ලංකාවේ ස්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවෙලා...
ශ්‍රී ලංකාවේ සිටින ස්ත්‍රීන් සංඛ්‍යාව පුරුෂ සංඛ්‍යාවට වඩා පන්ලක්ෂ අනූඅටදහසකින් වැඩිවී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද සංගණනයේදී හෙළිවී ඇත. මෙය මුළු ජනගහනය වශයෙන් ගත්කල 51.5% ක් ස්ත්රීන්ය.
මුළු දිවයිනේම ජනගහනයෙන් වැඩි පිරිසක් ස්ත්‍රීන් බවට වාර්තා වූයේ 2001 වසරේ පැවැති ජන හා නිවාස සංගණනයේදීය. ඒ දිස්ත්‍රික්ක 18 කිනි. ජනගහනයෙන් 50.2% ක් ස්ත්‍රීන් විය. ඒ 1981 හා ඊට පෙර සිදුකළ ජන සංගණන වලදී අනාවරණය වූයේ එවකට සිටි ජනගහනයෙන් වැඩි පිරිසක් පුරුෂයන් බවයි. ඒ අනුව 1981 දී සිදුකළ සංගණනයෙන් වාර්තා වී ඇති අන්දමට එවකට වැඩිම පිරිස පුරුෂයන් වේ. එය 51.0% කි.