ලංකාවේ සිරා youtube චැනල් එකක් ( traditional me )

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    https://www.youtube.com/channel/UCfCw8GGyGpXmtxDTNJ7J5VA

    පට්ට චැනල් එක . ලංකාව හොඳට ප්‍රොමෝට් කරනවා කරනවා . පිට උන් ගොඩක් බලනවා වගේ. හැම video එකම 2-3 මිලියන් views තියෙනවා දාලා සතියෙන් දෙකෙන්.

    අර ලංකාවේ පඩ චැනල් වගේ නෙවෙයි.

    අලුතෙන් Youtube පටන් ගන්න එකෙක් ට හිතන්න යමක්, මේකම කොපි කරන්න කියනවා නෙවෙයි. අලුත් අදහස් වලට තැන තියෙනවා.

    1598378922712.png
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Ow 😁
    Habai oya deken mokak issella awada danne na.
    Dekama hodai matanam.

    Oya deka arunama oya wage tawa ewath thiyenawa wage Dan nam. 😂

    Oya mulma ewa unath copy karala tiyenne "liziqi" kiyana Japanese channel eka lu.

    chinese neda...genuine karanwa channel eka. inspiered une "liziqi" channel ekekn kiyala dala thiyenawa...traditionl me thama isselama patan gaththe.passe pooma - thee nature girl.. thawa oya wage channel 03 vithara awa ma lagadi...ewath min 100K views enawa.
     
    • Like
    Reactions: shenat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    ඕකෙ මචන් ඔය ගෑනිට වැටකොළු මැස්සක් යට දාන් හුකන වීඩියෝ එකක් තිබ්බා. අන්න ඒක බලපන්. ඒක ඩිලීට් කරලද කොහෙද.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,527
    7,911
    113
    kawuda ban me kella ? koi palatheda meki me inne ? Production Quality marai neh ban