ලංකාවේ සුපිරි ටෙලිඩ්‍රාමා

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,937
    113
    ප*යාගල
    sorry.com
    මුතු කිරිල්ලී
    අමුතු කිරිල්ලී.....ඈ.... මුතු කිරිල්ලී

    ජීවිතේ හොදම කාලෙ 🙂 ඉස්කොලෙ යන ගමන් හුරුබුහුටි කෙල්ලෙකුත් ටෝක් කරන් පාඩුවෙ හිටියා

    ඉස්කෝලෙ නාට්ටියනං ටිකක් ෂේප්
    ගූ හැත්තෑවයි. කලාපෙ සර් කොයිවෙලේ බැලුවත් ඉස්කොලෙ අස්සෙ රින්ගගෙන. ඉස්කොලෙ හැම රෙද්දටම හොට දානවා.උගෙ හොට දැමිල්ල ඉවරයක් නෑ. ඉස්කොලෙ උගන්නන්න ආපු බඩු කෑලි ටික හැමදාම ගගේ නාන ගමන් ඕපදූප කෙලිනවා.
    ------ Post added on Sep 9, 2026 at 6:02 AM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,921
    113
    ඇයි බන් සුමින්ද සිරිසේන රඟපාපු පට්ට ටෙලියක් ගියා (නම මතක නෑ) දඬුබස්නා මානය ගිය අවුරුද්දෙම. එකේ ඌ පොඩි කෙල්ලෙක් පැහැරගන්නව කප්පන් ගන්න. පස්සෙ ඒ ළමයත් එක්ක හැංගි හැංගි රස්තියාදු වෙද්දී ඌට ඒ ළමය ගැන ආදරයක් අනුකම්පාවක් ඇතිවෙලා ආපහු ගෙනත් බාරදෙනව. ඒ අවුරුද්දෙ හොඳම රංගනයට හිමි සම්මානයත් දෙන්නටම ලැබුන. ශ්‍රියන්තය කේස් ඇදල තිබ්බේ ඌට සම්මානය ලැබුනේ නැති නිසා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,916
    1
    51,937
    113
    ප*යාගල
    sorry.com
    ඇයි බන් සුමින්ද සිරිසේන රඟපාපු පට්ට ටෙලියක් ගියා (නම මතක නෑ) දඬුබස්නා මානය ගිය අවුරුද්දෙම. එකේ ඌ පොඩි කෙල්ලෙක් පැහැරගන්නව කප්පන් ගන්න. පස්සෙ ඒ ළමයත් එක්ක හැංගි හැංගි රස්තියාදු වෙද්දී ඌට ඒ ළමය ගැන ආදරයක් අනුකම්පාවක් ඇතිවෙලා ආපහු ගෙනත් බාරදෙනව. ඒ අවුරුද්දෙ හොඳම රංගනයට හිමි සම්මානයත් දෙන්නටම ලැබුන. ශ්‍රියන්තය කේස් ඇදල තිබ්බේ ඌට සම්මානය ලැබුනේ නැති නිසා
    දුන්හිද අද්දර?
     
    • Like
    Reactions: Lovtus

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,384
    1,494
    113
    ළිඳේ ♥♥♥♥
    මනෝකාය
    ඉසුරුයෝගය
    ඇල්ල ළග වළව්ව
    අන්දර වැට (ඒකාංගික)
    සත්සර රංගන (ඒකාංගික)
    අසල්වැසියෝ
    ජීවිතයට ඉඩ දෙන්න

    සඳ අමාවකයි

    අනුරුද්ධ ජයසිංහ ඩිරෙක්ට් කරපු හොද ටෙලි ඩ්‍රාමා කීපයක් තිබ්බා. ඒවවල නම් හරියට මතක නෑ. :dull:
    Isuru Giri Tharanaya mekath lassanay
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,137
    113
    ඇයි බන් සුමින්ද සිරිසේන රඟපාපු පට්ට ටෙලියක් ගියා (නම මතක නෑ) දඬුබස්නා මානය ගිය අවුරුද්දෙම. එකේ ඌ පොඩි කෙල්ලෙක් පැහැරගන්නව කප්පන් ගන්න. පස්සෙ ඒ ළමයත් එක්ක හැංගි හැංගි රස්තියාදු වෙද්දී ඌට ඒ ළමය ගැන ආදරයක් අනුකම්පාවක් ඇතිවෙලා ආපහු ගෙනත් බාරදෙනව. ඒ අවුරුද්දෙ හොඳම රංගනයට හිමි සම්මානයත් දෙන්නටම ලැබුන. ශ්‍රියන්තය කේස් ඇදල තිබ්බේ ඌට සම්මානය ලැබුනේ නැති නිසා
    "තෙත් සහ වියළි" කියන ටෙලි ඩ්‍රාමා එක ගැන වෙන්න ඇති ඔය කියන්නෙ. 2005 නැත්නම් 2006 වගේ ඕක රූපවාහිනියෙ ටෙලිකාස්ට් වුණේ.

    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,320
    21,921
    113
    "තෙත් සහ වියළි" කියන ටෙලි ඩ්‍රාමා එක ගැන වෙන්න ඇති ඔය කියන්නෙ. 2005 නැත්නම් 2006 වගේ ඕක රූපවාහිනියෙ ටෙලිකාස්ට් වුණේ.

    iOoVOqU.jpeg