේ ගෙනියන්න පුළුවන් නං ලේසියි.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    funny cat GIF
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    එකෙක් කරාම අනිත් ඒවනුත් 📸🤳 උස්සන් රිංගනවා. මල පනිනවා. ඔතන ලිස්සනවා bn ඔක්කෝටම වඩා. ඉඩ මදි සමහර වෙලාවට
    ow ban othana mara amarui malu gannath. ida na.

    gedara eddi malu pili ganda aga purama.

    oluwe thiyana yana minissungenuth agata watenawa.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,322
    10,644
    113

    ඔතන මාළු මිල නං සැහෙන්න අඩුයි.

    මම ඊයේ පෙරේදා බලද්දී ,

    සාලයෝ කිලෝ එක රුපියල් 200යි.
    ලින්නා කිලෝ එක රුපියල් දෙසියයි.
    තෝරා, තලපත් කිලෝ එක 1300-1500 වගේ යන්නේ.

    හොද මාළු. අපිට මිලක් කතා කරලා ගන්නත් පුළුවන්.

    ධීවර සංස්ථාවේ එහෙම මේ වගේ දෙගුණයකට වඩා වැඩියිනේ.

    මාළුත් අරං එහා පැත්තට ගිහිං එළවලු පලතුරු එහෙමත් ගන්න පුළුවන්.

    මාළු ගන්නවා නං උදේ පාන්දර යන්න ඕනි. මාළු දාන්න බෑග්ස්, බකට් එකක් වගේ ගෙනියන්න පුළුවන් නං ලේසියි.
    උදේ කීයට වගේද යන්න ඕනෙ
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    othana parking thiyenwada ?
    safe da ? wahane dala malu aran enna,

    malu aran eddi wahane left wela thiyeda danne na ?
    threewheel ekak
     
    • Like
    Reactions: NRTG