ලංකාවේ සල්ලි කාරයෝ..

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    අඩෝ සිරාද? :oops: දැඩිගමයගෙ පුතාට ඒවා තියනවද බම්? :shocked: මම දැකලා තියෙන්නෙ පොරගේ ඩිෆෙන්ඩරේ විතරයි. තලවතුගොඩ බහිනවා පොර ඉඳලා හිටලා මේ පැත්තේ ඉන්න කෑලි ටිකක් අදිනවා පොර තියාගෙන. :yes:

    කොලඹ සමහර වාහන හවස 6 පස්සේ තමා එලියට එන්නේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.
    100%

    මොන රෙද්දටද බං ලංකාවට ඔය හැටි බුදු පිළිමයි අනික් ආගම්වල පිලිමයි. කතෝලිකයොයි බෞද්ධයොයි තරඟෙට පිළිම අටවන්නෙ. එක්කො පිළිමෙ ළඟ හවසට හවසට ගෝරනාඩුව පටන් ගන්නවා නැත්නම් වදින්න එකෙක් නෑ. වැන්දට වැඩකුත් නෑ වැඳලා කරන්නෙ ගූ වැඩ.

    ගොඩක්ම ත්‍රී වීල් කාරයෝ තමයි හැමතැනම පිළිම අටවන්නෙ. බුදු හාමුදුරුවන්ටත් නින්දාවක්.
    ------ Post added on Jun 13, 2021 at 8:15 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මගේ යාළුවගේ යාළුවෙක්ට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන යාළුවා ශැන්ග්‍රිලා එකේ වේටර් කෙනෙක්(2017 වගේ). කොහොමහරි ශැන්ග්‍රිලා එකට නිතරම වගේ ලොකුම සල්ලිකාරයො එනව නේ. එතන ලන්කාවේ පළවෙනි සල්ලිකාරයන් පස් දෙනා අතර ඉන්න ඩෑල් එකකුත් හිටියලු. මට දැන් නම් නම මතක නෑ.
    ඔය වගේ හොටෙල්ස් වලදි ලොකුවට පේ කරන හයි ප්‍රොෆයිල් සල්ලිකාරයන්ට, ඒ අය පේ කරන ගාන අනුව වෙනම loyalty points ගානක් ඇඩ් වෙනවා නේ එකවුන්ට් එකට.
    අර සල්ලිකාරයත් එක පාරක් සෙට් එකකට ලොකු පාටියක් දීලා ඒකේ බිල් එක settle කරන්න පැවරිලා තියෙන්නේ අර වේටර් යාළුවටලු. ඒ බිල් එක අර සල්ලිකාරයගේ loyalty points එකෙන් විතරක් පේ කරන්න පුළුවන්කම තිබුනලු. අර සල්ලිකාරයා බිල් එක පේ කරන්න කාඩ් එක දෙන්න හදනකොට, අර වේටර් යාළුවා කියලා තියෙනවලු, අර පොයින්ට්ස් ගානෙන් ඒක පේ කරන්න පුළුවන් කියලා. ඒ කියපු එකට අර සල්ලිකාරයට මාරම හැපිලු. පොර එවෙලෙම අර පොයින්ට්ස් ගානෙන් ලක්ෂයක් අර වේටර්ට share කරාලු ටිප් එකක් විදියට. ඊට අමතරම ඒ පාටියට serve කරපු අනිත් වේටර්ලටත් 20000 or 40000 ගානේ වගේ දුන්නලු.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    serama wage ehema thama...911,ferrari,lambo,mustang,gtr,c63,g amg reta yanawa rocket wage...
    traffic nati nisa paagala yanawa road is clear, unwanted attention adui, clubing time1

    අර irish bar එක හරියෙ එහෙම ඒ ඇතුලේ පාරවල් සෙට් එකට Friday බැස්සම ෆට්ට
     
    • Like
    Reactions: D_Mad

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ඕකට උකසට තිබ්බොත් තිබ්බා.. කෙළිම සින්න.. මතුගම පැත්තේ උන්ගෙන් අහපන්.. කියයි මුගේ සාටකේ... හොඳ වැඩේ ඕකා පාර්ලිමේන්තු සිලෙක්ට් උනේ නැති එක..
    මමත් අහලා තියෙනවා, මිනිස්සු ඉඩම් එහෙම උගස් තියපු ඒවා බේරන්න එන කොට මු හැංගෙනවලු, ඊට පස්සේ වෙලාවට දුන්නේ නැ කියලා සින්න කරගන්න වලු
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක මගේ යාළුවෙක් කියපු කතාවක්. මගේ යාළුවගේ යාළුවෙක්ට තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන යාළුවා ශැන්ග්‍රිලා එකේ වේටර් කෙනෙක්(2017 වගේ). කොහොමහරි ශැන්ග්‍රිලා එකට නිතරම වගේ ලොකුම සල්ලිකාරයො එනව නේ. එතන ලන්කාවේ පළවෙනි සල්ලිකාරයන් පස් දෙනා අතර ඉන්න ඩෑල් එකකුත් හිටියලු. මට දැන් නම් නම මතක නෑ.
    ඔය වගේ හොටෙල්ස් වලදි ලොකුවට පේ කරන හයි ප්‍රොෆයිල් සල්ලිකාරයන්ට, ඒ අය පේ කරන ගාන අනුව වෙනම loyalty points ගානක් ඇඩ් වෙනවා නේ එකවුන්ට් එකට.
    අර සල්ලිකාරයත් එක පාරක් සෙට් එකකට ලොකු පාටියක් දීලා ඒකේ බිල් එක settle කරන්න පැවරිලා තියෙන්නේ අර වේටර් යාළුවටලු. ඒ බිල් එක අර සල්ලිකාරයගේ loyalty points එකෙන් විතරක් පේ කරන්න පුළුවන්කම තිබුනලු. අර සල්ලිකාරයා බිල් එක පේ කරන්න කාඩ් එක දෙන්න හදනකොට, අර වේටර් යාළුවා කියලා තියෙනවලු, අර පොයින්ට්ස් ගානෙන් ඒක පේ කරන්න පුළුවන් කියලා. ඒ කියපු එකට අර සල්ලිකාරයට මාරම හැපිලු. පොර එවෙලෙම අර පොයින්ට්ස් ගානෙන් ලක්ෂයක් අර වේටර්ට share කරාලු ටිප් එකක් විදියට. ඊට අමතරම ඒ පාටියට serve කරපු අනිත් වේටර්ලටත් 20000 or 40000 ගානේ වගේ දුන්නලු.
    ow ehema wenawa mchn...
    karuna ammange bday1k dawasaka barracuda1di mage yaaluwekta tipak set una ekath 50k wage...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Thalawathugoda - @Solo Rider mahaththya

    meya nam mama danna wdyata ladies lata saloon ekak krnne

    :baffled::baffled::baffled:

    දුප්පත් කමට හිනා වෙන්න එපා යකෝ, :ROFLMAO::ROFLMAO:
    මන් මේ බයික් එකට සීය සීය පෙට්‍රල් ගහගෙන දුවන එකා.

    තලවතුගොඩ හන්දියෙ කලර් ලයිට් එකෙ හිගා කන එවුන් අදිනවා මට වඩා හොදට :(

    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.

    Or, කරපු සක්කිලි වැඩ වලින් ගැලවෙන්න පිනක් කරා කියල හිත රවට්ට ගන්න.
    එහෙම ඉන්න්ව හෙන සල්ලි කාරයො

    ------ Post added on Jun 13, 2021 at 11:50 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,940
    28,857
    113
    දුප්පත් කමට හිනා වෙන්න එපා යකෝ, :ROFLMAO::ROFLMAO:
    මන් මේ බයික් එකට සීය සීය පෙට්‍රල් ගහගෙන දුවන එකා.

    තලවතුගොඩ හන්දියෙ කලර් ලයිට් එකෙ හිගා කන එවුන් අදිනවා මට වඩා හොදට :(

    Or, කරපු සක්කිලි වැඩ වලින් ගැලවෙන්න පිනක් කරා කියල හිත රවට්ට ගන්න.
    එහෙම ඉන්න්ව හෙන සල්ලි කාරයො

    ------ Post added on Jun 13, 2021 at 11:50 PM
    Tho mateda hinganna kiwwe 😡
     
    • Wow
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා කිව්ව කියල මොලේ මදි උන්ට තේරෙන්නෙ නෑ. ඇත්තටම කෝටි 30ක් වියදං කරලා කොන්ක්‍රීට් ගොඩක් හදලා කාටද වැඩක් තියෙන්නෙ??

    අමාරුවෙන් දියුණු වෙලා හම්බ කරපු කෙනෙක්ට නං නිකන් විසි කරන්න කෝටි 30ක් තියෙන එකක් නෑ.
    මට නං පේන එකම දේ මහත්ඵල ලබන පිනක් කරා කියල හෘද සාක්ෂියෙන් ගැලවෙන්න තියෙන උවමනාවක් වගේ.
    සමහර පව් කාරයන්ට පිනක් දැක්කත් සාදු කියල අනුමෝදන් වෙන්ඩ බැ, අකුසල කර්ම ඒ තරන් ප්‍රබලයි..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දුප්පත් කමට හිනා වෙන්න එපා යකෝ, :ROFLMAO::ROFLMAO:
    මන් මේ බයික් එකට සීය සීය පෙට්‍රල් ගහගෙන දුවන එකා.

    තලවතුගොඩ හන්දියෙ කලර් ලයිට් එකෙ හිගා කන එවුන් අදිනවා මට වඩා හොදට :(

    ah ow higakana ekath side business ekak thaama

    :lol: :lol: :lol:
     
    • Sad
    Reactions: Solo Rider

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    මහරගම දැඩිගම මුදලාලි - ඉස්සර දියුණු වෙන කාලේ ගොඩක් හොඳ දේවල් විදියට කරලා තියනවා කියලා තමයි ආරංචිය, හැබැයි දියුණු උනාට පස්සේ / දැන් වයස නිසා අර කලින් කරපු හොඳ දේවල් දැන් වැඩිය කරන්නේ නෑ කියලා තමයි ආරංචිය.

    දැඩිගම මුදලාලිගේ පුතා - නාස්තිකාරයෙක් / සල්ලාලයෙක් / සූදුකාරයෙක් කියලා තමයි ආරංචිය. තාත්තාගේ අහලින් වත් තියන්න බැරි චරිතයක්ලු. (මඩ ගහන්න කියනවා නෙමේ මිනිස්සු කියන කතා මම කිව්වේ)
    porage thamai lankawe ekama Lamborghini Aventador eka (black colour) thawa ungema nadayo thamai Wimalaratne Pawn brokers and Jewelers . untath thiyenawa Ferrari 488 GTB ekak .. karima salliyak
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    සමහර පව් කාරයන්ට පිනක් දැක්කත් සාදු කියල අනුමෝදන් වෙන්ඩ බැ, අකුසල කර්ම ඒ තරන් ප්‍රබලයි..

    මෙහෙමයි බන්. ඔය පිළිමෙ දැක්කම තරහක් එන්නෙ නෑ. දැක්කම හිතට පහන් හැඟීමක් එනවා. මං කිව්වෙ ඕක යට තියෙන යථාර්ථය. 99% අවස්ථා වලට ඒක ඇත්ත. ඒක තේරුණාම ලංකාව ගැන කලකිරීමක් එනවා. ඒ කියන්නෙ සම්පූර්ණ system එක ගැනම. ඔය ඕක හදවපු කෙනා ගැන විතරක්ම නෙවෙයි.

    පිළිම වැඳලා, අනවශ්‍ය තරං නාස්තිකාර විදිහට සෝබන ආමිස පූජා කරලා, පෝයට පන්සල් ගිහිල්ල, සද්දෙන් පිරිත් දාලා ඉතුරු ඔක්කොම දවස් වලට පන්සිල් 5ම කඩලා, කරන්න තියෙන ජඩ වැඩ ඔක්කොම කරලා බුද්ධාගම පිළිපදිනව කියන බවුද්දයොනෙ බහුතරයක් ඉන්නෙ. 😄 මං එහෙම බවුද්දයෙක් නෙවෙයි.

    දැන් උබේ ඔය කොමෙන්ට් එක දැක්කත් මට තරහක් ආවෙ නෑ. මං ඔයිට වඩා එකක් බලාපොරොත්තු උනා. 😒 උබ represent කරන්නෙ ඔය මං කිව්ව බහුතරය. 😐
     
    • Love
    Reactions: Anonymous_Abstract

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ඔය තේරුමක් නැති කැත කොන්ක්‍රීට් ගොඩවල් හදන එකනම් ඒ මනුස්සයගෙ සයිකොලොජියෙ යම් අර්බුදයක් ගැන ඉඟියක් දෙන දෙයක්. දුටුගැමුණුට උනත් අන්තිම කාලෙ තිබ්බ ප්‍රශ්නෙ ඕක තමයි (හැබැයි මිනිහ හදපු දේවල් අපරාදෙ කියන්න බෑ ලස්සනට හැදුව).