sirawatama, matath theren naමේ වගේ ඩ්‍රග්ස් ගන්න එකෙන් තියෙන ආතල් එක මොකක්ද බන්?
sirawatama, matath theren naමේ වගේ ඩ්‍රග්ස් ගන්න එකෙන් තියෙන ආතල් එක මොකක්ද බන්?
Ekane bn. Oya LSD wage ewann itin athal ati eth mehema zombie wage wati wati inna eke athal eka mkkd.sirawatama, matath theren naathal ekak nane bung
යකෝ ගෑනියෙක්ට අරක්කු ටිකක් බොන්න බැරිද
meca attac, godak drugs tikak kalayak gahuwama facial features hadenawa fat adu wela cheek bones jaw line ehema penna gannawaඅයිස් ගහලා පලතුරු කෑවම ලස්සන වෙනවා කියලා මට යාලුවෙක් කියුවා. මේක පෙන්නන්න ඕනෙ.![]()

මටත් එයා ගෑනු ලමයෙක්ගෙ photo එකක් පෙන්නුවා. අයිස් ගහන්න කලිනුයි පස්සෙයි. ඒත් හැබැයි මෙයා එහෙම නෑ වගේ.meca attac, godak drugs tikak kalayak gahuwama facial features hadenawa fat adu wela cheek bones jaw line ehema penna gannawa![]()

ice neda?
ඔය කුඩු බන්. ඔය කිරන්නේ කුඩු ගහලඇමරිකාවෙ සොම්බි ඩ්‍රග් එකද බන් මේ
me ice neme, ice walata mehema wen naමටත් එයා ගෑනු ලමයෙක්ගෙ photo එකක් පෙන්නුවා. අයිස් ගහන්න කලිනුයි පස්සෙයි. ඒත් හැබැයි මෙයා එහෙම නෑ වගේ.![]()
Uba mokatada sattu allanna hadanne?yako apita sathek wath allaganna wenne na mehema giyoth![]()
ඔය වගේ බොරු කියලා අලුත් අයව ඔව්වට පොළඹව ගන්නවලු. ඊට පස්සේ උගේ සල්ලි වලින් අරුනුත් ඩ්‍රග්ස් ගන්නවලුඅයිස් ගහලා පලතුරු කෑවම ලස්සන වෙනවා කියලා මට යාලුවෙක් කියුවා. මේක පෙන්නන්න ඕනෙ.![]()
