ලංකාවේ සොම්බි ජීවිත

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අයිස් ගහලා පලතුරු කෑවම ලස්සන වෙනවා කියලා මට යාලුවෙක් කියුවා. මේක පෙන්නන්න ඕනෙ. 😒
    meca attac, godak drugs tikak kalayak gahuwama facial features hadenawa fat adu wela cheek bones jaw line ehema penna gannawa :rofl:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ර***ල් කිවුවද ලන්කාව ඇමරිකාව වගේ කරනවා කියලා....
    ලේසි පාරනේ හොයන්නේ.
    හරියට ගොවියා ,කුඩා කර්මාන්ත නාගාසිටවනව කියලා ඔක්කොම රටින් ගේන්න හදන්නේ... කොහේ හරි රටක උන් දියුනු වෙනවනේ
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇමරිකාවෙ සොම්බි ඩ්‍රග් එකද බන් මේ
     
    • Like
    Reactions: NRTG
    meca attac, godak drugs tikak kalayak gahuwama facial features hadenawa fat adu wela cheek bones jaw line ehema penna gannawa :rofl:
    මටත් එයා ගෑනු ලමයෙක්ගෙ photo එකක් පෙන්නුවා. අයිස් ගහන්න කලිනුයි පස්සෙයි. ඒත් හැබැයි මෙයා එහෙම නෑ වගේ.:baffled:
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    ඔහොම පාත් වෙලා ඉන්නකොට තව එකෙක් ඇවිල්ල පුකේ අරින්න ඕන. :D
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේක දැක්කම මතක් උනේ
    ඔන්න දවසක් වැල්ලේ ඉන්නකොට වහින්න වගේ වෙදර් එක කලු කරගෙන එනවා
    මට පේනවා කොල්ලො කෙල්ලෝ සෙට් එකක් දුර ඉදන් වැල්ල දිගේ ඇවිදන් එනවා
    වහින්න එන නිසා අවට ඉන්න උන් ඔක්කොම ගියා දැන් අර සෙට් එක විතරයි
    ඔන්න වහින්න ගත්ත අරුන් සෙට් එකම උන් ඇවිදන් එන විදිහටම එනවා වැස්ස කියල උන්ට ගානක්වත් නෑ
    මම ඉන්න හරියට එද්දී පට්ට වැස්ස අරුන් ඔක්කොම තෙමිලා මුදේ බැස්සා වගේ එත් උන් ඇවිදගෙන එන එකේ කිසි වෙනසක් නෑ
    පස්සේ දන්නේ උන් ද්‍රග් සීන් එකේ සෙට් එකක් ලු
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    අයිස් ගහලා පලතුරු කෑවම ලස්සන වෙනවා කියලා මට යාලුවෙක් කියුවා. මේක පෙන්නන්න ඕනෙ. 😒
    ඔය වගේ බොරු කියලා අලුත් අයව ඔව්වට පොළඹව ගන්නවලු. ඊට පස්සේ උගේ සල්ලි වලින් අරුනුත් ඩ්‍රග්ස් ගන්නවලු :baffled:
     
    • Like
    • Wow
    Reactions: kinkon and Geshi95

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,033
    3,725
    113
    @2osama @N A K A M U R A ඕවා ගේන උන් අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දි නාකි මයිනා හෙලිකොප්ටරෙන් ගිහින් දෙනෝ දාහක් මැද ගේන එකාගෙ පක කටට ගත්තා මතකද පොන්නයෝ 🤣🤣🤣