ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
ලංකාවේ යුද්ධය එහෙම ලොකුවට ටැක්ටික් එක්ක ගහපු එකක් නෙවෙයි. ඔහේ ගහන් ගියා.ලංකාවේ හමුදාවේ කස්ටියට ඒ කාලේ දෙමළුන්ට ගහන්න පුළුවන් උනාට රුසියාවේ ගිහින් යුද්ධ කරන්න ශක්තිය නැහැ කියල ඔප්පු උනා. දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
ඒ කාලේ weapon නෙවෙයිනෙ දැන්.ලංකාවේ යුද්ධය එහෙම ලොකුවට ටැක්ටික් එක්ක ගහපු එකක් නෙවෙයි. ඔහේ ගහන් ගියා.
ආයුධ අතින් කොහොමත් ලංකාව පහල තැනකනේ ඉන්නේ. දැනට යුදධයකට යවන්න පුලුවන් මට්ටමේ ප්‍රහාරක යානාවත් නැ.ඒ කාලේ weapon නෙවෙයිනෙ දැන්.
කොහොමත් ltte එකට තිබුණේ homemade land mine.
දැන් ඉන්න උන් නම් දන්නේ බදාම අනන්න විතරයිආයුධ අතින් කොහොමත් ලංකාව පහල තැනකනේ ඉන්නේ. දැනට යුදධයකට යවන්න පුලුවන් මට්ටමේ ප්‍රහාරක යානාවත් නැ.
ඇතත්ටම යුද්ධයෙන් පසුව ලංකාවේ හමුදාව ඇත්තටම පස්සට ගියේ. ලැබෙන සියලුම සල්ලි ලොක්කොන්ට සැප දෙන්න වියදම්.
සමාන කරන්න බැරි යුද්ද 2ක්...ලංකාවේ හමුදාවලු ලොව බලවත්ම හමුදාව. එහෙම කියපු අය දැන් රුසියාවේ යුද්දෙට ගිහින් නහයෙන් අඩනවා අනේ අපිව ගෙන්න ගන්න කියල.
ටැක්ටික් නැතිව ඔහේ ගහන් ගියෙ රත්වත්තේ ආරක්‍ෂක ඇතිවෙලා ඉද්දි. ඒ හන්දා තමයි අලිමංකඩ අල්ලන්න ගිහින් එකතැන 700 විතර මැරුනෙ එක දවසෙදි.ලංකාවේ යුද්ධය එහෙම ලොකුවට ටැක්ටික් එක්ක ගහපු එකක් නෙවෙයි. ඔහේ ගහන් ගියා.
නෑ ලංකාවේ ගහපු යුද්දයයි රුසියාවේ එකයි දෙකක්.ලංකාවේ යුද්ධය එහෙම ලොකුවට ටැක්ටික් එක්ක ගහපු එකක් නෙවෙයි. ඔහේ ගහන් ගියා.
පුප තමයි.. මේකේ කොමෙන්ට් බලලා ඉගන ගන්න ඒ ගැම්ම ගැන...
දැන් නම් හමුදාවේ ඉන්න එවුන්ට බඩ උස්සගෙන මිටර් 100 ක් දුවන්න බැහැ
STF කොමාන්ඩෝ උනත් ඒ ටික තමයි
කොහොමත් LTTE එක්ක යුද්ධ කාලේ Drone එහෙම තිබ්බේ නැහැ නේ . එහෙම තිබ්බා නම් හොඳ කෑමක් කන්න තිබ්බා . කොළඹ බිල්ඩින් එහෙම Flat වෙලා තියෙයේ. කොහොමත් උන් ඩ්‍රෝන් නැති කාලෙත් Planes වලින් ඇවිත් බෝම්බ දැම්මා නේ
ඊට කලිනුත් එහෙමයි පස්සෙත් එහෙමයි.ටැක්ටික් නැතිව ඔහේ ගහන් ගියෙ රත්වත්තේ ආරක්‍ෂක ඇතිවෙලා ඉද්දි. ඒ හන්දා තමයි අලිමංකඩ අල්ලන්න ගිහින් එකතැන 700 විතර මැරුනෙ එක දවසෙදි.
ඔව් දන්නවා. දන්න නිසා කියනවා.උබලත් ඉතින් හැමදේම දන්නවා වගේ විචාරනම් දෙනවා.
දෙක දෙකක් උනත්, මම කියන්න කරුනට ඕක අදාල නැ.නෑ ලංකාවේ ගහපු යුද්දයයි රුසියාවේ එකයි දෙකක්.
අපි තමයි හොදම කියලා අපිම දිගත්ත සහතිකයක් නේ. මොකද අපි වෙන සටනක නියැලිලා තියනවාද? කොටි ප්‍රොෆෙෂනල් ආමි එකක් නෙවෙයි. කොටි අනික කොටි ඉවර වෙලත් අවුරුදු 15ක්. එච්චචර කල් කන්ස්සිට්ටන් පුහුණුවක් තියෙන්න විදිහක් නැ, ආයුධ ටිකවත් මෙන්ටෙන් වෙන්නේ නැති තැන.මෙහෙ යුද්ද කරේ කැලෑ වල.. ඒවට ඕන ටැක්ටික් අපේ උන්ට තියනව අනිත් උන්ට වඩා..
ඊට කලිනුත් එහෙමයි පස්සෙත් එහෙමයි.
ගෝටා ආරක්ෂක ලේකම් කාලේ අනකිරිම් වලට ඕනාතරම් නාලා තියනවා.
ඔව් දන්නවා. දන්න නිසා කියනවා.
යුද්ධ කාලේ සෞඛ්‍ය සේවයේ සක්‍රියව සේවය කිරිමම ඇති බං කතා කරන්න. කැෂුවල්ටි වලින්ම ඉගෙන ගෙන ඇති ඔනාතරම් කතා.
මම කියන දේ අහන්න ඕනා නැ, පොතක් පතක් කියවපං, හම්බෙයි ඕනා තරම් විස්තර අපේම අය කියපුවා මේ යුද්දේ නිකං ගහන් ගියා විතරයි කියලා.
උබලා ආයුධ ගැන මොනා කිව්වත් මම කියන දේ ට අදාල නැ. මම කියන්නේ වෙන දෙයක්.ඒක තේරුම්ගන්න බැරි එකට කරන්න දෙයක් නැ.
දෙක දෙකක් උනත්, මම කියන්න කරුනට ඕක අදාල නැ.
අපි තමයි හොදම කියලා අපිම දිගත්ත සහතිකයක් නේ. මොකද අපි වෙන සටනක නියැලිලා තියනවාද? කොටි ප්‍රොෆෙෂනල් ආමි එකක් නෙවෙයි. කොටි අනික කොටි ඉවර වෙලත් අවුරුදු 15ක්. එච්චචර කල් කන්ස්සිට්ටන් පුහුණුවක් තියෙන්න විදිහක් නැ, ආයුධ ටිකවත් මෙන්ටෙන් වෙන්නේ නැති තැන.
පොත් ටිකක් දෙන්නම්.any good resources mchn ? sinhala poth okkoma kiyewwa udde gana...vena monada ?
යුද්දෙට ගියේ නැ.oya udde duty karapu kenekdda medical field eke ?
අදාලයි..දෙක දෙකක් උනත්, මම කියන්න කරුනට ඕක අදාල නැ.