ලංකාවේ හිටපු ජඩම කෙනා කවුද (දේශපාලුවෝ ඇරෙන්න )

ලංකාවේ හිටපු ජඩම කෙනා කවුද (දේශපාලුවෝ ඇරෙන්න )

  • සක්විති රණසිංහ

    Votes: 4 4.2%
  • තිලිනි පියමාලි

    Votes: 3 3.2%
  • ලලිත් කොතලාවල

    Votes: 2 2.1%
  • සොත්ති උපාලි

    Votes: 7 7.4%
  • මධූශ්

    Votes: 3 3.2%
  • පී බී ජයසුන්දර

    Votes: 39 41.1%
  • දඬුවම් මුදලාලි

    Votes: 1 1.1%
  • පාදෙනිය

    Votes: 17 17.9%
  • බස් ගැමුණු

    Votes: 4 4.2%
  • තිස්ස ජනනායක

    Votes: 15 15.8%

  • Total voters
    95

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ලංකාවේ හිටපු චාර්ටර්ම/ජඩම කෙනා කවුද (දේශපාලුවෝ ඇරෙන්න )
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    උපාලි රංජිත් නොහොත් සොත්ති උපාලි.

    වීරසින්හ මල්ලිමාරච්චි, සිරිසේන කුරේ වගේ උන්වත් දාපන් මේ වගේ නම් දාද්දී
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ දවස් වල නම් කබල් ගුනේ යි, වේස බන්දුයි තමයි


    PS : මේක ප්‍රභාකරන් යුද්ධ කරේ අපිව මුන්ගේන් බේර ගන්න කියල හිතන් දාපු එකක්ද? නැත්නම් දැන් ඒ යකාව මතක නැද්ද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඕකුන් විතරද?හිතල බලපං උඹේ ගෙදර අයගෙ ඉඳන්ම උඹට දැනුම් තේරුම් අැති කාලේ ඉඳන්ම නෑයෝ, යාළුවෝ,වටේ ඉන්න උන්,පාරේ ඉන්න උන් දැනට උඹ අාශ්‍රය කරපු හැම ඵකාම ඵකින් ඵක අරගෙන කීදෙනෙක් උඹට ජඬ වැඩ කරල තියෙනවද කියලා වචනෙකින් හරි..ලංකාවේ උන්ගේ ජාන වලම තියෙන දෙයක් ජඬ කම්..ඔය දාල තියෙන උන්ව highlight වෙලා පේනව ඉතිං මීඩියා නිසා..ඕක තමයි අැත්ත..