ලංකාවේ හදපු ප්‍රථම​ Hybrid එක​

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ හදපු ප්‍රථම​ Hybrid එක​

    33oh4yh.jpg

    gossip lanka

    :shocked: ;) :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔයිට කලිනුත් ත්‍රීවිල් එකක් හැදුවනේ බං.. උන් හදනව, පෙන්නනවා.. ඊට පස්සෙ හොයන්නවත් නෑ..
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඔයිට කලිනුත් ත්‍රීවිල් එකක් හැදුවනේ බං.. උන් හදනව, පෙන්නනවා.. ඊට පස්සෙ හොයන්නවත් නෑ..

    සිරාවට බන් මේච්චර ලොකු ව්‍යාපාරිකයෝ ඉන්න එකේ.. ඇයි බන් මුන්ට ඔහොම එකක් වත් හදාගන්න බැරි. හදන එකත් නැගල එන්නෙ නැහැ.. නවතිනව​. රජයෙන්වත් Support එකක් ලැබෙන්නෙ නහැනේ. බයික් ත්‍රීවීල් දෙකම ඉන්දියාවටනේ හැම රුපියලක්ම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවට බන් මේච්චර ලොකු ව්‍යාපාරිකයෝ ඉන්න එකේ.. ඇයි බන් මුන්ට ඔහොම එකක් වත් හදාගන්න බැරි. හදන එකත් නැගල එන්නෙ නැහැ.. නවතිනව​. රජයෙන්වත් Support එකක් ලැබෙන්නෙ නහැනේ. බයික් ත්‍රීවීල් දෙකම ඉන්දියාවටනේ හැම රුපියලක්ම
    වැඩක් නෑ.. අපේ අය Made in Sri Lanka කියලා තිබ්බොත් ගන්නෙ නැහැ.. උන් හිතන්නෙ අන්තිම බාල ඇති කියලා.. ඕකයි අවුල.. වෙන රටවල එහෙම නෑ.. බලපං ඉන්දියාවෙ එහෙම.. වැඩියක්ම තියෙන්නෙ ටාටා වාහන.. උන් උන්ගෙ දේ අගයනවා.. අපේ පොන්නයො පිටරට උන්ට පුක දෙනවා.. ඒකනේ හැමදාම එකම තැන ඉන්නෙ..
     
    windows7

    Well-known member
  • Feb 15, 2009
    875
    110
    63
    ඔයිට කලිනුත් ත්‍රීවිල් එකක් හැදුවනේ බං.. උන් හදනව, පෙන්නනවා.. ඊට පස්සෙ හොයන්නවත් නෑ..

    ekane ban :(
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    වැඩක් නෑ.. අපේ අය Made in Sri Lanka කියලා තිබ්බොත් ගන්නෙ නැහැ.. උන් හිතන්නෙ අන්තිම බාල ඇති කියලා.. ඕකයි අවුල.. වෙන රටවල එහෙම නෑ.. බලපං ඉන්දියාවෙ එහෙම.. වැඩියක්ම තියෙන්නෙ ටාටා වාහන.. උන් උන්ගෙ දේ අගයනවා.. අපේ පොන්නයො පිටරට උන්ට පුක දෙනවා.. ඒකනේ හැමදාම එකම තැන ඉන්නෙ..

    ඒ විතරක් නෙමේ බන්. රජයෙන් බදු සහන දෙන්නෙත් නැහැ මේවගේ product එකකට. ඉතින් කවුද බන් same price තියෙන කොට මෙහෙ එකක් ගන්නේ. පොඩ්ඩක් හරි බදු අඩු කරලා manufacturer ටත් පාඩුවක් නොවෙන විදියට අඩුවට දෙන්න පුළුවන් නම් අපේ උන් ගන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ekane ban :(
    පට්ට ත්‍රීවිල් එකක් බං කලින් හදලා තිබ්බෙ.. බජාජ් එක කැලේ.. ඩිජිටල් මීටර්, ටැක්සි මීටර් අනං මනං හැම මගුලම තිබ්බා.. ඒත් හදපු උන් මිසිං..

    ඒ විතරක් නෙමේ බන්. රජයෙන් බදු සහන දෙන්නෙත් නැහැ මේවගේ product එකකට. ඉතින් කවුද බන් same price තියෙන කොට මෙහෙ එකක් ගන්නේ. පොඩ්ඩක් හරි බදු අඩු කරලා manufacturer ටත් පාඩුවක් නොවෙන විදියට අඩුවට දෙන්න පුළුවන් නම් අපේ උන් ගන්නවා.
    ඒක නම් ඇත්ත බං අයියෙ.. :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,246
    113
    හැදුවට invest කරන්න කවුරුවත් එන්නෙ නැහැ. රටේ වැරැද්ද? ඉන්න එවුන්ගෙ කුහක කමද?
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔයිට කලිනුත් ත්‍රීවිල් එකක් හැදුවනේ බං.. උන් හදනව, පෙන්නනවා.. ඊට පස්සෙ හොයන්නවත් නෑ..

    ඇල්බා එක නේද?

    ඒ විතරක් නෙමේ බන්. රජයෙන් බදු සහන දෙන්නෙත් නැහැ මේවගේ product එකකට. ඉතින් කවුද බන් same price තියෙන කොට මෙහෙ එකක් ගන්නේ. පොඩ්ඩක් හරි බදු අඩු කරලා manufacturer ටත් පාඩුවක් නොවෙන විදියට අඩුවට දෙන්න පුළුවන් නම් අපේ උන් ගන්නවා.

    :yes::yes::yes:
    ඔව් බන් බදු අඩු කලා නම් නිෂ්පාදනය වැඩි වෙන නිසා අදායමට අඩුවක් වෙන්නේ නෑ
    ඒත් වෙලදපොල අල්ලගෙන ඉන්න බ්‍රැන්ඩ් එකකට එර්හිව එකම මිලට ඇවිත් ලන්කාවේ දෙයකට වෙලදපොල අල්ලගන්න අමාරුයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ විතරක් නෙමේ බන්. රජයෙන් බදු සහන දෙන්නෙත් නැහැ මේවගේ product එකකට. ඉතින් කවුද බන් same price තියෙන කොට මෙහෙ එකක් ගන්නේ. පොඩ්ඩක් හරි බදු අඩු කරලා manufacturer ටත් පාඩුවක් නොවෙන විදියට අඩුවට දෙන්න පුළුවන් නම් අපේ උන් ගන්නවා.
    මතක නේ ඩොක්ටර් ලෝරන්ස් පෙරේරා ගේ මයික්‍රො කාර් වලට කරපු දේ !!!!
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ;);)