දැන් එන්න එන්න ලංකාවේ ව්‍යාපාර Bankruptcy ෆයිල් කරන තත්වයකට ඇවිල්ලා වගේ. මම දන්නා හොඳම බිස්නස් කිහිපයක්ම වැහුනා. රටකට නායකත්වයක් නැති එකේ විපාකය අපි දැන් විඳිමින් සිටින්නෙමු. මෙහම ගියොත් තව වසර දෙකක් ඇතුලත ශ්‍රී ලංකාව බංකොලොත් රජයක් බවට පත්වේවි.