ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    නෑ බං . එහෙම එකක් නෙමේ. මගේ ආර්ථිකය , සුදුසුකම් , රස්සාව ඔක්කොම හොඳ මට්ටමක තියනවා.

    ඒත් එකට හිටපු යාළුවො , නෑදෑයෝ ගිහිල්ල නිසා loneliness feeling එකක් තියන්නේ.

    මගේ දැනට තියන qualifications සහ ආර්ථික මට්ටම එක්ක වෙන රටකට යන එක ලොකු ප්‍රශ්නයක් නෙමේ.

    හැබැයි ඉතින් මුල ඉඳන්ම ඒ පරිසරයට අනුගත වෙන්න වෙනවා අපිට පුරුදු පරිසරයෙන් මිදිලා.
    පිටරටකට ගියහම ඔහොමවත් යාලුවෙක් නෑදෑයෙක් නැති වෙනවා.
    ඒකට හැඩගෙහෙන්න පුලුවන් නම් ලංකාවෙ ඉන්න එකට වඩා හොදයි යන එක.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    පිටරටකට ගියහම ඔහොමවත් යාලුවෙක් නෑදෑයෙක් නැති වෙනවා.
    ඒකට හැඩගෙහෙන්න පුලුවන් නම් ලංකාවෙ ඉන්න එකට වඩා හොදයි යන එක.
    Rata inna sinhala kariyo set unama una hoda wenawa
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    @raman2

    menna ubata monavada kiyanava
    lankawe upper class ekatai, lower class ekatai loku prashnayak naha..
    9-5 job eken jeewath wena typical middle class unta thama kela une.. ithin padith madi nam, thaniyama gemak gaha ganna entrepreneurship skill ekakuth naththan rata yana eka thama honda..
     
    Last edited:

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,861
    2,173
    113
    Galle
    එක එකා රට ගියා කියලා උබ යන්න එපා, උබට යන්න උවමනාවක් නැත්නම්. රට ගියා කියන්නේ උබ තවත් තනි වෙනවා. මෙලො යකෙක් නැ උදව්වට. රට ආවට පස්සේ උබට උබ විතරයි. අනිත් එක, ඔය යාලුවො කියන එවුන් රට ආවට පස්සේ වෙනස්ම ජීවීන් ජාතියක් වෙනවා. බොක්කේ ෆිට් කියාගෙන හිටපු කැරියො තමයි වැලිත් නැතුව අරින්නේ. තනියම ගෙමක් ගහන්න පුලුවන් නම් විතරක් වරෙන්.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    එක එකා රට ගියා කියලා උබ යන්න එපා, උබට යන්න උවමනාවක් නැත්නම්. රට ගියා කියන්නේ උබ තවත් තනි වෙනවා. මෙලො යකෙක් නැ උදව්වට. රට ආවට පස්සේ උබට උබ විතරයි. අනිත් එක, ඔය යාලුවො කියන එවුන් රට ආවට පස්සේ වෙනස්ම ජීවීන් ජාතියක් වෙනවා. බොක්කේ ෆිට් කියාගෙන හිටපු කැරියො තමයි වැලිත් නැතුව අරින්නේ. තනියම ගෙමක් ගහන්න පුලුවන් නම් විතරක් වරෙන්.
    ප්‍රශ්නේ මචං ළමයින්ගේ අනාගතේ.

    උබට පේන්නේ නැද්ද මෑත කාලසීමාවේ රටේ අපරාධ ප්‍රමාණය වේගයෙන් වැඩිවෙන හැටි.

    සමාජයේ ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටෙන හැටි.

    රටේ බුද්ධි ගලනය නිසා සැම අංශයකින්ම රට අස්ථාවර වෙන හැටි. ( දොස්තරලා රට යන නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමත් මීට ඇතුලත්)

    රට turnaround වෙන එක පේනතෙක්මානෙක නැති හැටි.

    ළමයින්ගේ අනාගතය අතිශයින්ම අවිනිශ්චිත බව.
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,589
    1,613
    113
    sri rajasinha adawiya
    yanna puluvankamak tiyenavanam, palayan
    me rate ituru venne harak
    Harak ithiri wena taramata palakayanta hodai.

    Uba ratakata giyath පාලු මුසල හැගීමක් දැනෙනවා. ළමයින්ගේ අනාගතේ gana hithanawanam eka wenama deyak.
    ------ Post added on Aug 16, 2023 at 4:11 PM
     
    • Like
    Reactions: tokkaputha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ළමයිට ආශ්‍රය කරන්න ඉතුරු වෙන්නෙත් අර යකඩ හීන කාරයොම තමයි
     
    • Like
    Reactions: CodeMan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Thawa masa 3-4k balala palayan. Poland walinuth wagner lata puk parak denna yana kathawak yanawa. Wagner la poland paththata awoth NATO involve wenawa. Ethakota WW3 thama.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ජවිපෙ ඡන්දෙ දිනුවම හැමෝටම දැනෙයි 'ලංකාවේ හිටිය ඇති'
     

    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    අන්තිමට ඉතුරුවෙන Low Standard එවුන් නිසා සමාජය අන්තිමට පිරිහිලා අපේ ළමයින්ට quality life එකක් නැතිවෙයි කියල බයයි.
    uba ohoma hithana eke awlakuth na mokada lankawe mara widiyata dan horu inne,jiwath wenna wenne hoda kalpanawen