සංවර්ධනය යනු කොන්ක්‍රීට් වනාන්තර නොවේ
ඉදිකළ ඒවායින් ගසන ලද කොමිස්
![]()

නැත..කවීන පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ සුපිරි ඉදිකිරීම් කරපු පමණින් රටක් සංවර්ධනය වෙනවා කියන්න බැහැ.. අනික පාරෙ දාපු තාර වතුර පාරට හොදන් යනවා නම්.. ගුවන් තොටුපලවල් පාඩු පිට පාඩු ලබනවා නම් කොහොමද යන්තමින් හෝ රට සංවර්ධනය වෙලා කියන්නෙ..
ඒ වගේම රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ස්වාභාවික පරිසරය, සමාජ සබඳතා, අධ්‍යාපනය, නිෂ්පාදනය සහ යහපාලනය වගේ අත්‍යවශ්‍ය සාධක සහ පූර්ණ අධ්‍යාපනය, උසස් සෞඛ්‍යය, හොඳ පෝෂණ මට්ටම, දිළිඳු බව අවම වීම පිරිසුදු පරිසරය, සමාන අයිතිවාසිකම්, පෞද්ගලික නිදහස හා සංස්කෘතික ජීවිතය ජනතාවගේ උරුමය වැඩි දියුණු වෙන්න ඕන..
ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය පානය, රිය අනතුරු හා සියදිවි නසා ගැනීම් වැනි කාරණාවලින් ලංකාවට ලෝකයේ මුල් තැනක් හිමිවෙලා තියෙනවා.. ඉතිං රට සංවර්ධනය වෙලාද..?
සංවර්ධනය කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තර බිහිකිරීම නෙමෙයි.. ඕක ජනතාව තේරුම් අරන් ඉන්නෙ වැරදියට.. අනික ලෝකයටම ණයකාරයො වෙලා ඉපෙදෙන්න ඉන්න පුංචි දරුවකුගෙ පවා ලෝකයට ණයකාරයෙක් කරලා කරන සංවර්ධනයෙ තේරුමක් තියෙනවද..?