ලංකාවේ සංවර්ධනය

ලංකාවේ සංවර්ධනය

  • Total voters
    43
Aug 12, 2012
4,169
652
0
ලංකාවේ සංවර්ධනය

ලංකාවේ සංවර්ධනය ගැන ඔබ සෑහීමකට පත්වෙනවද ?

පිළිතුර පෝල් එකේ තෝරලා හේතුව ත්‍රෙඩ් එකේ සටහන් කරන්න
 
Last edited:

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    පාරවල් හැදෙනවා..ආයේ කැඩෙනවා..ආයේ හදනවා..ආයේ කැඩෙනවා..දැවැන්ත සංවර්ධනයක් වෙමින් තියනවා සට සට ගාලා

    රටක යටිතල පහසුකම් සංවර්ධනය වීම රටක දියුණුව සඳහා අත්‍යවශ්‍ය වන නමුත් ඒවා නිසි ප්‍රමිතියකට සාදා නැතිනම්, එමඟින් බලාපොරොත්තුවන ප්‍රයෝජන ලබාගැනීමට නොහැකිවනවා මෙන්ම එමඟින් එදිනෙදා ජීවිතයට බාධා එල්ලවිය හැකිය.
    පහත දැක්වෙන්නේ වසරක් පැරණි බෝක්කුවක් නිසි ප්‍රමිතියෙන් තොරව නොසෑදීම නිසා සිදුව ඇති විනාශයේ තරමයි.
    දකින්නට ඇති සංවර්ධනය සැබෑ සංවර්ධනයම නොවේ.

    10882199_10152767134289130_5382709141780660830_n.jpg

    10404514_10152767134339130_6356759445362014249_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග අලුත කාපට් කල පාරක් හේදී ගිය අන්දම දැක්වෙන ජායාරූපයක් අපවෙත ලැබී තිබේ. වැස්සට මෙසේ කාපට් ගැලවී යන්නේ එම මාර්ගයේ ඉදි කිරීම් වල ප්‍රමිතිය පිළිබඳව ගැටළුවක් ඇති බව මෙම ජායාරූපය බල බොහෝ දෙනෙකුට පසක් කරමිනි.
    - See more at: http://nethfm.com/article/16299#sthash.W11IhujE.dpuf
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,419
    113
    මේවා එකක්වත් හදන්නෙ රටේ අදායමෙන් නොවීම. පස්සෙ කාලෙක මේවට දුක් විදින්න වේවි. හරියට අපිට කෙල්ලො සෙට් එකක් අල්ලලා rape කරන්න පුලුවන්. ඒත් පස්සෙනෙ ඒවට විදවන්න වෙන්නෙ. ඒ වගේම මේ ගොඩක් දේවල් සාමාන්‍ය ජනයාගේ ජීවන තත්වය ඉහල යන්න උපකාර වෙලා නෑ. එසේම සංවර්දනය මුවාවෙන් අදික ලෙස ජනතා මුදල් ඉහල නිලධාරීන් අතර බෙදා ගැනීම නිසා බාල පාරවල්,ගොඩනැගිලි.... ඇතිවීම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නැත..කවීන පාලම්, බෝක්කු, මහාමාර්ග හෝ සුපිරි ඉදිකිරීම් කරපු පමණින් රටක් සංවර්ධනය වෙනවා කියන්න බැහැ.. අනික පාරෙ දාපු තාර වතුර පාරට හොදන් යනවා නම්.. ගුවන් තොටුපලවල් පාඩු පිට පාඩු ලබනවා නම් කොහොමද යන්තමින් හෝ රට සංවර්ධනය වෙලා කියන්නෙ..

    ඒ වගේම රටක් සංවර්ධනය වෙන්න නම් ඒ රටේ ස්වාභාවික පරිසරය, සමාජ සබඳතා, අධ්‍යාපනය, නිෂ්පාදනය සහ යහපාලනය වගේ අත්‍යවශ්‍ය සාධක සහ පූර්ණ අධ්‍යාපනය, උසස් සෞඛ්‍යය, හොඳ පෝෂණ මට්ටම, දිළිඳු බව අවම වීම පිරිසුදු පරිසරය, සමාන අයිතිවාසිකම්, පෞද්ගලික නිදහස හා සංස්කෘතික ජීවිතය ජනතාවගේ උරුමය වැඩි දියුණු වෙන්න ඕන..

    ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය පානය, රිය අනතුරු හා සියදිවි නසා ගැනීම් වැනි කාරණාවලින් ලංකාවට ලෝකයේ මුල් තැනක් හිමිවෙලා තියෙනවා.. ඉතිං රට සංවර්ධනය වෙලාද..?

    සංවර්ධනය කියන්නෙ කොන්ක්‍රීට් වනාන්තර බිහිකිරීම නෙමෙයි.. ඕක ජනතාව තේරුම් අරන් ඉන්නෙ වැරදියට.. අනික ලෝකයටම ණයකාරයො වෙලා ඉපෙදෙන්න ඉන්න පුංචි දරුවකුගෙ පවා ලෝකයට ණයකාරයෙක් කරලා කරන සංවර්ධනයෙ තේරුමක් තියෙනවද..?

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    Agreed :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    වෙරි වෙල් සේඩ් buddy......
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ලංකාවට මුදල් ඉපයීමේ ක්‍රම වැඩි දියුණු කල යුතුයි. ඇඟලුම් කර්මාන්තය වගේ කුමන කර්මාන්තයකින් ලංකාව නමක් හදා ගතයුතුයි. නැතුව සංවර්ධනයක් වෙනනෙ කොහොමද?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපි මෛත්‍රීපාලටයි, මහින්දටයි දෙමු SimCity 2013 play කරන්න, ඒකෙන් වැඩිම ප්‍රගතියක් අත්කරගන්න කෙනාට ජන්දේ දෙමු.
     
    Tom&jerry

    Member
    Dec 26, 2009
    382
    5
    0
    The 20 Fastest-Growing Countries In The World
    Sri Lanka to be fastest growing country in South Asia: World Bank

    #15: Sri Lanka
    2012 GDP: +6.10%

    2013 GDP: +6.80%

    2013-2015
    GDP CAGR: +7.54%

    Economy: GDP has been buoyed by the reconstruction
    of Sri Lanka after decades of war. Growth is hampered
    by high debt payments, but the nation's income per capita
    is among the highest in the region.

    Source: World Bank, CIA World Factbook
    -Business Insider
    A Global Survey ranks Sri Lanka as the world’s 4th fastest growing economy
    We have to work hard and not pay attention to those people who talk about this or that, upsetting our sense of self, especially when it comes to our love of the motherland.