methanata wada meegamuwe malu ganan wadi.මීගමු ලෙල්ලමට ගිහින් මාළු අරන් ඵනවට වඩා ඔතනට යන ඵක ලේසියි..අනික මාළුත් හොඳයි.
ow ban othana mara amarui malu gannath. ida na.එකෙක් කරාම අනිත් ඒවනුත්උස්සන් රිංගනවා. මල පනිනවා. ඔතන ලිස්සනවා bn ඔක්කෝටම වඩා. ඉඩ මදි සමහර වෙලාවට
උදේ කීයට වගේද යන්න ඕනෙඔතන මාළු මිල නං සැහෙන්න අඩුයි.
මම ඊයේ පෙරේදා බලද්දී ,
සාලයෝ කිලෝ එක රුපියල් 200යි.
ලින්නා කිලෝ එක රුපියල් දෙසියයි.
තෝරා, තලපත් කිලෝ එක 1300-1500 වගේ යන්නේ.
හොද මාළු. අපිට මිලක් කතා කරලා ගන්නත් පුළුවන්.
ධීවර සංස්ථාවේ එහෙම මේ වගේ දෙගුණයකට වඩා වැඩියිනේ.
මාළුත් අරං එහා පැත්තට ගිහිං එළවලු පලතුරු එහෙමත් ගන්න පුළුවන්.
මාළු ගන්නවා නං උදේ පාන්දර යන්න ඕනි. මාළු දාන්න බෑග්ස්, බකට් එකක් වගේ ගෙනියන්න පුළුවන් නං ලේසියි.
උදේ 7-8 වෙනකොට වගේ ගියොත් හොදයි.උ
උදේ කීයට වගේද යන්න ඕනෙ
4 5 6උ
උදේ කීයට වගේද යන්න ඕනෙ