ලංකාවේ වෙබ් ඩිවලොපින්ග් ජොබ් ලංකාවේ වෙබ් ඩිවලොපින්ග් ජොබ් එකක ට්‍රේනින් කාලේ සැලරි කොහොමද සාමන්යෙන් හම්බ වෙන්නේ. ට්‍රේනින් කාලය කොච්චරක්ද. ට්‍රේනින් ඉවර උනාම මුලින්ම කොච්චර වගේ සැලරි එකක් ගන්න පුලුවන්ද? මේ ගැන විස්තරයක් දන්න කෙනෙක් කියන්න ;);):D:D