ඔබ කියන කතාවට යම්තාක් දුරට එකග වෙමි...මහින්ද යම් දෙයක් කරන්නේ දැක්මක් ඇතිවය...නමුත් ඒ දැක්ම ජයග්‍රහණය කරා ගෙනා යා හැකි මිනිසෙකු ඒ සදහා පත් කර ගැනීමට තරම් දුර දැක්මක් එතුමණ්ට නොමැති වීම ගැන කණගාටුවෙමි........

උබ හිතන්නේ ඇමතියෙක් පත් කලහම මේ කියන දේවල් ඉටු වෙයිද.සිනි කර්මාන්ත ශාලාවත් යකඩ වලට විකුනයි .
එහෙම කොරන්නෙ රවිය පත් උනොත්උබ හිතන්නේ ඇමතියෙක් පත් කලහම මේ කියන දේවල් ඉටු වෙයිද.සිනි කර්මාන්ත ශාලාවත් යකඩ වලට විකුනයි .

මුන් වගේ ගොන්නු ඉන්නේ ආණ්ඩුවකට ඡන්දය දුන්න අපිට පොල්ලකින් ගහන්නේ ඕනි[/QUOTE]
මට මතක හැටියට නම් මේ ගොනා පැන්නේ වෙන ගාලක සිටය...............![]()
මේ යටතේද තවත් ඇමතිවරු දෙදෙනෙක් පත් වීමට නියමිතය
එනම්,
01. කැට සීනි ඇමති
02. පිටි සීනි ඇමති..
![]()

ඒ කිව්වෙ මයෙ හිතේ අර ඔනෙම ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කිව්ව ගාලෙන් වෙන්ටැ.. ආයුබොවං..මුන් වගේ ගොන්නු ඉන්නේ ආණ්ඩුවකට ඡන්දය දුන්න අපිට පොල්ලකින් ගහන්නේ ඕනි[/QUOTE]
මට මතක හැටියට නම් මේ ගොනා පැන්නේ වෙන ගාලක සිටය...............![]()
කිරි පුතා;14366170 said:සීනි ඇමති යටතෙ නියෝජ්‍ය ඇමතිවරු දෙන්නයි
1. සුදු සීනි නියෝජ්‍ය ඇමති
2. දුඹුරු සීනි නියෝජ්‍ය ඇමති
![]()

මහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.
ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි. මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.
ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
මේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?

මේ වගේ විකාර බලන්න උනානේ බං අපිට.

උබේ ඔය මහින්ද මාමා ඉන්නේ කොහෙද බංමහින්ද මාමා වැඩක් කරන්නෙ අනාගත දැක්මක් ඇතිව. එමෙන්ම දුරදිග සිතා බලාය. උන්නැහේ රනිල් සාම ගිවිසුම් ගැහුවා වගේ වැඩ කරන්නේ නැත.
ලංකාවේ වාර්ෂික සීනී පරිභෝජනය කිලෝග්‍රෑම් කෝටි 5500 ක් පමණ වෙයි. මෙයින් වැඩි පුමාණයක් සපුරා ගන්නේ විදේශ ආනයන මගිනි. මෙම ආනයන වියදම දෙවෙනි වන්නේ ඛණිජතෙල් ආනයන වියදමට පමණි. ඒ වගේම වාර්ෂිකව මධ්‍යසාර ස්ප්‍රීත්තු ලීටර් මිලියන 30ක් ආනයනය කිරීමට සිදුවේ.
සීනි නිශ්පාදන රටවල් තව කෙටි කලකින් සීනී අපනයනය නවතා දමනු ඇත. එයට හේතුව ඉදිරියේ ඇතිවන කණිජතෙල් ක්ෂයවීමට පිළියම් වශයෙන් ජෛව ඉන්ධන සදහා එතනෝල් නිපදවීමට ඔවුන් දැනටමත් පෙළඹී ඇති බැවිනි. එය සීනී නිපදවා අපනයනයට වඩා බෙහෙවින් වාසිදායකය.
අපේ රටේත් මේ තත්වයට මුහුණදීමට පූර්ව සැළසුම් වශයෙන් මහින්ද මාමා හෙක්ටෙයාර 150000ක් උක් වගා කිරීමට සැළසුම් කරයී. එක් පවුලකට හෙක්ටෙයාරය බැගින් දුන්නද පවුල් 150000කට ජීවන මාර්ග සැළසේ. එමෙන්ම වී වගාවේදී මෙන් තුන්ගුණයක ආදායමක් මින් ලැබිය හැකිය.
ලෝකයේ අන් රටවලට මෙන්ම විදුලිය න්‍යෂ්ඨික බලයෙන්ද වාහන ඉන්ධන එතනෝල් මගින්ද සපයා ගැනීමට අපටද ඉදිරියේදී සිදුවනු ඇත. මහින්ද නම් දුරදක්නා මිනිහාගේ සැළසුම් ළිං මැඩියන්ට නොතේරීම අරුමයක් නොවේ.
මේ තරම් වැදගත් අනාගත සැළසුමකට ඇමති කෙනෙක් ඉන්න එපාද?
උබේ ඔය මහින්ද මාමා ඉන්නේ කොහෙද බං
ඇයි තල් පැණි වලට..............කෝ යකෝ පැනි වලට ඇමති කෙනෙක්.. ඒක දේශීය නේමේද...?
කිතුල්,පොල් සහ මී පැනි වලට නියොජ්‍ය ඇමතිලවත් ඉන්න ඕනෙ...

(ඒකෙ නම් ඇමතියා අර අයිස් කූල ද කොහෙද)

![]()
ලංකාවට සීනි ඇමති කෙනෙක් පත් කරලලු බන්අන්දරගේ අඩුව පුරවන්නද මන්ද
![]()