ලංකාවේ සිදුවෙන දුෂණ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,432
    14,373
    113
    පෘථිවිය
    ලංකාවේ ඉන්නේ ගොන් හරක් ට තේරෙන්නේ නැහැ තවම කාන්තාවක් හෝ බාල වයස් කෙනෙක් දුෂණය කරලා හැංගිලා ඉන්න බැහැ කියල

    එහෙම එකේ එක්කෝ සමුහ දුෂණය කරලා , එක්කෝ ඉස්පිරිතාලෙක දුෂණය කරලා, ගෙවල් වලට පැනල දුෂණය කරලා ගොන් වැඩ නේ කරන්නේ

    කොහේ හරි අමාරුවක් තියෙනවනම් එක්කෝ තලවතුගොඩ පලයල්ලා
    එක්කෝ ගණිකාවක් හොයා ගනින්

    නිකන් ගොන් වැඩ නොකර

    සමහර විට මළපොතේ අකුරු බැරි එවුන් කරනවා ඇති
     

    nidarsha91

    Well-known member
  • මනස පාලනය කියන එක වෙනම කලාවක් නෙහ් මචන්. ඒකනෙ හැම එකාටම ඒක හරියට කරගන්න බැරි වෙලා තියෙන්නෙ. "ශාරීරික අමාරුවකට හරියට බෙහෙතක් නොකරන රටක, මානසික ව්‍යාධි ගැන කුමන කතාද?" පව් අර අකටයුත්තට මුහුණ දෙන දරුවො. ඒ අයගෙ ජීවිතේටම ඔය කතාව හිරිහැරය මතකෙ තියෙනවනෙහ්. එහෙම අය කසාද බැන්දත් හරියට ප්‍රතිකාර නොකළොත් අර මතක උඩට ඇවිල්ලා එතනත් ප්‍රශ්න ඇත් වෙන්න පටන් ගන්නවා.