මොකටද බන් දුවන්න මහන්සි වෙන්නේ ඩ්රොන් ගිහින් අතාරිනවා කුඹි වගේ මිනිස්සු මැරෙනවායුදදේ කරපු කාලේ හමුදාවේ හිටපු බුලට් දැන් ඔක්කොම පෙංශන් ගිහින් බන්
දැන් ඉන්න ගොඩක් එවුන් Phone එක ඔබ ඔබා ඉන්නේ පැය 24ම
අනිත් එවුන් ෆයිල් උස්සගෙන පැය 24ම කෑම්ප් එක වටේ ඇවිදිනවා
හමුදාව මීට වඩා යුධ අභ්‍යාස සහ ශාරරික ව්‍යාම ම වලට මුල්තැනක් දෙන්නේ නැහැ
දැන් යුද්ධයක් එහෙම සෙට් උනොත් කන්න වෙනවා සුපිරි කෑමක්

ඉතින් ගෙවල් වල ඉන්න උනුත් අරන් ගිහින් යුද්දෙට දාන සීන් එකක් තියෙන්නේ
මෙව්වා යුද්දද.
ඊට වඩා හොඳයි ground එකකට මිනිස්සු ටිකක් දාල time එකක් දීලා මරන්න කිව්වනම්
කොරෝන වලින් කරගන්න බැරි උන අරියස් එකක් අල්ලනවද මන්ද