ලංකාවේ සීනි ඇමති

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ඔබ කියන කතාවට යම්තාක් දුරට එකග වෙමි...මහින්ද යම් දෙයක් කරන්නේ දැක්මක් ඇතිවය...නමුත් ඒ දැක්ම ජයග්‍රහණය කරා ගෙනා යා හැකි මිනිසෙකු ඒ සදහා පත් කර ගැනීමට තරම් දුර දැක්මක් එතුමණ්ට නොමැති වීම ගැන කණගාටුවෙමි........

    :yes::yes::yes::yes::yes:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උබ හිතන්නේ ඇමතියෙක් පත් කලහම මේ කියන දේවල් ඉටු වෙයිද.සිනි කර්මාන්ත ශාලාවත් යකඩ වලට විකුනයි .

    මාමාගේ සැළසුම හරිය. නමුත් ඇමතියා කෙළවයිද කොරයිද මමද නොදනිමි.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ජනතාවට දියවැඩියාව වැලඳුනොත් වගකියන්න ඕන මයා තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද තියෙන වැරැද්ද ,ලංකාවේ සැහෙන ගානකට සිනි තියෙන එකේ. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ හිතන්නේ ඇමතියෙක් පත් කලහම මේ කියන දේවල් ඉටු වෙයිද.සිනි කර්මාන්ත ශාලාවත් යකඩ වලට විකුනයි .
    එහෙම කොරන්නෙ රවිය පත් උනොත් :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සිනි කර්මාන්තය කගා සිටු වන්න සිනි වලට ඇමති කෙනෙක් පත් කරනවා කියන්නේ විහිලුවක් සිනි කර්මාන්තය නගා සිටුවන්න ඔනේනම් කර්මාන්ත අමාත්‍යශයක් තියෙනවා උක් වගාවට ක‍ෘෂිකර්ම අමාත්‍යශයක් තියෙනවා .එහෙනම් හාල් වලට එක ඇමති කෙනයි තේ සදහා වෙනම ඇමති කෙනයි හැම ‍දෙයකටම අමාත්‍යශ පත් කරන්න ගියොත් අන්තිමට අමාත්‍යංශ නඩත්තුවට විතරක් මුදල් වියදම් වෙලා කරපු දෙයක් නැති වෙයි .ලෝකේ ලොකුම අැමති මන්ඩලය හැදුනේ මේ වගේ ගොන් වැඩ නිසයි .ආන්ඩුව හැර දමා යාම වලක්වා ගැනිමට නැති අමාත්‍යංශ හදලා සල්ලි ගසා කන්න මග පදා දීලා පුද්ගලයන් සතුටු කිරිමට මේ වැනිදේ කරන එක දුර දර්ශි ක්‍රියාවක්ම තමයි
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මුන් වගේ ගොන්නු ඉන්නේ ආණ්ඩුවකට ඡන්දය දුන්න අපිට පොල්ලකින් ගහන්නේ ඕනි
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මේ යටතේද තවත් ඇමතිවරු දෙදෙනෙක් පත් වීමට නියමිතය
    එනම්,

    01. කැට සීනි ඇමති
    02. පිටි සීනි ඇමති..

    :P:P

    :lol::lol::lol::lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මුන් වගේ ගොන්නු ඉන්නේ ආණ්ඩුවකට ඡන්දය දුන්න අපිට පොල්ලකින් ගහන්නේ ඕනි[/QUOTE]
    මට මතක හැටියට නම් මේ ගොනා පැන්නේ වෙන ගාලක සිටය...............:baffled:
    ඒ කිව්වෙ මයෙ හිතේ අර ඔනෙම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කිව්ව ගාලෙන් වෙන්ටැ.. ආයුබොවං..
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    කෝ යකෝ පැනි වලට ඇමති කෙනෙක්.. ඒක දේශීය නේමේද...?

    කිතුල්,පොල් සහ මී පැනි වලට නියො‍ජ්‍ය ඇමතිලවත් ඉන්න ඕනෙ...
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කිරි පුතා;14366170 said:
    සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
    1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
    2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති

    smileys-passing-joint.gif
    :D:D:D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි.
    මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
    ේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?

    මෙම කොටසේ සුලු සංශෝධනයක් ඇත...
    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි. මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි.

    එය මේ අයුරින් නිවැරදි විය යුතුය.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය සදහා රුපියල් කෝටි 5500 ක් පමණ වැය වෙයි. මෙයින් 94%ක ්‍රමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි.

    අලුතින් එක් කිරීම..

    නව සීනී කර්මාන්තශාලා 15ක් ඉදිරි වසර පහ තුලදී සාදා නිම කීරීමට සැළසුම් කර ඇත.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මූත් අන්දරේට දෙවෙනි නෑ. දියවැඩියා භාරකාරත්වයත් මූටම දුන්න නම් හරි.:shocked::shocked:මේ වගේ විකාර බලන්න උනානේ බං අපිට.:frown::frown::angry::angry:
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.

    ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි.
    මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
    සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
    අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.

    ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
    ේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?
    උබේ ඔය මහින්ද මාමා ඉන්නේ කොහෙද බං
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    උබේ ඔය මහින්ද මාමා ඉන්නේ කොහෙද බං

    උඹට තියන ප්‍රශ්ණෙ ඒකද? උඹ වගේ හරක් අහන ගොන් ප්‍රශ්ණ වලට උත්තැර දීමේ අවශ්‍යතාවයක් නෑ. ඕක අහපන් උඹට පඩි ගෙවන සමරවීරගෙන් .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ යකෝ පැනි වලට ඇමති කෙනෙක්.. ඒක දේශීය නේමේද...?

    කිතුල්,පොල් සහ මී පැනි වලට නියො‍ජ්‍ය ඇමතිලවත් ඉන්න ඕනෙ...
    ඇයි තල් පැණි වලට..............:baffled:
    එතකොට මේකෙ උන් කෙල්ලන්ට පෙරන පැණි වලට..:P(ඒකෙ නම් ඇමතියා අර අයිස් කූල ද කොහෙද):baffled::P