https://www.youtube.com/channel/UCfCw8GGyGpXmtxDTNJ7J5VA
පට්ට චැනල් එක . ලංකාව හොඳට ප්‍රොමෝට් කරනවා කරනවා . පිට උන් ගොඩක් බලනවා වගේ. හැම video එකම 2-3 මිලියන් views තියෙනවා දාලා සතියෙන් දෙකෙන්.
අර ලංකාවේ පඩ චැනල් වගේ නෙවෙයි.
අලුතෙන් Youtube පටන් ගන්න එකෙක් ට හිතන්න යමක්, මේකම කොපි කරන්න කියනවා නෙවෙයි. අලුත් අදහස් වලට තැන තියෙනවා.