කොකිස් නම් සිරා. කඩේ තියෙන මුරුක්කු වල එක පාර ලොකු රසක් ආවට, එක දිගට කන්න අමාරුයි. කොකිස් එහෙම නැහැ. කාට හරි කියල හදව ගනින්. mixture එක වෙනස් කරන්න කියපන් පොඩ්ඩක් spicy වෙන්න, උඹට ඕන ගානට. කරපිංචා එහෙමත් දාල එද්දී හෙන සිරා. හැබැයි ඔය කඩ වලට දාන උන්ගෙන් හරි, යුටියුබ් බලාගෙන හදන උන්ගෙන් හදව ගන්න එපා. හොඳට ඕව හදල පුරුදු වයසක අය ඉන්නවා. තව දෙයක්, කොකිස් අරගෙන යද්දී පැකට් වල දාන්න එපා කුඩු වෙනවා, හැබැයි කෑලි කැඩුනත් කන්න පුළුවන්.